Skip to main content

Posts

Showing posts from June, 2011

පරිගණකයේ තැන තැන විසිරුණු එක වර්ගයේ ගොනු සොයා දෙන Fast Duplicate File Finder

ආයුබෝවන්....... පරිගණකයක වැඩ කරන විට කාලයක් තිස්සේ අපි කරන වැඩ කටයුතු වල හැටියට එකම file එක අපේ Hard Disk එකේ Parth දෙක තුනම නැත්නම් ඊටත් වඩා වැඩි ගණනක තියෙන්න පුළුවන්. මේ විදියට එකම File එක තැන් දෙක තුනක තියෙනකොට අපේ Hard Disk එකේ ධාරිතාවය නිරපරාදේ අපතේ යනවා. ඉතින් මෙහෙම duplicate වන File හොයන එකනම් ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. ඒ වැඩේට විශාල කාලයක් වගේම ලොකු මහන්සියකුත් දරන්න වෙනවා. අපි කරන කාර්යයන් වල හැටියට හා Hard disk එකේ ධාරිතාවය අනුව කාර්ණය තවත් අපහසු වෙන්න පුළුවන්. ‍මේ කාර්යය පහසු කරගන්න භාවිතා කළ හැකි මෘදුකාංගයක් තමයි Fast Duplicate File Finder මෘදුකාංගය. මේ මෘදුකාංගයේ ඇති විශේෂත්වය නම් මෙය Windows 98 සිට Windows 7 දක්වා සියළුම ස්ංස්කරණ වල හොදින් ක්‍රියාත්මක වීමයි. මෙමගින් ඔබගේ පරිගණකය තුළ පිහිටි Hard Disk, Removeble Disk, External Disk හා Network Disk වල පවා දත්ත සොයා බැලීමට පුළුවන්. Search කිරීම ආරම්භ කිරීම සදහා මෙම මෘදුකාංගයේ ඇති Add Folder මත ක්ලික් කර Search කිරීමට අවශ්‍ය folder එක සලකුණු කරන්න. මෙහි ඇති Scan Subfolder සලකුණු කළ විට අප තෝරා ඇති Folder එක තුල ඇති සියළුම Su

LCD මොනිටරයට අභියෝග කරන LED මොනිටරය

                                                                    මොනිටර ආයුබෝවන්...... පේනවා නේද ඉහත රූප දෙක, පළමු රූපයෙහි තිබෙන්නේ LCD මොනිටරයක් වන අතර දෙවැන්නේ තිබෙන්නේ LED මොනිටයක්, මේ විදිහට නම් කර නොතිබුනානම්, ඔබට වෙන්කර හදුනා ගැනීමට තරම් අපහසුයි නේද, ඇත්තටම මේ දෙකම එකව විදියේ පරිගණක මොනිටර වන අතර තාක්ෂණය ඇතින් වෙනස්ගම් කිහිපයක් ඇත, ඒ පිළිපදව දැන් අපි සාකච්චා කරමු......... රූපවාහිනිය යනු මුළු මහත් ලෝකයේම පෙරළියක් ඇති කීමට සමත් වූ උපකරණයක් මිනිසාගේ ජීවිතයට තව තවත් පහසු කරවමින් හා විනෝදාස්වාදය මෙන්ම දැනුම යන සියල්ලම සෑම නිවෙසකම ආලින්දය වෙත ලගා කරවීමට සමත් වූ රූපවාහිණිය වර්තමානය වන විට සෑම නිවෙසකම පාහේ දක්නට ලැබෙන ගෘහ විදුලි උපකරණයක් බවට පත්න තිබේ. රූපවාහිනියෙන් පසුව මිනිසා විසින් නිපදවු තවත් අනර්ඝ නිපැයුමක් වන්නේ පරිගණකයයි. වර්තමානය වන විට පරිගණකයද මිනිසාට නැතුවන බැරි උපකරණයක් බවට පත්වී තිබේ. රූපවාහිනිය හා සමානව පරිගණකයේද දසුන් මැවීම සදහා නැතිවම බැරි කොටසක් වන්නේ මොනිටරයයි. කලින් කලට විවිධ හැඩයන්ගෙන් විවිදාකරයේ මොනිටර් වර්ග වෙළදපොළට නිකුත් වූවත් ඒවා සියල්ලගේම පාහේ අන්තරුගත වූ එකම

