Skip to main content

Posts

Showing posts from November, 2011

KeyLogger වලින් අරක්ෂා වීමට Zemana AntiLogger + Keygen

Main Features : SSL Logger Protection   (First in The World) Prevents theft of data exchanged via secure connections (HTTPS/SSL) WebCam Logger Protection  (First in The World) Prevents any harmful applications from monitoring your Web Camera. Key Logger Protection Prevents all harmful applications from logging your  keystrokes (thereby stealing your passwords and account info) ClipBoard Logger Protection Prevents harmful applications from taking snapshots of your clipboard. Screen Logger Protection Prevents harmful applications from capturing your computer screen. System Defense Tracks down Windows operating system activity in real-time to prevent detrimental actions from various malware and spyware programs.

Web Browser නොමැතිව Facebook Chat කරමු

සුබ දවසක් යාළුවනේ, ඉතින් කොහොමද? බ්ලොග් එක හොදයි නේද? :P බ්ලොග් එකට එන යන හැමෝටම ස්තූතියි, ඔයාලට අලුත් දෙයක් එකතු කරගන්න පුළුවන් උනා නම් ඒ ඇති, ඉතින් මම අද කියන්න අවේ Facebook Chat එකේදී අපිට වැදගත් කියලා හිතුන දෙයක් ගැන, අපි හැමෝගෙම වගේ Facebook Account තියෙනවා, අය නැති කෙනෙක් හොයාගන්නත් බැරි තරම්, ඉතින් අපි අපේ Facebook එකේ ඉන්න යාළුවන් එක්ක Chat කරන්න නම්, Web Browser එකක් ආදාරයෙන් අපි Facebook.com අඩවිය වෙතට පිවිසිය යුතියි, හ්ම්...ඉතින් ඔබේ වැඩ කටයුතු කරන ගමන් පහසුවෙන් Facebook Chat කරන්න පුළුවන්, මේ සදහා අපිය සහය දක්වන මෘදුකාංග දෙයක් තිබෙනවා, පළමු එක Chit Chat ලෙස හදුන්වනවා, මේ විදියෙ තවත් මෘදුකාංගයක් තිබෙනවා ඒ තමයි, FTalk මේවා යොදාගෙන අපිට Facebook Chat කරන්න පුළුවන් සේම, Status එකක් යොදන්නත් පුළුවන්, ඒ නිසා ඔබ කාර්යය බහුල ජීවිතයක් ගත කරනවනම් මේ මෘදුකාංග අදාරයෙන් වැඩ කයටුතු පහසු කරගන්න පුළුවන. Chit Chat For Facebook  මෙය ඔබට නොමිලේ Download කරගැනීමේ හැකියාව තිබෙනවා, මෙය ඔබ සාමාන්‍ය වැව කරන වැඩ තලය හෙවත් Desktop එක මත දාවනය වන කුඩා වැඩසටහනක්, ඔබේ Facebook ගිනුමේ Email සහ Password

Windows 7 Android OS එකක් කරමු

සුබ දවසක් යාළුවනේ, කොහොමද ඔයාලට, ජීවිතේ සුන්දර වරදකී....හපොයි....කට්ටියම මේ දවස් වල දන්නවා ඇතිනෙ Android ගැන, මොකද Android අලුත්ම සංස්කරණය  අයිස්ක්‍රීම් සැන්ඩ්විච් ලෙස පසුගිය මාසෙ එලිදැක්වූවා  දන්න අය ගොඩක් ඇති, හ්ම්....ඉතින් මම අද කියන්න අවේ ටිකක් විශේෂ දෙයක් ගැන, අපි අතරෙ ඉන්නෙ ගොඩක් Windows 7 OS එක පාවිච්චි කරන අය කියලා අපි දන්නවනේ, ඉතින් ඔයාලා කැමති ඇති Windows 7 OS එක් භාවිත වන Interface එකෙන් ටිකක් මිදිලා, වෙන Skin එකක් පාවිච්චි කරලා බලන්න, ඒත් කවදාවත් හිතුවද අපිට Android Skin එක අපේ Windows 7 එකේදී භාවිත කරන්න පුළුවන් වෙයි කියලා....ඉතින් මම මීට දවස් දෙක තුනකට කලින්  අයිස්ක්‍රීම් සැන්ඩ්විච් ගැන ලිපියක් ලිව්වා, ඒකට අදාල තොරතුරු හොදයද්දින් මට හම්බුනා පට්ට බාන්ඩයක් :P මරේ මරු ඇ...ඉතින් මම ඔයාලටත් මේක කියන්න හිතුවා, මොකද ඇත්තෙන්ම මේක ගති නිසා.... ඔබ උඩ තියෙන පිංතූරෙ දකින්න ඇතිනෙ, ඕක මගේ කොම් එකේ නම් නෙවෙයි, ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ Android වෙස් ගන්වන්න, ඒ සදහා දැනට Version දෙකක් තියෙනවා, ඒ වගේම 32bits සහ 64bits සදහාද මෙය භාවිත කිරීමේ හැකියාව තිබෙනවා, ඒ නිසා කාටත් භාවිත කරන්න පුළුව

