Skip to main content

Posts

Showing posts with the label ඩ්‍රයිවර් කේස්

Driver Backup කරගමු -: Double Driver

ආයුබොවන්, ඔබ සියළු දෙනාටම, කොහොමද ඔයාලට. මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපේ Computer එකේ තියෙන Drivers ටික Backup කරගන්න පුළුවන් විදිහක් ගැන. මම ඔයාලට කිලින් ලිපියක් ලිව්වා මතක ඇති Drivers හොයාගන්න අමාරුද? කියලා, හ්ම් ගොඩක් හොය ප්‍රතිචාර තිබුනා. ඉතින් ඔයාලා ඒ මෘදුකාංගය අධාරයෙන් Drives Download කරගෙන Install කරගනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ඒවා Backup කරගැනීමටද පුළුවන්. එහෙත් එක Computer එකට Install කර කර Crack කරගෙන ඉන්න ඕනෙ මේ සුළු වැඩේ කරන්න, ඒ නිසා ටිකක් කරදර වෙන්න පුළූවන්. ඉතින් ඔයාලට මේ Double Driver කියන මෘදුකාංගය භාවිතයෙන් මේ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන්, ඒ වගේම මම අද ඔයාලට දෙන්න ගන්න Double Driver Portable Version එකක්, ඒ නිසා පහසුවෙන් ඕනෑම Computer එකක මේ Soft එක Run කරලා Drivers ටික Backup කරගන්න පුළුවන්, එහෙනම් පහතින් බලමු වැඩේ කරගන්න විදිහත්. මුලින්ම මේ Double Driver කියන Software එක Download කරගන්න, Download කරගෙන එක Extract කරන්න, මෙය ZIP File එකක් විදිහට තියෙන නිසා RAR වගේ Soft එකක් අදාරයෙන් Extract කරගන්න. ඉහතින් Download කරගත්  Double Driver  එක Ex...