ද්විත්ව තිර (Dual Screen) ජංගම දුරකථන

ආයුබෝවන්.........        ද්විත්ව තිර ලැප්ටොප් පරිගණකය ලොවට හදුන්වා දී නොබෝ කාලයකින්ම ඇන් ද්විත්ව තිර ජංගම දුරකථනයත් කරළියට පැමින තිබේ. Kyocera Echo ලෙස හදුන්වා දී ඇති මේ ද්විත්ව තිර ජංගම දුරකථනයේ ඇති විශේෂත්වය නම් දෙපසට විවෘත වන ආකාරයට ඇති තිර දෙකම මත වෙන වෙනම වැඩසටහන් දෙකක් විවෘත කරමින් වැඩ කළ හැකි වීමයි. ජංගම දුරකථන ක්ෂේත්‍රෙය් අළුත් පිටුවක් පෙරළමින් පැමිණි මේ වනතම තාක්ෂනය හේතුවෙන් අනාගත ජංගම දුරකථනයේ හැඩ රුව මෙන්ම ක්‍රියාකාරීත්වය ද දැවැන්ත පෙරලියකට බදුන් වනු ඇත. Simul-Task Mode ලෙස හදුන්වා ඇති නව තාක්ෂණික ක්‍රමවේදයක් මගින් මෙහි ඇති තිර දෙක මත වෙනම කාර්යන් දෙකක් කළ හැකි වීම නිසා ජංගම දුරකථනයත් ඉදිරියේදී Multi-Tasking ලෙස ක්‍රියා කරනු ඇතැයි සැලකේ. මෙහි පවතින දුර්වලතාවය වන්නේ තිර දෙකමට බලය ලබාදීම නිසා දුරකථනයේ බැටරි ධාරිතාවය ඉක්මනින් ක්ෂය වීමයි. අගල් 3.5 ක WVGA තිර දෙකකින් සමන්විත මේ Kyocera Echo ද්විත්ව තිර ජංගම දුරකථනය 1GHz QSD8650 ස්නැප්ඩ්‍රැගන් ප්‍රොසෙසරයකින් බල ගන්වා තිබේ. එමෙන්ම 8 GB අභ්‍යන්තර මතක ධාරිතාවයකින් ද, මෙගා පික්සල 5 ක කැමරාව සමග වීඩියෝ සහයෝගයද සහිතව මෙම දුරකතනය වෙළදපොල

