Skip to main content

Posts

Showing posts with the label අන්තර්ජාලය

Broadband තාක්ෂණයන් හඳුනාගනිමු

Broadband යන වචයන ඇසූ පමණින් ඔබේ සිහියට නැගෙනුයේ ඔබගේ අන්තර්ජාල සබඳතාවයයි. නමුත් අන්තර්ජාල සබඳතාවයක් යනු broadband තාක්ෂණයේ එක් ප්‍රායෝගික භාවිතයක් පමණි. අද වනවිට ලොව පුරා විශාල වශයෙන් පරිගනක සහ විවිව්ධ ඉලෙක්ට්‍රොනික උපාංග ව්‍යාප්ත වී ඇති අතර එම උපකරණ අතර අන්තර් සබඳතාවයක් පවත්වාගැනීමට විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරනු ලැබේ. Broadband යනු එවන් තාක්ෂණික ක්‍රමවේදයකි. Broadband තාක්ෂණයේ ක්‍රියාකාරීත්වය,ප්‍රායෝගික භාවිත සහ විවිධ broadband internet සබඳතා පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් විමසා බලමු.

මොකක්ද මේ OpenDNS ?

ඇත්තටම මොකක්ද මේ OpenDNS කියන්නේ ? මොකක්ද මේකෙන් වෙන්නේ ? මේක මොකටද තියෙන්නේ ? ඇත්තටම OpenDNS කියන්නේ අන්තර්ජාල සේවාවක්. එක තමයි දෙන්න පුළුවන් සරලම උත්තරේ. මේ සේවාව නොමිලේ වගේම මුදල් ගෙවා උනත් ගන්න පුළුවන්. ගොඩක් තැන් වල මේක කරන විදිහ තිබුනත් ඇත්තටම මේ මොකක්ද ? මේකෙන් වෙන්නේ මොකක්ද කියල ගොඩක් අයට තියන ප්‍රශ්නයක්. OpenDNS එහෙමත් නැත්තම් Open Domain Name System කියන්නේ අන්තර්ජාලයේ සැරිසරන කොට අපිට ආරක්ෂා වෙන්න පුළුවන් හොඳ මාර්ගයක්. ඒවගේම අපගේ අන්තර්ජාල වේගය යම් ප්‍රමාණයක් වැඩි කරගන්න ක්‍රමයක්. බොහෝ පිරිස මේ OpenDNS භාවිතා කරන්නේ තමන්ගේ අන්තර්ජාල වේගය වැඩි කරගන්න හිතාගෙන. එහත් මෙහි ඊටත් වඩා ගැඹුරු ක්‍රියාවලි රැසක් ක්‍රියාත්මක වෙනවා.            OpenDNS භාවිතා කරන්නෙකුට සේවා විශාල ප්‍රමාණයක් සැලසෙනවා. මේ සේවා සපයන්නේ Umbrella නම් සමාගම. OpenDNS භාවිතයෙන් අන්තර්ජාලයේ සැරිසරන Malware, Botnets, Adware, Phishing වැනි hacking methods වලින් බේරීමේ හැකියාව, Parental Control හැකියාව පවා තියනව. මේ සේවා Free දෙන නිසා සමහර වෙලාවට Adds පෙන්නනවා ඒ අපි Google se...

SkyDrive - නොමිලේ අන්තර්ජාලය තුල 25GB Online Storage සේවාව

SkyDrive යනු Microsoft සමාගම විසින් පවත්වාගෙන යන Online Storage එකකි. මෙය සෑම කෙනෙකුටම නොමිලේ ලබාගත හැකි පහසුකමකි. මෙම සේවාව හරහා අප පරිගණකයේ තිබෙන දත්ත මෙහි තැම්පත් කර තැබීමට ඉඩ ප්‍රස්ථාව ලබාදී තිබේ. ඔබගේ ගිණුමට ඇතුලත් කරන ලද දත්ත වෙනත් ඕනෑම පරිගණකයකින් අන්තර්ජාලව වෙත පිවිස මෙහි ඇති තොරතුරු ඔබට සැනෙකින් ලබාගත හැකියි. මෙය නිර්මාණය කර තිබෙන්නේ Cloud Computing ආකාරයටය. මෙහිදී අපට 25GB ඉඩ ප්‍රමාණයන් දත්ත ගබඩා කිරීම සදහා හිමි වන අතර, මෙයට ඔබ සතුව තිබෙන 50MB ට වඩා අඩු ඕනෑම ගොනුවක් තැම්පත් කර තැබිය හැකියි. ඔබ විසින් මෙයට දත්ත ගොණු මගින් ගීත, ජායාරූප, විඩියෝ, කුඩා මෘදුකාංග සේම ඔබට අවශ්‍ය දත්ත ගොනු තැම්පත් කර ආරක්ෂිතව තැම්පත් කර තැබිය හැකියි. මෙය බොහෝ කලත් සේ ඔබට ලබාදෙන සේවාවකි. පසුගියදා මෙහි නවතම සංස්කරණය නිකුත් කරනු ලැබුවා ඒ අනුව ඔබට දැන් වඩාත් පහසුවෙන් File හැසිරවීම, මුහුණු පොත තුලට Share කිරීමට හෝ වෙනත් තැනකට හුවමාරු කිරීමේ කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. SkyDrive හි තිබෙන පිංතූර ඇල්බම Facebook වැනි සමාජජාල අඩවි තුලටද Share කර, ඔබ මිතුරන් අතරේ ඔබේ අත්දැකීම් බෙදාගන්නට පුළුවන. මෙම සේවාව...

