Skip to main content

Posts

Showing posts with the label මෘදුකාංග හදුන්වාදීම්

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...

පරිගණක තිරයෙන් ක්‍රිකට් මැච් විස්තර බලන්න - LiveCricket 2.0

ලංකාවේ අපි හැමෝම ක්‍රිකට් වලට ගොඩක් කැමතියි. ක්‍රිකට් මැච් එකක් බලන්නෙ ගොඩක් ආසාවෙන්. මොකද අපේ ලාංකීය සිංහයෝ ක්‍රිකට් ලෝකෙ ලොකු නමක් දිනාගෙන සිටින නිසා. ඇත්තටම අපි ගැන කිව්වොත් ටිකක් කාර්යයබහුලයි කිව්වොත් හරි. විවිද වැඩ රාජකාරී අස්සෙ මැච් එකකුත් බලන්න උනොත් එක වැඩක් තොරගන්න වෙනවා. ඔයාලා පරිගණකයත් එක්ක වැඩ කර ඉද්දි ඔයාලට ටී.වී එක බලන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නෙ මැච් එකේ විස්ථර දැනගන්න බැරි වෙනවා කියන එකනෙ. අද ඉදන් එහෙම වෙන්නෙ නැහැ. මම අද කියන්නේ ක්‍රිකට් ලෝලීන්ට ගොඩක් නැදගත් ක්‍රීඩා මෘදුකාංගයක් ගැනයි. මෙමගින් ක්‍රිට් මැච් එකක් පවතින අවස්ථාවේදී තරගයේ ලකුණු/විකට්/ඕවර්ස්/ක්‍රීඩයන්ගේ ලකුණු පුවරුව වැනි ගොඩක් දේවල් එකම තැනකින් බලාගන්න පුළුවන්. මෙය අපේ Desktop එකෙහි ක්‍රියාත්මක වන අතර. ස්වංක්‍රීයව අන්තර්ජාලය හරහා ලකුණු පුවරුව සහ තරගයේ විස්ථර අප්ඩේට් කර අපට පෙන්වනු ලබයි. ඔය පරිගණකයේ වැඩ කටයුතුවල නිරතවී සිටියත් අපහසුවකින් තොරව ක්‍රිකට් මැච් එකේ තොරතුරු දැනගැනීමට මෙය ගොඩක් ප්‍රයෝජනවත් වේවී. මෙමගින් සියළුම ක්‍රිකච් මැච් අවරණය කරලීම සිදු කරයි. One Day Match, T20 Match or Test Match or ...

වේගෙන් වැඩ කරන්න -: RegistryBooster 2012 + Keys

ආයුබොවන්, යාළුවනේ, ඔයාලට මම දැන් කියන්න යන්නේ, අප භාවිත කරන Windows Operating System එකෙහි හදවත ලෙසින් තිබෙන Windows Registry ය, හි ඇතිවෙන දෝෂ නිසා පරිගණකයේ වේගය නිතර අඩාල වීමට ලක්වෙනවා. ඒ නිසා එම ප්‍රශ්ණය මගහැර සිටීමට අප භාවිත කරන විවිද මෘදුකාංගයන් තිබෙනවා. කලින් ලිපි වලින් ඒවා ගැන ලියලා තියෙනවා, අද මම කියන්න ආවේ, මේ  RegistryBooster 2012 වැඩසටහන ගැන. මෙය අපිට නොමිලේ ලබාගත හැකිවීම මෙහි තිබෙන මූලික විශේෂත්වයයි. මෙය භාවිත කිරීමත් බොහොම සරළයි. ඒ නිසාවෙන් ඔයාලා හැමෝටම වැදගත් වේවි. එහෙනම් අපි බලමු මේ මෘදුකාංගය ගැන පහලින් වැඩ කරගන්නා ආකාරය. මෙම මෘදුකාංගයෙන් මොකක්ද? වෙන්නේ, ඔයාලට මම ඉහලින් කියපු විදිහට තමයි වැඩේ වෙන්නේ, අප භාවිත කරන Windows සත හදවත ලෙස හදුන්වන Windows Registry යෙහි ඇතියෙන දෝශ නිරාකරණය සදහා මෙය යෙදාගැනීම සිදුකරයි. අප විසින් පරිගණක ෆෝමැට් කර ටික දවසක් ගත වන විට, විවිද අකාරයෙන් Registry, Damage වනවා, ඒ නිසාවෙන් අපේ පරිගණකය කොච්චර ස්පීඩ් තිබ්බත් OS එකෙන Slow වෙනවා, එහෙම වෙලාවට වැඩ කරන්න අපහසු වෙනවා, ඒ නිසාවෙන් මේ වගේ ප්‍රශ්න මගහැර ගැනීමට මේ ආකාරයේ මෘදුකාංග භාවිත කරන්න ප...

