මීට පෙර වසර වලදී ලාංකීය පරිගණක ක්‍රීඩා ලෝලීන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවක් ලෙස Max Payne පරිගණක ක්‍රීඩාව හදුන්වා දිය හැකියි. මීට පෙර පැවති Max Payne 1 සහ 2 පරිගණක ක්‍රිඩා දෙකම මා විසින්ද ක්‍රීඩා කර තිබෙනවා, මතකයි බොහොමයක් ඉස්සර, ඒ මා සතුව තිබු පරණ පරිගණකයේය. ගොඩක් දෙනෙක් Max Payne පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කලේ ගොඩක් ආසාවෙන් කියතොත් මා නිවැරදි වේවි. Max Payne ලෙම හදුන්වන්නේ අසාධාරණයට ලක්වූ, නමුත් අතිදක්ෂ, සෑමවිටකම කෝපගත් ස්වභාවයෙන් හා දැඩි විමසිල්ලෙන් පසුවන පොලිස් නිළධාරියා ලෙසටයි. වර්ථමානයේ මෙහි නවතව සංස්කරණය Max Payne 3 (Rise From The Ashes) වශයෙන් නිකුත් කර තිබෙනවා. මෙය නිර්මාණය කරනු ලබන්නේ RockStar සමාගම විසින් වන අතර, එය ඇමලිකානු සමාගමකි. ඔබ පරිගණක ක්‍රිඩාවේ යෙදීමේදී ක්‍රීඩාව Slow Motion Action (මන්දගාමී චලන) Max Payne 3 පරිගණක ක්‍රීඩාවේ අඩංගු කර තිබෙනවා. ඒ නිසා ක්‍රීඩකයා මෙයට සිත් ඇදගන්නා සුළු බවක් දක්වාවී. ඒ වගේම මෙයි නවීන සටන් ක්‍රම සහ නවීන ගිණි අවි වලින් සන්නද්ධ වෙමින් Max Payne 3 ක්‍රීඩකායට හිමිවේ. ඔබ මීට කලින් Max Payne පරිගණක ක්‍රීඩා 1 හ...