Office 2010 සදහටම Activate කරමු -:☠

සුබ දවසක් යාළුවනේ, ඉතින් කොහොමද? අපේ යාළුවො ඉන්නවනෙ ගොඩක් දෙනා, ඉතින් මගෙන් අහනවා අද මුකුත් බ්ලොග් පොස්ට් නැද්ද කියලා.....හ්ම්.... සතුටුයි නිරන්තරයෙන් ඔබ පරිගණක ලිපිත් සමග එකතු වී සිටීම සම්බන්ධයෙන්, ස්තූතියි ඒ හැමෝටම !!! ඔන්න අදත් මම ඔයාලට තිබෙන ප්‍රශ්ණයක පිළිතුර අරගෙන ආවා, මෙය නිතර නිතර දකින්න ලැබෙන ප්‍රශ්ණයක්, මොකද Microsoft Office 2010 සදහා Serial Key දැම්මට වැඩක් නෑ. මොකද කිව්වොත් අපි Internet Connect වෙලා ටික වෙලාවක් ගත වන විට අපි යොදාගත් key එක බැක් ලිස්ට් වෙනවා, එහෙම උනාම අලුත් කී එකක් දාන්න ඕනෙ, ඒත් වැඩක් නෑ....දාන දාන කී ටික බිල් මාමා ගිල ගන්නවා, ඒ නිසා, මේකටත් විසදුමක් තියෙන්න එපැයි, ඒ තමයි Office Activator එකක් යොදාගන්නා එක, ඔබේ Office 2010 එකත් Register කරගන්න කියලා කෑ ගහනවද? පහත ආකරයට. ඔබ Microsoft Office 2010 Open කරන වාරයක් පාසා, මේ Windows එක ඔබට ලැබෙනවා ඇති, හැබැයි English වලින්, මේ මම ඔබට මෙය සිංහලෙන් පෙන්වීම සදහා Sinhala Language Pack Install කරලා තිබෙන නිසා Language එක සිංහලට හරවගෙන තියෙන්නෙ, ඉතින් ඔබට ඉංග්‍රීස් බසින් ලැබුනු Windows එකේ මේ ආරයෙන්ම

Facebook යහළුවන්ගෙ Birthday එකට Automatically Wish කරමු

සුබ දවසක් යාළුවනේ, අදත් ඔන්න ආවා බ්ලොග් එක පැත්තට, අපේ Facebook යාළුවන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුන දෙයක් අරගෙන, මට නම් ඇත්තෙන්ම වැදගත්, මොකද යාළුවො ගොඩක් ඉන්න නිසා Facebook එකේ ඉන්න යාළුවන්නෙ එයාගෙ උපන්දිනේට සුබ පතන්න එපැයි, නැතිනම් බෙල්ල ගහලා යනවා, :D ඉතින් ඔබත් මිතුරන් විශාල සංඛ්‍යාවක් සිටින Account එකක හිමිකරුවෙක් නම්, ඇත්තෙන්ම ඔබට මෙය වැදගත්, අතපසුවීමකින් තොරව Birthday එකට Wish කරන්න පුළුවන්, එහෙත් මෙය බාවිත කරන්න පුළුවන් Google Chrome Browser එක පාවිච්චි කරන අයට විතරයි. හ්ම්....ගොඩක් දෙනෙක් Google Chrome පාවිච්චි කරන නිසා අවුලක් නැති වෙයි, Firefox වලටත් හම්බුනොත් මේ බ්ලොග් පොස්ට් එක Update කරන්නම්..හරි.....ඉතින් ඔයාලට තියෙන්නෙ Google Chrome එකට පොඩි Extension එකක් දාගන්න එක, එකෙන් මේ ප්‍රශ්ණයෙන් නිදහස් වෙන්න පුළුවන. පලමුවෙන්ම පහල තියෙන Extension එක Browser එකට Install කරගන්න. ඉහත පිංතූරය උඩ ක්ලික් කරලා Extension එක Browser එකට Add කරගන්න, මේ Extension එක ක්‍රියාත්මක වෙන්න ටිකක් වෙලා යනවා, දැන් ඔබට Google Chrome එකෙහි අලුත් Extension එක දකින්න පුළුවන්, විනාඩි දෙක තුනකින් ඔබට අ

