Skip to main content

Posts

Showing posts with the label බ්ලොග් පාඩම්

Facebook, Twitter, WordPress, OpenID, IntenseDebate සියල්ලගෙන්ම ඔබේ Blog එකට Comment කල හැකි පහසු ක්‍රමයක්

අපි අතර සිටින Blog ලියන යාළුවන්ට සහා Blog එකක් අලුතින් පටන්ගන්න හිතාගෙන ඉන්න යාළුවන්ට වැදගත් වෙන අලුත් විදිහෙ Comment Box එකක් ගැන ඔයාලට කියන්න අදත් ආවා අලුත් පොස්ට් එකක් අරගෙන. ඔබ දන්නවා ඇති, Blog එකකට වැඩිම Traffic එකක් ගන්න පුළුවන් හොදම තැන Facebook Social Networking Web Site එක බව. එහෙත් අප බ්ලොග් එක ක්‍රියාත්මක වන්නේ Google යටතේ බැහින්, අප බ්ලොග් එකහි Comment කිරීම සදහා අවම වශයෙන් Google + Account එකක්වත් අවශ්‍ය වනවා. එහෙත් අප අතර සිටින බෝහෝ පිරිසක් Google සේවා අඩු වශයෙන් භාවිතයට ගැනෙනවා කියුවොත් මම හරියි කියලා සිතනවා. සාමාන්‍ය පුද්ගලයෙන් බ්ලොග් එකක් කියවන්න ආවාම, අපේ බ්ලොග් එකේ Comment කරන්න එහුට හෝ ඇයට Google සේවාවක් නොතිබීමට පුලුවන්. එහෙත් ඔඉ දනිනවා මිලියන 900 ක් සිටින Facebook ගිණුමක් නොතිබෙනවා කියතොත්, අය අදහගන්නටත් අමාරු වෙන තරම් ලංකාව තුලත් වර්ථමානයේ Facebook බෙහෙවින්ම ජනප්‍රියයි. Facebook හැරුනුකොට Twitter Social Network එකෙහි හෝ ගිනුමක් තිබෙන්නට පුලුවන. එසේති නැතිනම් Open ID හෝ Wordpress ගිණුමක් තිබිය හැකියි. මේ Account කිහිපයෙන් එකක් හෝ ඔබට ඇති නම් ඔබේ බ්ලොග් එකට එ...