අලුත් විදිහට පොත් කියවන්න - : EBook

ආයුබොවන්, යාළුවනේ, ඔයාලට කොහොමද, හ්ම් මම වගේම හොදින් ඇති, ඒත් මම හොදින් නෙවෙයි හරි. මම ඔයාලට කලින් ලිපියෙන් කියලා දුන්නා මතක ඇති PDF එකක් Create කරගන්න විදිහ. Create කරලා තියෙන එකක්, නැවත අපිට අවශ්‍ය විදිහට Edit කරගන්න මෘදුකාංගයක් ගැන. හ්ම්.. හැමෝම කියවලා බලන්න ඇති කියලා හිතනවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Ebook එකක් හදාගන්නෙ කොහොමද කියලා. Ebook කියන්නෙ මොකක්ද? හ්ම් දන්නෙ නැති ඇය ඇතිනෙ. මේක ඇත්තටම හදුන්වන්නෙ ඩිජිටල් පොතක්. මෙය අප භාවිත කරන සාමාන්‍ය පොතක් වගේ පිටු පෙරලෙන පොතකි. එහෙත් සාමාන්‍ය පොතක් වගේ නෙවෙයි. මෙය ටිකක් අසාමාන්‍යයි :D පිටු ඉරෙන්නෙ නැහැ, පොඩි වෙන්නෙ නැහැ, පිටු හැලෙන්නෙ නැති නිසා. :P එහෙනම් අපු බලමු මෙය හදාගන්න ආකාරය. ඉහතින් තියෙන Video එක බලන්න අවශ්‍ය අය, ඒකෙන් ඔයාට මොකක්ද? මේ Ebook කියන්නෙ කියලා දැනගන්න පුළුවන්. මේ සදහා අපි සාමාන්‍ය මෘදුකාංගයක් යොදාගන්නවා. එය හදුන්වන්නේ Martview නමින්. මෙය අපිට Free ලබා දෙන මෘදුකාංගයක්, ඒ නිසා ක්‍රැක්, පැච් දාන්න ඕනෙ නැහැ, Serial Number ඕනෙත් නැහැ, මේ මෘදුකාංගය රන් කරන්න නම්, මේ සදහා අපේ පරිගණකයේ Java Runtime Environment Install කරගෙන...

