අයුබොවන්, ඔයාලා හැමෝටම ස කොහොමද, අදත් ටිකක් දවල් වෙලා මේ පැත්තට ආවා. බ්ලොග් එක පැත්තට ආවාම ඇත්තෙන්ම සතුටුයි. ඔයාලා අපිත් එක්ක ඉන්නවා කියලා දැක්කම. මම නැතත් කවුරු හරි බ්ලොග් එකේ ඉන්න තරමට අද පරිගණක උදවු පත් වෙලා. ලෝකෙ විවිද ඉසව් ඔස්සේ පැමිනෙන ඒ හැමෝටම පළමුවෙන්ම මාගේ ස්තූතිය පුද කරන්න කැමතියි. ලොකු, පොඩි මේ හැමෝටම තියෙන ප්‍රශ්ණය තමයි. වෛරස් ප්‍රශ්ණය. කොච්චර වෛරස් ගාඩ් දැම්මත් වැඩක් නැහැ. ඒත් වෛරස් රින්ගනවද? හ්ම්.. මම අද ඔයාලට දෙන්න යන්නෙ. ලෝකෙ තියෙන හොදම වෛරස් ගාඩ් එක. උඩ පිංතූරේ පේනවා ඇතිනෙ. Bit Defender නම අහපු ගමන් ඔයාලා කවුරුත් දන්නවා ඇති, දැනට තියෙන හොදම වෛරස් ගාඩ් එකක් තමයි, Bit Defender කියන්නේ, ඒ වගේම Bit Defender වෛරස් ගාඩ් අතරින් Bit Defender Total Security එකට ප්‍රමුක තැනක් හිමිවේ, ඒ පරිශීලකට පුර්ණ ආරක්ෂාවල් ලබාදීමට මෙම වෛරස් ගාඩ් එක සමත් වීම නිසා, එහෙත් මෙය අපිට Free ලබාගැත හැකි වෛරස් ගාඩ් එකක් නෙවෙයි, මෙය ලබාගැනීමට නම් ලංකාවෙ මුදලින් විශයාල මුදලක් වැඩ කරන්න සිදු වෙනවා, $65.95 තරම් විශාල මුදලක් කොයින්ද? එච්චර මුදලක්, මෙච්චර ගානක් දීලා ගත්තත් ...