Skip to main content

Posts

Showing posts from June, 2013

iOS ඉතිහාසයෙන් බිදක්

iOS 1.0  iPhone වල ආරම්භයත් (2007) සමගම ගමන් මග ආරම්භ කල iOS හි විශේෂ පහසුකම් කිහිපයක්ම හදුන්වා දෙන ලදී. Core iOS UI Multitouch Gestures Mobile Safari iPod Visual Voicemail Maps iTunes sync Hidden File System iOS 2.0 2008 වසරේ නිකුත් කල මෙහි වැඩි දියුණු කර නිකුත් කරන ලදී. මෙහිදී App Store එක හා Third party apps  iPhone එකට දා ගන්න අවස්ථාව ලබා දුන්නා. iOS SDK  එක හදුන්වා දීමත් සමගම Developers ලාට Apps Develop කරන්න අවස්ථාව ලැබුණි. Native 3rd-party apps App Store Microsoft Exchange Support Mobile Me Contact Search  iOS 3.0 2009 වසරේ හදුන්වා දුන් මෙහි සුවිශේෂි පහසුකම් රාශියක් එක් කරන ලදී. මෙහිදී Spotlight Search කිරීම Developers ලාට Apis හදුන්වා දෙන ලදී. Find My iPhone ඇප් එක හදුන්වා දීමත් සමගම iPhone එකක් නැති වු විට පහසුවෙන් සොයා ගැනිමෙ හැකියාව ලැබුණි. New Cut,Copy,Paste. Voice Control MMS Push Notifications  USB & Bluetooth  Tethering Landscape Keyboard Video Recording Auto Focus Camera App HTML5 in Saf

PlayStation 4 වගතුග

 සෑම වසරකම පරිගණක ක්‍රීඩා ලෝලීන් සහ පරිගණක ක්‍රීඩා සාදන්නන් එකට එකතු වී පරිගණක ක්‍රීඩා වල අනාගතය මෙන්ම මෙම වසරේ පැමිණීමට නියමිත පරිගණක ක්‍රීඩා පිළිබඳව සමුළුවක් පවත්වයි. මෙම සමුළුව හැඳින්වෙන්නේ E3 ලෙසයි.අද ලෝකය තාක්ෂනය අතින් පිබිදීමකට ලක්වෙමින් පවතින අතර එයත් සමගම පරිගණක ක්‍රීඩා වල නව ශක්තිමත් පිබිදීමක් සිදුවී ඇත. පසුගිය දශකය පරිගණක ක්‍රීඩා ලොවේ පරිණාමය ලෙස සැලකිය හැක, මන්ද 2012 අග බාගය සහ 2013 මුල් බාගයේදී වඩාත් තාත්වික ලෙසින් පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමට ඒවාහි නිර්මාතෘවරයන් සමත් වී ඇත.  2013 වසරේ පැවති E3 Conference හි පරිගණක ක්‍රීඩා ලොවේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. ඒ පරිගණකය අභිබවමින් Console ඉදිරියට පැමිණීමෙනි.  මෙහිදී E3 හි සියල්ලන්ගේම සිත් දිනාග්තෙතේ Sony සමාගම ඉදිරිපත් කල PS4 Gaming Console එකයි. Microsoft හි Xbox one හට දැඩි තරඟයක් දෙමින් E3 හි ආධිපත්‍ය පතුරවන්නට PS4 Gaming Console එක සමත් වුවේය. මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිගණකයකට බොහෝසෙයින් ආසන්න ලෙස නිර්මාණය කර තිබීමයි. එමෙන්ම අධි-තාක්ෂණ උපකරණ රැසක් මෙහි අන්තර්ගත කර ඇත.      තව විශේෂත්වයක් වන්නේ PS4 හට පමණක් පැමිණෙන Gam