ඔන්ලයින් රූපවාහිනී නරඹන්න Radon TV Movie Radio Player

ආයුබෝවන්! යාලුවනේ, මම හැමදාම ඔයාලට කියන්නෙ ගොඩක් වැදගත්වෙන තොරතුරු ටිකක්නෙ, අද වෙනසකටත් එක්ක කියන්න යන්නෙ මෘදුකාංගයක් ගැන මම හිතනවා තිතර අන්තර්ජාලය පාවිච්චි කරන අයට සහ විදෙස් ගතව සිටින අයට මෙය ගොඩක් වැදගත් කියලා, වැඩි කතා එපා, ඒහෙනම් බලන්න මේ කියන්නෙ මොකක්ද? කියලා, ඒ වගේම මගේ ලිපි වලට ප්‍රතිචාර දක්වන සහ දැක්වූ ඔබ සැමට ස්තූතියි! ලොව පුරා අන්නර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන රූපවාහිනී හා රේඩියෝ නාලිකා 450කට අධික ප්‍රමාණයක් එකම මෘදුකාංගයක් ඔස්සේ නැරඹීමට සහ සවන් දීමට හැකි Radon TV Movie Radio Player මෘදුකාංගය පිළිබද විමසීමක් කරන්නයි මේ සූදානම. සාමාන්‍යෙයන් නම් අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන ටෙලිවිෂන් නාලිකාවන් නැරඹීමට හෝ රේඩියෝ නාලිකාවකට සවන් දීමට හෝ අවශ්‍ය වේ නම් ඒ සදහා අදාල වෙබ් අඩවියට පිවිසිය යුතුය. එසේ පිවිසී වෙනත් නාලිකාවක් නැරඹීමට අවශ්‍ය වූ විට එම වෙබ් අඩවියට පිවිසිය යුතුය. එසේ පිවිසී වෙනත් නාලිකාවක් නැරඹීමට අවශ්‍ය වූ විට එම වෙබ් අඩවියෙන් ඉවත් වී නැවත අනෙක් වෙබ් අඩවිය වෙත යා යුතුය. මෙය යම් වෙලාවක් ගතවන අමිහිරි කටයුත්තකි. මේ සදහා විසදුමක් සෙවීමේදී අපිට තිබෙන හොදම විසදුමක්

SixthSence තාක්ෂණය

ආයුබෝවන්........                                                     පරිගණක උදව් ඇඩ්මින් වරුනෙ, ඔයාලට මතකද මම ඔයාලට පොරොන්දුවක් වුනා, අහ් ඉතින් මම දැන් ඒ පොරොන්දුව ඉටු කරන්න හදන්නෙ, *SixthSence* තාක්ෂණය* කියන්නෙ අපේ අසල්වැසි රට වන භාරතයෙන් උපත් තාක්ශණයකි, ඉතිත් එහෙනම් තකාවට බහිමු, ඔබ Minority Report චිත්‍රපටය නරඹා ඇත්නම් එහි ප්‍රධාන චරිතය වන Tom Cruise සිය දෑත් අවකාශයේ එහා මෙකා කරමින් පරිගණක පද්ධතියක් හසුරුවනු දැක තිබෙනු ඇත. ඒ අනාගත තාක්ෂණය වර්තමාන ලෝකයේදී යාතාර්ථයක් වි ඇති බව ඔබ දන්නවාද? මෙම තාක්ෂණය දැනටමත් නිපදවා ඇති අතර එය අපි දුටුවාටත් වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් සිටී. මෙම තාක්ෂණය සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ අපගේ අසල්වැසි භාරත දේශයේ විශිෂ්ඨ තරුණ පරිගණක උපාධිධාරියෙකු හා Massachusetts Institute of Technology (MIT) ආයතනයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින 30 හැවිරිදි කරුණයකු වන Pranav Mistry ටයි.                                       මෙම තාක්ෂණයේදී සංකීර්ණ මෙවලම් කිසිවක් යොදා නොගනී. යොදාගනු ලබන්නේ, පොකට් ප්‍රක්ෂේපන යන්ත්‍රයක් (Pocket Projector), දර්පණයක්, කැමරාවක් (Webcam) සහ ද

