Skip to main content

ෆයර්ෆොක්ස් සහ ක්‍රෝම් සඳහා ඉංග්‍රීසි - සිංහල එසැන වචන පරිවර්ථක ඇඩෝනය

ආයුබෝවන්.....

සුභ උදෑසනක්, අදත් උදේම ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් ලබාදෙන්නම්, මේක පරිගණක උදවු ග්රූප් එකේ මිතුරෙක් විසින් පොඩි පොස්ට් එකකින් දැනුවත් කිරීමක් කර තිබුනා, ඒත් පරිගණක උදව් වෙත පැමිණෙන සංඛ්‍යාව වැඩි නිසා එයාලගෙ ප්‍රශ්ණ පොස්ට් කිරීමේදී මේ වැදගත් පොස්ට් එක පහල ගියා, ඒ නිසා මට ඔයාලට මේ පිළිබදව ලිපියකින් දැනුවත් කිරීමක් කරන්න හිතුවා, ඉතින් මේ මොකක්ද? ඇත්තමට කියනවානම් මෙය Online සිංහල ශබ්ධකෝෂයක් බදු කුඩා Etensions එකක්, මෙ හදුන්වනු ලබන්නේ, ෆයර්ෆොක්ස් සහ ක්‍රෝම් සඳහා ඉංග්‍රීසි - සිංහල එසැන වචන පරිවර්ථක ඇඩෝනය යන නමිනි. 




LKTips මගින් ඔබ කියවන වෙබ් පිටුවක ඇති ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්ථනය කර පෙන්වයි. ඔබ කළ යුතු වන්නේ ඔබට සිංහල තේරුම අවශ්‍ය වචනය මත මොහොතක් මුසික දර්ශකය (mouse point) රඳවා තබා ගැනීම පමණකි. මේ ඇඩෝනය සියළුම ෆයර්ෆොක්ස් හා ක්‍රෝම් සඳහා සහය දක්වයි.

පලමුවෙන් Firefox සහදා සහයා දක්වන Etensions එක පහත පරිදි වේ.

මේ ඇඩෝනය ෆයර්ෆොක්ස් 1.5 සිට 5.0* දක්වා සංස්කරණ සඳහා සහය දක්වයි. එනම් මේ දක්වා ඇති සියළුම ෆයර්ෆොක්ස් සංස්කරණ සඳහා සහ තන්ඩර්බර්ඩ් සියළුම සංස්කරණ සඳහා සහය දක්වයි.

Click here 

LKTips 1.2 හි විශේෂතා (2011 ජූනි 22)


  • ෆයර්ෆොක්ස් 5 හි අවසන් සංස්කරණය 2011 ජූනි 21 දින නිකුත්වීමත් සමඟ LKTips ෆයර්ෆොක්ස් 5    සඳහා සහය දක්වන ලෙස වැඩිදියුණු කරන ලදී.


LKTips 1.0 හි විශේෂතා (2011 ජූනි 20)


  •     මුසික දර්ශකය රැදී ඇති වචනය සැනින් පරිවර්ථනය කිරීම.
  •     පරිවර්තනය කරන ලද වදන (හෝ වදන්) වෙබ් පිටුව තුළ ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව.
  •     Status Bar අයිකනය මගින් ක්ෂණිකව ක්‍රියා විරහිත කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ හැකියාව.
  •     ඉංග්‍රීසි වදන්වල කැපිටල් සිම්පල් භේදය, ඒක වචන බහුවචන භේදය මෙන්ම වරනැගීම් නොසලකා                                                  සිංහලට පරිවර්ථනය කිරීම.
  •     පැහැදිළි හා සරළ පෙනුම.
  •     LKTips අතුරු මුහුණතේ තමන් කැමති ආකාරයට වර්ණ, ප්‍රමාණය, ෆොන්ට් වෙනස් කර ගැනීමේ හැකියාව.
  •     වෙබ් පිටුවේ ඕණෑම තැනක ඇති වචන පරිවර්ථනය කිරීමේ හැකියාව.
  •     මේ දක්වා සියළුම ෆයර්ෆොක්ස් හා තන්ඩර්බර්ඩ් සඳහා සහය දැක්වීම.
  •     පරිපූර්ණ වචන කෝෂය.
  •     නිවැරදිව නිපදවා තිබීම.

