Skip to main content

Facebook chat ප්‍රශ්ණයට පොඩි විසදුමක්..........

 ආයුබෝවන්.....

ඉනින් කොහොමද? කට්ටියටම, හොදින්න ඉන්නවානම් ඒ ඇති. ඔයාලට ෆේස්බුක් එකේ Chat වල සිදුවෙලා තිබෙන යාවත්කාලීන වීමත් සමග මේක චැට් කරන එක මාර ප්‍රශ්ණයක් වෙලා නේද? මට නම් එහෙම මුකුත් ප්‍රශ්ණයක් නෑ. දැන් මම කියන්න යන්නේ Firefox Web Browser එ භාවිතා කර මේ ප්‍රශ්ණට පොඩි විසදුමක් ලබා දෙන්න, ආ ඒ මොකක්ද? ඒ තමයි අපේ Facebook Chat List එක අපේ Browser එකේ Sidebar එකක් විදිහට Bookmarks එකක් භාවිතයෙන් සකසාගන්නා ආකාරයයි, තවත් දෙයක් ඔයාලා ෆේස්බුක් ලොග් වෙලා සිටයට විවිද වෙබ් අඩවි විවෘත කර ගන්නවා නේද? Web Browser එකේ නිව් ටැබ් එකක් ලෙස, අන්න ඒ වෙලාවට එයාට Facebook මිතුරන් සමග චැට් කිරීමට මේ ටැබ් එකිනෙක වෙනස් කර බලන්න වෙනවා, මේ Sidebar එක යොදාගැනීමෙන් ඔනෑන වෙබ් අඩවියක සිට Facebook මිතුරන් සමග අපහසුවකින් තොරව Chat කරන්න පුළුවන්....දැන් බලමු මෙය සිදුකරගන්නෙ කොහොමද? කියලා.......................




Firefox භාවිතා කරන්නන් මේ පහත පියවර කිහිපය සිදුකරගැනීමෙන් අනතුරුව Browser එකට facebook Chat Sidebar එකට ඈදගන්න පුළුවන්.....

ඔයාලා හිතනවා ඇති මේ මොකක්ද? මේ කියන අන්ඩරදෙමලය කියලා...හේ හේ, එහෙනම් බලන්න පහත පින්තුරය මම ඉන්නේ පරිගණක ලිපි තුල, ඒක Facebook Chat එකත් අත ලග......



පලමුවෙන්ම පහත රුපයේ සිදුකර ඇති පියවරට Menu Bar එක ලබාගන්න...(දැනටමත් ඔබ විසින් Web Browser එකට Menu Bar එක ලබාගෙන ඇත්නම් ඉහත පියවර සිදුකිරීම අනවශ්‍යයි.)

බලන්න ඔබට Menu Bar එක ඔබගේ Web Browser එකේ දකින්න පුළුවන් එහි, මුලින්ම Menu Bar ඇති Bookmarks මත ක්ලික් කරන්න දැන් Show all Bookmarks මත කිලික් කරන්න, දැන් ඔබට පහත රූපයේ තිබෙන ආකාරයේ නව Window එකක් ලැබේ.
 

මෙහි Bookmarks Toolbar තෝරා, Library Window එකේ උඩ තියෙන Organize කියන එක උඩ ක්ලික් කර New Bookmarks... තෝරන්න. දැන් ඔබට New Bookmarks එකක් සාදාගැනීම සදහා අලුත් New Bookmarks Window එකක් ලැබෙනවා. (පහත ඇති පින්තූරය උදව්වට ලබා ගන්න)




New Bookmarks Window එකෙහි Name සදහා Facabook Chat ලෙස ලබාදෙන්න, Location විදිහට http://www.facebook.com/presence/popout.php ලබා දෙන්න, දැන් පහත රූපයේ පෙන්වා ඇති Load this bookmark in sidebar (Check Bok) එක මත හරි ලකුණ යොදන්න, Add බොත්තම ඔබන්න කරන්න.

  • Name: Facebook Chat
  • Location: http://www.facebook.com/presence/popout.php
  • Check Load this bookmark in sidebar.
ඉන් පසුව Firefox Web Browser එක තුල ඉහලින් ඇති View තෝරන්න. Sidebar මත ඇති Bookmarks මත ක්ලික් කරන්න, දැන් ඔබට දැකගන්න පුළුවන් Browser එකෙහි වම් පැත්තෙන් Sidebar එකක් විවෘත වී ඇති බව. එහි ඇති Facebook Chat ලෙස අපි නම් කර සාදාගත් Bookmarks එක මත ක්ලික් කරන්න.........ආ මාරයි නේද? නැ මාර නැ මාර නෑ කොහොමද මරු බාන්ඩෙ නේද?
 




තවත් මේ වගේ වැදගත් ලිපියකින් මුන ගැසීමේ බලාපොරොත්තුවෙන් දැනට ඔබන් සමු ගනී........

ස්තූතියි! ඔබට

සුභ දවසක්.......

Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව