Skip to main content

Firefox 6.0 Beta Download කරගෙන බලන්න


ආයුබෝවන්.....

අදත් අලුත් දෙයක් හදුන්වා දෙන්නම්හැබැයි මේක අලුත් කිව්වට අලුත්ම නෑහේ හේ...  මොකක්ද තමයි අපි හැමෝම දන්න කියන Firefox(ගිනි නරියා). ඔයාලට මතක ඇති කලින් ලිපියකින් මම ඔයාලට කිව්වා මේ වර්ෂය තුළදී Firefox සංස්කරණයක් තුනක් පැමිණෙනවා කියලාඅහ් මතකයි නේදFirefox 5.0 ඇවිල්ලත් වැඩි දවසක් නෑ නේදදැන් Firefox 6.0 Beta සංස්කරණය නිකුත් කරලා තියෙන්නේතව නොබෝ දිනකින් මෙහි පිළිගත් සංස්සකරනය ඔවුන් විසින් නිකුත් කරනු ඇතදැනට Firefox පාවිච්චි කරන නොකරන සියලු දෙනටම කියන්නේ Firefox Download කරගෙන බලන්න කොහොමද කියලා. ඔයාලට අයේ අතාරින්න හිතෙන්නෙ නැති වෙයි, අනිවා.



පහත ලින්කුවෙන් බාගන්න


බාගන්න මෙතන කොටන්න


 වගේම තවත් දෙයක්ඔයාලා දන්නවා නේද? Firefox හි සිංහල සංස්කරණයක් තිබෙන බවමේ Firefox 6.0 Beta Version එකෙත් සිංහල සංස්කරණයක් නිකුත් කර තිබෙනවාකැමති අයට එය Download කරගන්න පහත ලින්ක එකෙන්.
මෙතන ක්ලික් කරන්න

ස්තූතියි!!!


සුබ දවසක්

Comments