PDF Create කරන්න, Edit කරන්න, කියාපු වැඩසටහන

ආයුබොවන්. කොහොමද යාළුවනේ. ඔයාලට අලුත් අරගෙන මේ පැත්තට ගොඩ වැදුනා. හ්ම් අද මම කියලා දෙන්න යන්නේ. අපි හැමෝටම වැදගත් වෙන මෘදුකාංගයක් ගැන. PDF කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්නෙ. අපිටම කියලා PDF එකක් හදාගන්න. එහෙමත් නැතිනම් දැනට තියෙන PDF එකක් Edit කරලා අපේ කරගන්න. ඔයාලා කැමති ඇතිනෙ. Edit කරන්න එහෙම ගොඩක් අය හොයන්න ඇති. ඒත් වැඩේ කරගන්න බැරිවෙන්න ඇති :D මේ සදහා අපිට සහය දෙන මෘදුකාංගයේ නම Nitro, මෙහි දැනට Version 7ක් නිකුත් වෙලා තියෙනවා. එහෙත් දැනට මෙය අපිට Trial එක පමනයි ලබා ගත හැක්කේ. Licence Key එකකින් Activate කරගන හැකි වුනත්, Licence එකක් සොයාගත නොහැකි විය :P ඔයාලට මේ ට්‍රයල් එක දවස් 14 ක් පාවිච්චි කරන්න පුළුවන්. එතනින් පස්සෙ ඕනෙම නම් Trial Reset කරලා වැඩ ගන්න පුළුවන් විත්තිය ඔයාලා දන්නවනේ. එහෙනම් අපි බලමු මේ ගැන. මුලින්ම ඔයාලට පුළුවන් මේ මෘදුකාංගය Download කරගන්න, ඒ සදහා පහල Link එකට යන්න, එහිදී ඔයාගෙ Email එකක් ඉල්ලයි. එයත් ලබාදී Download කරගන්න. පසුව එය Install කරන්න. ඉහතින් Download කරගෙන Install කරගත් මෘදුකාංගය Open කල විට පහත ආකාරයෙන් දැකගන්න පුළුවන්. මෙය මෙහි මූලික පෙනුම. මේහිද...

YouTube, Facebook හිරවි හිරවි Video බලපු කාලේ අහවරයි!

ආයුබොවන්. ඔබ සියළු දෙනාටම. ඔන්න දවසකට විතර පසුව මේ පැත්තට ආවා. බ්ලොග් පොස්ට් එකක් දාන්න. ලංකාවේ ගොඩක් දෙනෙකුට තියෙන්නේ Slow Internet Connection එකක්නෙ. SLT Connection එකක් තියෙන කෙනෙකුට නම් එච්චර අවුලක් නැතුව ඇති. Dongle එකකින් Internet එය අයට Signal මදි නම් Connection Slow කියලා අය අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නැහැනෙ. SLT වලත් දැන් Limit කරලා තියෙන නිසා. 25GB විතර අපේ User Data භාවිත කලාම Connection Speed එක Limit කරනවා. ඒ නිසා අපිට Video එහෙම බලන්න ගොඩක් අපහසු වෙනවා. මොකද Video එක Buffering වීම නීසා. එය හිට හිට Paly වෙනවා කියලා ඔයාලා දන්නවනේ. මොකද එහෙම නොවෙච්ච කෙනෙක් නැති තරම්. :D අද මම ඔයාලට කියන්න යන්නේ ඒකට විසදුම. අපිට Facebook එකේ Video එකක් බැලුවත්. ඒක හිරවි හිරවි බලන්න වෙන අවස්ථා බොහොමයි. එහෙම වෙන්නෙ අර මම උඩින් කියපු හේතුව නිසා Video එක Buffering කරන්න වෙලා යනවා Connection Slow නම්. අපි මේ සදහා භාවිත කරන්නෙ.  SpeedBit Video Accelerator වැඩසටහන. මෙයින් අප Video එක බලද්දින් Video එක කොටස් වශයෙන් පරිගණකය වෙත ලබාගන්නා නිසා අතර මැද හිරවෙන්නෙ නැහැ. හරියට Internet Download Manager එක...