ලොව ජනප්‍රියම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය - Android

ජංගම දුරකථනයක දෘඪාංග සහ මෘදුකාංග අතර සම්බන්ධතාවය ගොඩ නැගීම සදහා නිර්මාණය කරන ලද මෙහෙයුම් පද්ධති හදුන්වන්නේ මොබයිල් මෙහෙයුම් පද්ධති වශයෙනි. වර්තමාන ලෝකයේ මොබයිල් මෙයෙයුම් පද්ධති බොහොමයක් දැක ගැනීමට පුළුවන් (Android OS, Symbian OS, iPhone OS (iOS ), BlackBerry OS, Windows Phone 7 ( Windows Mobile ), Palm OS (Garnet OS), Palm webOS, Bada, Maemo OS, MeeGo OS) මේ ආදී වශයෙන් බොහොමයක් මෙහෙයුම් පද්ධති තිබෙනවා. මේ අතරින් මෑත කාලයේ ජනප්‍රියම දුරකථන මෙහෙයුම් පද්ධතිය ලෙස සැලකන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි. වර්තමාන ලෝකයේ දුරකථන තුළ වැඩියෙන්ම භාවිත වන්නේ ඇන්ඩ්‍රොයිඩ්ය. ජංගම දුරකථන ක්‍ෂේත්‍රයේ මහා පෙරළියක් ඇති කල මෙම මෙහෙයුම් පද්ධතිය අනෙකුත් මෙහෙයුම් පද්ධති අතරින් විශේෂයි.  මීට වසර දහයකට කලියෙන් එනම් 2001 වසරේදී ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ගොඩනැoවීම ඇරඹුණි. එවකට මෙහි නිපැයුම්කරුවන් ලෙස කටයුතු කරනු ලැබුවේ ඇමරිකානුවන් පිරිසකි. ඔවුන් ඇන්ඩි රූබින්, රීච් මයිනර්, ක්‍රිස් වයිට් සහ ෂියර්ස් යන පිරිසයි. මෙම පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන් එකතුවෙන් භාවිත කරන්නාගේ ඕනෑ එපාකම් වලට ගැලපෙන අයුරින්

iOS 7 රුව ගුණ වරුණ

29 June 2007 ඇපල් සමාගම iOS නිකුත් කිරිමත් සමගම අවුරැදු 6 පුරාවටම එකම UI එක පොඩි පොඩි වෙනස්කම් සහිතව නිකුත් කලද අවුරැදු 6 කට පසු iOS UI එක සම්පුර්ණයෙන්ම වෙනස් කරමින් 10 June 2013 (WWDC 2013) දී නවතම ආකර්ශණීය මුහුණතකින් ඉදිරිපත් උනා.මෙහිදී iOS 7 වලට ගොඩාක් පහසුකම් ලබා දිලා තියෙනවා. අපි බලමු පොඩි විමසිමක් කරලා හදුන්වලා දුන්න නවතම පහසුකම් ගැන. Lock Screen එක සම්පුර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. Notification Center එක Lock Screen එකේදීම බලන්න පුලුවන්. ඒ වගේම එයාලා අලුතෙන් Control Center කියලා Feature එකක් හදුනවලා දුන්නා. එකත් Lock Screen එකේ ඉදලාම හසුරවන්න පුලුවන්. iOS 7, iOS 6 වල LockScreen එක, Control Center New Notification Center එක. App Center එකේ ඉදන් Control කරන්න පුලුවන් අපි නිතරම පාවිච්චි කරන පහසුකම්. ඒ වගේම Flash Light එක Torch එකක් විදියට පාවිච්චි කරන්න ඉදකඩ දැන් iOS 7 තුලින් පුලුවන්. Multitasking වැඩි දියුණු කරලා තියෙනවා. දැන් iOS 7 වල App එක Launch කරන්න කලින්ම ඒ App එක Update කරනවා Automatically ම. Camera App එක ගැන බැලුවාම ගොඩක් වෙනස්කම් කරල

MacBook එකකට වින්ඩෝස් දා ගන්නේ කොහොමද?

Mac OS එක තියෙද්දි Windows දා ගන්නවා කියද්දි ගොඩක් අය හිතන්නේ OS X අයින් කරලා Windows දානවා කියලයි. එත් එක එහෙම නෙමෙයි OS X වල Boot Camp කියලා Application එකක් තියෙනවා එකෙන් Hard එකෙන් Partition එකක් කඩා ගෙන, ඒ Partition එකට තමයි වින්ඩෝස් (Ubuntu හා ඔනැම OS එකක්) දාන්න පුලුවන්. මේ ලිපියෙන් මම කොහොමද කරන ආකාරය පෙන්වන්නම්. ඉස්සෙල්ලාම Windows Disk එකක් ඔනා.නිකන් අපිට Partition එක කඩන්න බෑ. 01. Application වල තියෙන Boot   Camp Assistant  Application එක Open කර ගන්න. 02.  ඉට පස්සේ එන එක මේ විදියට Continue කරන්න. 03.  පහල රැපේ විදියට Driver Download කර ගන්න (1), Drivers තියෙනවා නම් එක                      අයින් කරලා install windows 7 එක Click කරලා Continue කරන්න. 04. ඉට පස්සේ Partition එකේ වටිනාකම දාලා Partition දෙන්න. 05 . Partition එක  පිරැනට  පස්සේ Restart වෙයි. දැන් Partition එක හැදිලා තියෙන්නේ,        සාමාන්‍ය විදියට දැන් තමන්ට ඔනා OS එක දාන්න තියෙන්නේ.අර Download කර        ගත්ත Drivers ටික Install කර ගන්න.  ආයේ Mac OS X