ආයුබෝවන්.....
අදත් අලුත් දෙයක් අරන් ආවා, ඒ තමයි අපි හැමෝටම අන්තර්ජාලය භාවිතා කරන විට නැතුවම බැරි දෙයක්, ආ ඒ මොකක්ද? හේ හේ... මේ තමයි අපි හැම දෙනාම දන්න කියන IDM (Internet Download Manager) කට්ටියම දන්නවානේ නේද? මේකෙ මොකක්ද? කියන්න තියෙන්නෙ කියලා හිතයි, කියන්න නම් වැඩි යමක් නෑ කියන්න තියෙන්නේ, Internet Download Manager 6.07 අලුත්ම සංස්කරණය දැන් ඔබට ලබාගන්න පුළුවන් විත්තිය, ඒකයි මේ හති දාගෙන දුවගෙන ආවේ ඉක්මනට කියන්න හිතාගෙන,
ආ මෙන්න තැන,
Internet Download Manager 6.07 Build 9 Full Version
![]() |
FREE Download |
ස්තූතියි! ඔබට
සුබ දවසක්......
yaluwa patch karanne neathuwa wena vidiyak neadda idm sadaklika tiya ganna patch wala keyloger tiwenawa..
ReplyDeletethaxxx !!!
ReplyDelete@Damith.....ඔනේ නම් ක්‍රැක් එකකුත් දෙන්නම්......
ReplyDelete@Ruwan - ස්තූතියි සහෝදරයා............
ReplyDeletemage iphone eka stuck ne monada karanna ona kiyannaa
ReplyDeleteසතතය සහදරය............
ReplyDeleteස්තූතියි!
ReplyDelete