ලොව පලමු ස්පෑම් පණිවුඩය, අද දක්වා එහි පැමිණි ගමන්මග සහ මෙයින් ආරක්ෂා වීම

ආයුබොවන්, ඔබ සියළු දෙනාට, කොහොමද? ඔයාලට මම අදත් ටිකක් බර වැඩක් ගැන කියලා දෙන්න හිතාගෙන තමයි මේ ගොඩ වැදුනෙ, මුලින්ම ඔයාලට ස්පැම් ගැන ඉතිහාසය ටිකක් කියලා දෙන්නම්, දැනට ස්පෑම් ඇවිල්ලා අවුරුධු 33ක් වෙනවා, මොකද මුල්ම ස්පෑම් පණිවිඩය 1978 මැයි මාසයේ 03 වෙනි දින බිහි ඌවක්, හ්ම් කොච්චර වයසද ඇ, අපි බලමු මේ ස්පෑම් මේල් එක ගැනත්, මෙය ඇමරිකාවෙ ඩෙක් (Dec) කොම්පියුටර් සමාගමේ අලෙවිකරුවෙකු විසින් යවනු ලැබූවක්. ඉතිං මේ පළමු ස්පෑම් පණිවිඩය යවලා වසර 33ක් ගෙවී ගියත්, ස්පෑම් තර්ජනය දිනෙන් දින හිස ඔසවනවා, කිසිම අඩුවක් නැති හැටි, මෙම ස්පෑම් පණිවුඩය නිර්මාණය වූ කල්හි, මෙතරම් දියුනු අන්තර්ජාලයක් නොතිබුනි, එකල භාවිත වූයේ, ආපානෙට් (Arpanet) ජාලයකි. මෙම ස්පෑම් පණිවිඩයෙහි නිර්මාතෘ මෙය නිෂ්පාධනය කර තිබුනේ, Arpanet ජාලය භාවිත සියළු දෙනාටම Send වෙන ආකරයෙන්, එහිදී සිදු වූයේ, මෙම පණිවිඩය නැවත නැවත පණිවුඩය හැරි හැරී ගමන් කරන ආකාරයෙන් නිර්මාණය කරතීබිමයි. ඒ වගේම මුල්ම යැවූ ස්පැම් මේල් එකේ අන්තර්ගතය කුමක්ද? මෙහි තිබුනෙත් වෙලද දැන්වීමක් කිවුවොත් නිවැරදි වෙයි, මොකද මෙහි අන්තර්ගතව තිබුනේ අලුත් පරිගණක මාදිළි ප්‍රදර්ශණයක් ගැන එ...

ඔබත් අන්තර්ජාලය (Internet) භාවිත කරන්නෙක්ද? මේ ඔබටයි

ආයුබොවන්, සියළුම සාමාජියන් වෙත, හැමදාමත්, ඔබට අලුත් අත්දැකීමක් එක් කිරීමට හැකි උපරිමයෙන් කටයුතු කරමි. මෙවන් දවසකත්, ඒ අලුත් දෙයක් අරගෙන මේ පැත්තට ගොඩ වැදුනෙමි, හ්ම් හ්ම්, අද මම කියන්න යන්නේ අපි කාවුරුත් නොදන්නා බව නොහදුන මාතෘකාවක් ගැන, ඒ මොකක්ද? :P :P අන්තර්ජාලය ගැන ඔබ දැනුවත්ද? ඔබ අන්තර්ජාලය භාවිත කරන්නෙත් නම් මෙය ඔබ කියවිය යුතිමයි, නැතිනම් මෙලෝ රහක් නෑ..:D ලෝකෙ කොතැනක සිටියත්, අන්තර්ජාලය හා සම්බන්ධ වීමේ වරම් ලැබුනේ කොහොමද? මොකක්ද? මේ තාක්ෂණය, නිර්මාතෘ කවුද? මේ ගැන ටිකක් කතා කරමු. අන්තර්ජාලය මෙතරම් දියුණු වීමට කොදරම් කාලයක් යන්න ඇතිද? කී දෙනෙකුගෙ කැප කිරීමේ එකතු වෙන්න ඇතිද? දිනෙන් දින වැඩි අලුත් සේවාවන් එකතු වීම විශ්ෂයි. මුළුන්ම කතාවෙ ආරම්භය ගත්තොත්, අන්තර්ජාලය යනු කුමක්ද? ඔබෙන් කවුරුහරි ප්‍රශ්ණයක් ඇසුවොත්, ඔබ මොකක්ද? කියන්නේ, කියන්න කලින් දැනගෙන ඉන්න එපැයි :P ඇත්තෙන්ම අන්තර්ජාලය යනුවෙන් අදහස් කරන්නේ පරිගණක ජාල වල එකතුවකට. මෙම පරිගණක ජාල අරත තොරතුරු හුවමාරු වන්නේ විශේෂිත අකාරයකටය. එය හැදින්වීමට විශේෂිත නමක් යොදා ගනී ඒ තමයි Datagram හෙවත් පැකට් වශයෙන්. Datagram එකක් අපිට සමාන කරන්න පු...