Skip to main content

Posts

Showing posts from June, 2012

Adobe Creative Suite 6 - නව පරපුරේ ඩිජිටල් නිර්මාණකරනයට

වර්ථමානය වන විට බොහෝ පිරිසක් ඩිජිටල් නිර්මාණකරනය සදහා ඩිජිටල් නිර්මාණකරුවන්ගේ සහය පැතීම අවම කරමින් තමන් විසින්ම තමන්ට අවශ්‍ය සංස්කරණය කරගැනීමට පෙලඹීම විශේෂයි. ඩිජිටල් සංස්කරණය සදහාම නිපදවා තිබෙන මෘදුකාංග රාශීයක් අපට හමුවන්නේ Adobe නාමයෙනි. මෙහිදී නිර්මාණ කරනයෙහි නියැලී සිටින බොහෝ පිරිසක් බලාපොරොත්තු ඌ ආකාරයෙන් පසුගියදා Adobe සමාගමේ නවතම ඩිජිටල් නිර්මාණකරන මෘදුකාංග කට්ටලය නිකුත් කර තිබෙනවා. ඒ Adobe Creative Suite 6 ලෙස නම්කර තිබෙනවා. මීට පෙර පැවතියේ Adobe Creative Suite CS 5 සහ CS 5.5 සංස්කරණ පැවතුනෙමි. එම සංස්කරනයන්ට සාපේක්ෂව පැහැදිලි වෙනස්කම් ඇති කරමින් ඩිජිටල් සංස්කරණය සදහා වැඩි දියුණු කිරීමේ රාශියක් සහිතව මෙම මෘදුකාංග කට්ටලට නිර්මාණය කර තිබෙනවා. Adobe Photoshop, Illustrator, InDesign, Premiere Pro, Dreamviewer, Flash Pro, Audition වැනි මෘදුකාංග රාශියකින් සමන්විත මෙම මෘදුකාංග කට්ටලය, ඡායාරූප සංස්කරණය, ග්‍රැෆික් නිර්මාණකරනය, වෙබ් සංවර්ධණය හා බහුමාධ්‍ය සංස්කරණය සදහාම වැදගත් මෘදුකාංග රාශියක එකතුවකි. මෙය ලොව පුරා සිටින බොහොමයක් පරිගණක භාවිත කරන පිරිසක් භාවිත කරන මෘදුකාංග එකතුවකි. ඒ අතරින

Facebook SmartPhone - මුහුණු පොතෙහි ස්මාට් දුරකථනය "Buffy"

අන්තර්ජාලය තුල තම ආධිපත්‍ය පතුරා සිටිම සමාගමක් වන Facebook සමාජ ජාලය සම්බන්ධයෙන් නොදන්නා පුද්ගලයෙකු මෙලොව නොසිටිනා තරම් ජනප්‍රියත්වයක් උසුලා සිටින ආයතනයක් ලෙස හදුන්වා දීමට පුළුවන. මෙම සමාජ ජාල වෙබ් අඩවියෙහි අද වන විට සාමාජිකයන් මිලියන 800 ක තරම් විශාල සංඛ්‍යාවක් රැදී සිටිනවා. ඔවුන් අතරින් බොහෝ පිරිසක් ක්‍රියාකාරී සාමාජිකයටන් වන අතර, මුහුණු පොතෙහි සාමාජිකය මිලියන 800 අතුරෙන්, ජංගම දුරකථන හරහා මුහුණු පොත පරිශීලනය කරන පිරිස මිලියන 250 කට වැඩිය. මෙම දැවැත්ත සමාජ ජාල වෙඩ් අඩවිය දිනෙන් දින වැඩි දියුණු කරන අතර, සාමාජික සංඛයාවද ශ්‍රීග්‍රයෙන් ඉහල යමින් පවතී. අන්තර්ජාලයෙහි ගූගල් සමාගමට පසුපසින් සිටින්නෙ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියයි. මුහුණු පොතෙහි සාමාජික සංඛ්‍යාව වැඩි වත්ව, අනෙකුත් සමාම් විසින් තම සමාජ ජාල වෙබ් අඩවි ලෝකයා අතර ප්‍රසිද්ධ කිරීමට කටයුතු සම්පාධනය කරමින් සිටී. ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට අභියෝග කල හැකි සමාජ ජාල වෙබ් අඩවියක් වශයෙන් ගූගල් සමාගමෙන් ගූගල් + ලෙ නවතම සේවාවක් ආරම්භ කර කෙටි කලක් ගත වෙමින් පවතී. මේ නිසාවෙන් මුහුණු පොතට ලැබෙන අභීයෝගය දිනෙන් දින වැඩි වේ. මුහුණු පොතෙහි ප්‍රධා

Mozilla's Mobile OS - Gecko "හූනා"

ජංගම දුකරකථනයක් ක්‍රියාත්මක කිරීම සදහා දෘඩාංග සහ මෘදුකාංග අතර සම්බන්ධතාවය ගොඩ නැන්වීම සදහා දුකරථනකයක් සදහා ස්ථෘපිත කරන වැඩසහන හදුන්වාදෙන්නෙ මෙහෙයුම් පද්ධතියක් ලෙසටය. එය පරිගණකයක මෙහෙයුම් පද්ධිතයක් තරම් ධාරිතාවයකින් නොමැති උවත් පහසුකස් රාශියක් ලබාදීමට සමත් මෙහෙයුම් පද්ධතියකි. ජංගම දුරකථන ඉතිහාසය තුල බ්ලෑක්බෙරි සහ සිම්බියක් මෙහෙයුම් පද්ධති බොහොමයක් ජනප්‍රිය මෙහෙයුම් පද්ධති ද්ත්වයකි. ඉන්පසුව ලෝකය තුල ආරම්භ ඌ ස්මාර්ට් දුරකථන විප්ලවයත් සමග ලොකයා අතර අයි.ඕ.එස්, ඇන්ඩ්‍රොයිඩ්, වින්ඩෝස් මොබයිල් ලෙස මෙහෙයුම් පද්ධති ස්මාර්ට් දුරකථන සදහා පැමිනීම අරම්භ විය. ඒ අනුම වර්ථමානයේ මෙම මෙහෙයුම් පද්ධති අතරින් ජනප්‍රියතම ජංගම උපාංග මෙහෙයුම් පද්ධතිය ලෙස පිදුම් ලබන්නෙ ඇන්ඩ්‍රොයිඩ් නාමයෙන් පැමැනි මෙහෙයුම් පද්ධතියයි. ඉන්පසුව ඇමරිකාවෙන් 40% ක දුකරකථන පරිශීලකයන්ගෙන් කොටසක් හිමි කරගෙන තිබෙන අයි.ඕ.එස් හදුන්වා දිය හැක.  ජංගම දුරකථන පිළිබදව එදි නෙදා සොයා බලන, බුද්ධිමත් ලංකිකයෝ බොහොමයි. ඒ වගේම මෙම තාක්ෂණික පිලිවෙත් ගැන සොයාබලන පිරිසද අති මහත්ය. මෙම ජංගම දුකරථන ක්ෂේත්‍රයේ අලුත් පිටිවක් පෙරලීමට සැරසෙන මොසිල්ලා සමාගමේ ජංග