Windows Vista සහ 7 සදහා Alcohol 52%

ආයුබොවන් යාළුවනේ, අදත් හා හා පුරා කියලා ගොඩ වැදුනා මේ පැත්තට. අපේ කට්ටියට තියෙන ප්‍රශ්ණයකට විසදුම් අතැතිව. අහ් ඔය උඩ තියෙන පිංතූරේ දැක්කනෙ. ඔය ඔය බොන ඇල්කොහොල් නෙවෙයි :-) Image එකක් Mount කරගන්න, Barn කරන්න පාවිච්චි කරපු මෘදුකාංගය. මෙත අපි පාවිච්චි කලේ Windows XP OS එක දාගෙන යකා නටපු දවස්වලනෙ, පස්සෙ අපි අතරට ආපු Windows Vista/7 මෙම OS දිත්වය සදහා මෙය ක්‍රියාත්මට නොවුනා. ඒ නිසා කාලයත් තිස්සෙ Alcohol‍ 120% බාවිත කලේ අපේ සගයො එකි නෙකා වෙනත් මෘදුකාංග යොදාගත්තා. එහෙත් ඔබ දැනන් සිටියද Alcohol 52% නමින් මෘදුකාංගයක් තිබෙන බවට. මෙය Windows Vista සහ 7 සදහාද පෙර පරිදිම ක්‍රියාත්මක කිරීමට පුළුවන්.   මෙය අපිට ලැබෙන්නේ Free Version එකක් විදිහට, එක එක ඒවා දාගන්න ගිහින් අමාරුවේ වැටෙන්න ඕනෙ නෑ...මේක Download කරගෙන Install කරගන්න ඔයාලට  Alcohol‍ 120%  බාවිතයෙන් වැඩ ගත්ත විදිහටම වැඩ කරන්න පුළුවන්. සැ. යු -: මෙය Download කරගැනීමේ සිදු කරන්නේ Facebook Fan Page එකක් අදාරයෙනි. ඒ නිසා පළමුවෙන්ම මේ Page එකට Like එකක් යොදන්න පසුව ලැබෙන ටැබ් එකෙන්, Skip බට්න් එක ක්ලික් කරන විට Download බට්න...

වේගෙන් වැඩ කරන්න - TuneUp Utilities 2012 + Keys

ආයුබොවන්, සියළු දෙනාටම. මේ දවස්වල ටිකක් අසනීප ත්තවයෙන් හිටියත් මේ පැත්තට එන්නෙ නැතිම ඉන්න බැහැ :-) ඒ නිසා, ඔයාලා ගොඩක් දෙනෙක් දන්න මෘදුකාංගයක් ගෙනාවා. ඒ තමයි TuneUp Utilities මෙය දැනටමක් භාවිත කරන අය ගොඩක් ඇති, ඒ අයට තියෙන්නේ මෙය Active කරගන්න ප්‍රශ්ණය තමයි ගොඩක් වෙලාවට. එහෙම නැතිනම් භාවිතය පිළිබද ගැටළු, TuneUp භාවිතය ගැන නම් මම මීට කලින් ලිපියක් ලියලා තියෙනවා, ඔයාලට පුළුවන් මේ මෘදුකාංගය Official Site එකෙන් Download කරගෙන Licence Key එකකින් Active කරගන්න පුලුවන. මුලින්ම මෙය Download කරගන්න. ඉහතින් Download කරගත් මෘදුකාංගය ඔබේ පරිගණකයට Install කරගැනීමේ හැකියාව තිබෙනවා. මෙය සියළුම Windows OS සදහා ක්‍රියාත්මක වේ. මෙය Install කරගැනීමේදී ඔබට ලැබෙන්නෙ දින 30 ක අත්හදාබැලීමේ සංස්කරණයක් වශයෙන් පමණි. දින 30 අවසානයේ මෙය Active කරගැනීමට අවශ්‍ය වෙනවා. ඒ සදහා මම ඔබට Keys එකක් ලබා දෙන්නම්, එයින් ඔබේ Key එක Generate කරගෙන මෘදුකාංගයට ලබාදීමෙන් Licence Version එකක් බවට පත්කර ගන්න පුළුවන්. Download කරගත් මෘදුකාංගය Install කිරීමෙන් අනතුරුව එය Update කීරීමකට ලක්වෙයි. අනතුරුව එය ආරම්භ කරන්න. එහි...

