Skip to main content

Facebook එකෙන් Video Calls ගමුද?

                                                            
ආයුබෝවන්,  සුභ උදෑසනක්......

අද උදේම බලමු මේ මොකක්ද? Facebook එකේ සිදුවෙලා තිබෙන වෙනස්කම,

සහෝදර සහෝදරයනි, ඔයාලට ඊයේ අහන්න ලැබුණා නේද Facebook එකෙන් අළුත් වැඩක් පටන් ගන්න හදනවා කියලා, මාක් සුකර්බර්ග් අපේ බිල් ගේට්ස් එකක් එකතු වෙලා, දැන් Skype + facebook වෙලා තියෙන්නේ, මාත් ඊයේ ලබාගෙන හිටියේ මේක දානකම් තමයි, ඔන්න අද උදේම ආවේ මේ වෙනස මොකක්ද? කියලා බල්න, වෙලා තියෙන්නේ මේකයි, දැන් Facebook එකෙන් වීඩියෝ Calls ගන්න පුළුවන්,


ඒකයි මේ අලුත් වැඩේ, හැබැයි, මේක එයාලා විසින් ආරම්භ කරනකම් කාටවත් කිව්වෙ නෑ මොකක්ද? කරන්න හදන්නෙ කියලා, ඒක එහසක් විදිහට තියාගත්තා, ඔයාලා දන්න්‍වා ඇතිනේ මේ දවස්වල ගූගල් එක නිසා Facebook හෙල්ලිලා තියෙන විත්තිය, හරි දැන් කතා ඇති නේ, මේන්න තැන ගිහින් ඔයාත් මේ සේවාව සක්‍රීය කරගන්න, https://www.facebook.com/videocalling   මේකත් කියන්න ඔනේ නැත්නම් හරි නෑනේ, තාම මේ සේවාව පර්යේෂණ මට්ටමේ තයි තියෙන්නේ, පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා පසුකාලීනව නිවැරදි කරයි,


මේ තියෙන්නේ Calls එක එන විට ලැබෙන Windows එක.....

                                             


මේකත් බලන්නනෝ, චැට් එකෙන් ඔයාට දැන් Video Calls ගන්නත් පුළුවන්, ඒ වගේම කලින් Message එකයි, Poke එකයි විතරයි නේද? දැන් Video Calls එකත් තියෙනවා........

                                             

තවත් දෙයක් තියෙනවනේ, බලන්න, Skype එකට වෙලා තියෙන දේ,

                                           
මේකත් කියන්න වෙයි, නේද? බාගෙට කියන්න හොද නෑනේ, දැන් Skype තවත් අළුත් වෙලා, ඒ ඔවුන්නේ අළුත්ම Version එක සමගින්, Skype 5.5 Beta for Windows දැන් නිකුත් වී හමාරයි, මේන්න තැන Download කරගන්න, http://www.skype.com/intl/en/get-skype/on-your-computer/windows/beta/

කොහොමද මාක් ගෙයි ගේට්ස් මහත්තයාගෙයි වැඩ, සක්‍රීය කරගෙන බලන්න....



ස්තූතියි! ඔබට

Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...