Anomaly Warzone Earth පරිගණක ක්‍රීඩාව

ආයුබෝවන්.......                                    විවිදාකාරයේ පරිගණක ක්‍රීඩා පිළිබදව අප විසින් ඔබට ලිපි පල කිරීමට බලා පොරොත්තු වේ, මෙවර අපි ඔබට හදුන්වා දෙන්නේ Strategy වර්ගයට අයත් මෙම Anomaly - Warzone Earth පරිගණක ක්‍රීඩාව Tower Defence ආකාරයේ ක්‍රීඩාවකි. මෙම පරිගණක ක්‍රීඩාව නිපදවා ඇත්තේ 11Bit Studio නම් ආයතනය විසිනි. බැග්ඩෑඩ් නගරයේ පිහිටා ඇති ඇමරිකාණු හමුදා කදවුරක් අසළට නොසිතූ ලෙස පිටසක්වල යානයක් කඩා වැටෙන අතර පිටතට පැමිණෙන පිටසක්වළ ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමට සැරසෙයි. මේ අනුව මෙ සතුරු පිටසක්වලයන් පෘථිවියෙන් නෙරපා දැමීම සදහා ඉදිරිපත් වන එඩිතර ඇමරිකානු හමුදාව තමන් සතු උපරිම හමුදා බළය යොදවා ආක්‍රමිණිකයන් විනාශ කිරීම සදහා මෙහෙයුම් දියත් කරයි. පෙර නොදුටු විරූ ආයුධ වලින් සන්නද්ධ පිටසක්වල ජීවීන් විනාශ කිරීම සදහා අමරිකානු හමුදාවන් හට ඉතා සූක්‍ෂම සැළසුම් හා උපාය මාර්ග භාවිතා කිරීමට සිදුවෙයි. මේ අනුව පළමු මෙහෙයුම දියත් කිරන ඇමරිකානු හමුදාව පිටසක්වල ජීවීන්ගේ යානය පිළිබදව විපරම් කිරීම සදහා කුඩා භට කණ්ඩායමක් යොදවන අතර එහිදී ඔවුන් සතුරාගේ ප්‍රහාර හමුවේ අසරණ තත්වයකට පත්වේ. මේ අනුව භට කණ්ඩායම ආ

සුපිරි විශේෂාංග රැසක් සමගින් පරිගණකය සුරකින්නා AVG ANTI-VIRUS 2011

ආයුබෝවන්!........                                පරිගණකයක මනා ක්‍රියාකාරිත්වය අවුල් කර දමන වැඩසටහන් අතරින් පරිගණක වෛරස්වලට හිමිවන්නේ වැදගත් ස්ථානයක් බව නොරහසකි. පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන හානිකර පරිගණක වැඩසටහන් හදුන්වන්නේ පරිගණක වෛරස නමිනි. පරිගණකයකට එතරම් හානියක් ඇති නොකරන වෛරස මෙන්ම එහි ක්‍රියාකාරීත්වයට සපූර්ණයෙන්ම වෙනස් කරන හානිකර මට්ටමේ පරිගණක වෛරස ද තිබෙයි. ඇතැම් පරිගණක වෛරසවලින් ඔබගේ පරිගණකය අත්තර්ජාලය ඔස්සේ වෙනත් පුද්ගලයෙකු විසින් පාලනය කළ හැකිය. ඒසේම පරිගණකයේ ඇති දත්ත තවත් කෙනෙකුට සොරාගැනීමේ අවස්ථාවක් මේවායින් සලසා දෙයි. ඔබත් අන්තර්ජාලයට ප්‍රවේශවීම සදහා පරිගණකය භාවිතා කරන්නේ නම් හොද තත්වයේ ප්‍රතිවෛරස් මෘදුකාංගයක් ස්ථාපිත කරගැනීම හා එය යාවත්කාලීන කර තබාගැනීම අනිවාරයෙන්ම කළ යුත්තයි. මේ වනවිට අන්තර්ජාලයෙන් නොමිළේ ඩවුන්ලෝඩ් කරගත හැකි හොද තත්වයේ ප්‍රතිවෛරස මෘදුකාංග කිහිපයක් තිබෙනවා ඒවා අතරින් එකක් වන්නේ AVG Anti-Virus මෘදුකාංගයයි. මෙහි නවතම සංස්කරණය AVG Anti-Virus 2011 ය. මෙයට පෙර හදුන්වාදුන් සංස්කරණවලට වඩා පහසුකම් රැසක් මෙම නවතම සංස්කරණයෙන් හදුන්වාදී ත