LKTips 1.0 හි අවස්ථා කීපයක්


ඇඩෝනය ක්‍රියාත්මක වන විට පෙනුම




ඔප්ෂන්ස් වින්ඩෝව





Status Bar අයිකනය

               


Status Bar ඔප්ෂන්ස් මෙනුව


              

පහත දැක්වෙන වීඩියෝවෙන් මෙය ඩවුන්ලෝඩ් කරන ආකාරය, ස්ථාපනය කරන ආකාරය හා භාවිතා කරන ආකාරය පැහැදිළිව දැකගත හැකියි.



දැන් බලමු Chrome සහදා සහයා දක්වන Etensions එක පහත පරිදි වේ.


මේ ඇඩෝනය සියළුම ගූගල් ක්‍රෝම් වෙබ් ගවේෂක සඳහා සහය දක්වයි.


Click here

LKTips 1.0 හි විශේෂතා (2011 ජූනි 24)

  • මුසික දර්ශකය රැදී ඇති වචනය සැනින් පරිවර්ථනය කිරීම.
  • වෙබ් පිටුවේ ඕණෑම තැනක ඇති වචනයක් පරිවර්ථනය කිරීමේ හැකියාව.
  • අයිකනය මගින් ක්ෂණිකව ක්‍රියා විරහිත කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ හැකියාව.
  • ඉංග්‍රීසි වදන්වල කැපිටල් සිම්පල් භේදය, ඒක වචන බහුවචන භේදය මෙන්ම වරනැගීම් නොසලකා සිංහලට පරිවර්ථනය කිරීම.
  • පැහැදිළි හා සරළ පෙනුම.
  • වෙබ් පිටුවේ ඕණෑම තැනක ඇති වචන පරිවර්ථනය කිරීමේ හැකියාව.
  • මේ දක්වා සියළුම ක්‍රෝම් සඳහා සහය දැක්වීම.
  • පරිපූර්ණ වචන කෝෂය.
  • නිවැරදිව නිපදවා තිබීම.
LKTips 1.0 හි අවස්ථා කීපයක්


ඇඩෝනය ක්‍රියාත්මක වන විට පෙනුම





ඔප්ෂන්ස් වින්ඩෝව



On - Off අයිකනය
-------------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------------
ස්තූතියි! ඔබට

සුභ දවසක්......




Comments

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ටයිප් කරන්න නැතුවම බැරි Tavultesoft Keyman

ආයුබොවන්......ඔන්න මම අදත් ආවා බ්ලොග් එක පැත්තේ පොඩි රවුමක් දාන්න....හැබැයි රවුමක් දාන්න ආවේ නම් හිස් ඇතින් නෙවෙයි, ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දේකුත් අරගෙන, ඊට කලින් කියන්න ලොකු දෙයක් තියෙනවා, ඒ තමයි දැන් පරිගණක ලිපි පිටු පෙරලපු ගාණන 50000 සේ සීමාවත් පසුකරලා, පළමුවෙන්න බ්ලොග් එක නැරබීමට පැමිණි ඔබ සියලු දේනාට ස්තූති වන්ත වෙමි!.....අද මම ඔයාලට අරන් ආවේ,  Tavultesoft Keyman  සංස්කරණය...... ඔයාලා අපි හැමෝම දන්න දෙයක් තමයි මේ කීමැන් කියන්නේ, මොකද? Document සකස් කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් තමයි මේ කීමෑන් කියන්නේ, මොකද? අපි සිංහල ෆොන්ට් එකක් යොදාගෙන ටයිප් කලොත් අපිට ඒ අකුරු නිසි ආකරයෙන් ගන්න බෑ....යුනිකෝඩ් ආවත් මේ යුනිකෝඩ් වල තිබෙන ෆොන්ට් එක වෙනස් කරන්න බෑ...ඒ නිසා මෙය ගොඩක් වැදගත් මේ යුනිකෝඩ් වල භාවිතා වන්නේ විඩේසේකර් යතුරු පුවරුව,  ඒ නිසා එතරම්ම ප්‍රශ්ණයක් නෑ....ටයිප් කරන එක නම්, සිම්පල්...ඔයාලට මේ කීමැන් නැතුව සිංහල ටයිප් කරනවානම් Offiice තුල නම් Symboll එක භාවිතා කරන්න වෙනවා, පහත තිබෙන්නේ එහි පින්තුරය..... ඒ වගේම අපි ඔපිස් එක විතරක් නෙවෙයි නේද? තව විවිද? මෘදුකා...