Skip to main content

Chat List වදයෙන් නිදහස් වෙමු.


ආයුබෝවන්.......

සහෝදර, සහෝදරියණි, ඔයාට මේ දවස්වල තිබෙන ලොකුම ප්‍රශ්ණය මේ ෆේස්බුක් එමේ මාක් ෂකර්බර්ග් මහත්මයා කරලා තියෙන්න Update එක නේද?......මේ Update එක නිසා ඔයාලට ටැට් කරන එකක් එපාවෙලා කියලා මට පරිගණක උදවු තුලින් අහන්න ලැබුනා, හෆොයි....මාර කේස් එක, ඊයේ දිනයේදී ශ්‍රී ලංකා Online වෙතින් ඔයාලට එක කරගන්න ක්‍රමයක් ඉදිරිපත් කළා....ඒත් මම අද මුහුණු පොතට ලොග් වෙද්දින් මට පරිගණක උදවු හරහා දැකගන්න පළුවන් වූයේ, ඊයේ ඒ ලබාදුන් ක්‍රියාවලින් නැවත අත්හිටුවී ඇති බව.. ඉතින් මොනවා කරන්නද? මටත් ඒක මාර ප්‍රශ්ණයක්....ඒ නිසා මමත් ඔය ප්‍රශ්නෙට පිළිතුරු හෙව්වා.....අන්තිමේ මම චැට් සීන් එක ගොඩදාගන්න විදිහක් සොයාගත්තා...... ඒ තමයි මේ...



සහෝදරවරුණි......
මෙය බොහෝ දුරට සාර්ථක වෙන්නේ, Frefox භාවිතා කරන්නට් විතරයි......මොනවා කරන්නද ක්‍රෝම් බාවිතා කරන්න අයත් ගොඩක් සිටිනවා, ඔයාලත් උත්සහ කරලා ඉලන්න....මෙන්න මේ විදිහට.....

පළමුවෙන්ම ඔයාලා මේ ලින්ක් එකට යන්න.... එතන තියෙනවා Frefox සදහා add-on එකක් ඒක බාගන්න..... දැන් එය Install කරන්න, Frefox Web Browser එක Restart කරන්න.....
මෙන්න ලින්ක් එක...

දැන් Add to Firefox බොත්තම ඔබන්න.....



දැන් Install Now බොත්තම ඔබන්න....





ඔබගේ Web Browser එක Restart කරන්න (ඉහත රූපයේ රතු පාටින් කොටු කොට ඇති Restart Now බොත්තම ඔබන්න.....


දැන් පළමු පියවර සාර්ථකයි, ඔබ දැන් Greasemonkey add-on එක Install කරගෙන තිබෙනවා.....

දෙවන පිවවර- මේ ලින්ක් එකට යන්න......
http://userscripts.org/scripts/show/106985


මේ ආකාරයේ වෙබ් පිටුවක් දැකගන්න පුළුවන්.....

මෙහි Install  බොත්තම ඔබන්න.......


මෙහි ද Install බොත්තම ඔබන්න.......

දැන් ඔබගේ පියවර සාර්ථකව සිදුකරන තිබෙනවා.  පහතින් තියෙන්නේ, මේ ස්ක්‍රිප්ට් එක යොදාගැනීමෙන් පසු ඔබගේ චැට් ලිස්ට් එකෙහි පෙනුම....

--------------------------------------------------------------------------------------------------------
වැඩේ හොදයිනම් අමතක කරන්නෙ නැතුව පොඩි Comment එකක් දාලා යන්න......

ස්තූතියි..ඔබට
සුභ රාත්‍රියක්....

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන. 
මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. එන් අ…

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සරලව මුල සිට බ්ලොග් එකක් හදමු....

ආයුබෝවන්.......කොහොමද? යාළුවනේඔයාලට.....අදත්ඔන්නමමඅවාබ්ලොග්එකපැත්තේ....ඔයාලටවැදගත්වෙනදෙයක්ගැනකියන්න....ඉතින්ඔයාලාහැමෝමකැමතිඇතිනේමේවගේබ්ලොග්එකක්හදාගන්න...ඒත්ඒකකරගන්නවිදිහදන්නෙනැතුවඇති....ඒකටකමක්නෑ....අපිදැන්බලමුමුලඉදන්නමමේබ්ලොග්එකක්හදාගන්නෙකොහොමද?


පළමුවෙන්නඅපිබ්ලොග්එකක්හදන්නනම්අපිසතුව Google Account එකක්තිබෙන්නඅවශ්‍යයි.....මෙමබ්ලොග්සේවාවසපයන්නෙත්අන්තර්ජාලයේදැවන්තයාවන Google සාමාගමින්ය.....අපිදැන්මේ Google Account එකආරම්භකරමු......එයට කලින් මෙයත් මතක් කරන්න ඕනෙ, ඔබ සතුව Google Account එකක් තිබෙනවානම් බ්ලොග් එකක් හදාගන්න ගොඩක් පහසුයි....එහෙත් මම අද කියන්නෙ යන්නේ, බ්ලොග් ගැන මෙලෝ රහක් දන්නෙ නැති කෙනෙකුට කොහොමද? මේ බ්ලොග් හදාගන්න විදිහ....ඉතින් කට්ටියටම හොද වෙවි....ඉතින් අපේ කට්ටිය හැමදාම බ්ලොග් කියවන එකන කරේ....අද ඉදන් ඔයාලගෙම කියලා බ්ලොග් එකක හදාගමු....නේද? ඇයි තවත් පරක්කු වෙන්නේ, අපි බලමු කරගන්න විදිහ....මේ මම කියලා දෙන්නෙ නම් Google Account එකක් වත් තාමත් නැති කෙනෙකුම පියවරෙන් පියවර මේ බ්ලොග් එක සාදාගන්නා ආකාරය.......
පළමුවෙන්න අපි මේ තිබෙන ලින්ක් එකට ගිහින් Google Account එකකුත් හාදාගෙ…