වේගෙන් වැඩ කරන්න -: Advanced System Care + Key

ආයුබොවන්. සියළු දෙනාටම, අදත් මේ පැත්තට ආවා ඔන්න, අලුත් දෙයක් ගැන කියලා දෙන්න. ගොඩක් දෙනෙක්ගෙන් අහන්න ලැබෙනවා පරිගණය ෆෝමැට් කර ටික දවසක් ගතවන විට. පරිගණක ස්ලෝ වෙන බව.   මෙහෙම වෙන්නෙ ගොඩක් වෙලාවට අපේ පරිගණකයේ තැම්පත් වෙන Tempory File ප්‍රමානය ඉහල යෑම, වෛරස් පැලපදියම් වීම, මෘදුකාංග රාශියක් පරිගණකය Install කර තිබීම, Operating System එක දාවන වීමට අවශ්‍ය අවම සුදුසුකම් පරිගණක තුල පැවතීම. Windows Registory මෙයට හානී වීම. මේ ආදී ක්‍රියාවලි හේතුවෙන්. අපේ පරිගණක මන්දගාමී වීමට පුළුවන්. මේය පාළනය කරලීම සදහා භාවිත කල හැකි මෘදුකාංග අතරින් Advanced System Care පහසුකම් විශාල සංඛ්‍යාවක් සපයන, හොද තත්වයේ තිබෙන මෘදුකාංගයක් ලෙස හැදින්විය හැකියි. අප අපි මේගැන ටිකක් සාකච්චා කරමු. මෙය අපිට නොමිලේ Download කරගත හැකි මෘදුකාංගයක්, හැබැයි Free version එක විතරයි. Free Version එක අරගෙන Pro Version එක විදිහට පත්කර ගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන සුළු වැඩක්. හ්ම්..ඔයාලත් කැමතියිනෙ හොර වැඩ වලට :D, මොනවා කරන්නත් කලින් අපි මේ මෘදුකාංගය Download කරගත යුතුයි. ඒ සදහා පහල තියෙන බට්න් එක ක්ලික් කරලා Advanced S...

Operating System කිහිපයකින් වැඩ කරමු - VirtualBox

ආයුබොවන් ,  ඔයාලා හැමෝටම ,  කොහොමද ?  ඔයාලට ,  මම නම් කවදත් හොදින් හිටියා ,  අද වගේම තමයි හෙටත්  :D  අද මම ඔයාලට කියන්න යන්නෙ. වැදගත් කියලා හිතුන දෙයක් ගැන ,  අපි භාවිත කරන  OS  එක උඩම තවත්  OS  කිහිපහක් අපිට අවශ්‍ය වෙලාවට  Run  කරගන්න විදිහ. ඔයා  Partition  කිහිපයක් හදලා ,  ඒ  Partition  වලට වෙන වෙනම  Oparation System Install  කරගෙන තිබුනත් ,  ඔයාට  OS  අතර මාරු වෙන්න නම්  Computer  එක  Restart  කරන්න ඕනෙ ,  එහෙත් ඔයාට මේ විදිහෙන්  Computer  එක වරින් වර  Restart  කරන්න ඕනෙ නැහැ.  VirtualBox  බාවිත කලාම අපිට කිහිම අපහසුවකින් තොරත  OS  කිහිපයක් සමග වැඩ කරන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක් ,  ඔය සැක සහිත  Link  එහෙම බලන්න බය වෙන්න ඕනෙ නැහැ , VirtualBox   Run  කරලා ඒවට ගියාට ඔයගෙ  OS  එකට මුකුත් වෙන්නෙ නැහැ. වෛරස් වලින් බලපෑමකුත් නැහැ. මේ නිසා, ඔයාලා හැමෝටම මේය වැදගත් වෙයි කියල...