Google IME Offline Install කරමු

සුබ දවසක්, ඔයාලට.......අදත් මම ආවා බ්ලොග් පොස්ට් එකක් දාන්න, අද කියන්න යන්නෙ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන Google IME එක එක පාරක් Download කරගෙන හැමදාටම තියාගන්න විදිය.ඔයාලගෙන් ගොඩක් දෙනෙකුට මේ ප්‍රශ්ණය තියෙන්න ඇති, ඔයාගෙ කොම්පියුටර් එක ෆෝමැට් කරන වාරයක් පාසා Google IME එක Online Installation එකක් කරගන්න ඕනෙ නිසා හැමදාම Download කරගන්න ඕනෙ.....මේක මහ වදයක් කියලා තිතුන අය ඉන්නවනම් අත උස්සන්න :P ඒ වගේම තවත් දෙයක්, මේ Google IME එක Online Installation එක නිසා, Internet නොමැති පරිගණකයට මෙය Install කරගැනීමට නොහැකි විය. හ්ම්......මීට කලින් මේ ප්‍රශ්ණය මගෙත් දෙතුන් දෙනෙක් ඇහුවා, දත්ත තරමින් උදවු කලා, ඔන්න අද ඔයාලා හැමෝටම කියලා දෙන්නම්....අපි අතර Singlish විදිහට ටයිප් කරන ගොඩක් අය ඉන්නවනෙ, ඔයාලට තමයි මේ Google IME එක වැදගත් වෙන්නෙ, හැමදාම Download කරන එක කරදරයි නම්, එයාලටත් මේක හොදයි. මේ සදහා අපි එක වතාවත් මෙය Download කරගන්න ඕනෙ, ඒ සදහා  http://www.google.com/ime/transliteration/  මෙම ලින්ක් එකට ගිහින්, Choose Language List Box එකෙන්, Sinhalese තොරන්න, පසුව OS එක අනුව 32bit, 64bit තොරගෙන, Downlo

RockMelt Social Browser

සුබ දවසක් යාළුවනේ, ඔන්න මම අදත් ආවා බ්ලොග් එක පැත්තට, මේ පැත්තට එන්නෙ නම් අලුත් දෙයක් අරගෙන, හිස් අතින් නම් නෙවෙයි...:P මොකක්ද? මේ අලුත් ගැජට් එක, වෙන මුකුත් නෙවෙයි මෙයත් මම කලින් දවසෙ ඔයාලට දුන්න Facebook Web Browser එකක්, ඉතින් මේක තමයි දැනට ඉතුරුවෙලා තියෙන හොද තත්වයෙන් තියෙන Social Browser එක, කලින් ලිපියෙදී මම කිව්වා,  Flock Browser එක ගැන, ඒත් ඒක දැන් වැඩ නතර කරලනේ, ඒ කිව්වෙ  Flock නිර්මාණය කරවූ සමාගම මේ Browser එක ඉදිරියට වැඩි දියුනු කිරීම නවතා දමා තිබීමයි! මොනවා කරන්නද? දුක තමයි, ඇයි දුක්වෙන්නෙ :P මේ තියෙන්නෙ ඒකට විසදුම, මේ Browser එක ඔයාලා වැඩි දෙනෙක් දැනට පාවිච්චි කරන Google Chrome Web Browser එකෙහි Interface එකට බොහෝ දුරට සමාකම් දක්වනවා...Interface එක විතරක් නෙවෙයි, Chrome එකේ කපාපු පළුව, හික්ස්.....ඒ Setting භාවිත කරගෙන තමයි කරලා තියෙන්නේ, තව  Social වැඩ එකතු කරලා තියෙනවා, බලන්න පහල තියෙන පිංතූරය, ඔබ Browser එක Open කලාම, මේ විදිහෙ Windows එකක ලැබෙනවා, මෙතනින් ඔයාට පුළුවන් ඔයාගෙ Facebook Account එකට Login කරන්න, Email සහ Password දීලා Login බට්න් එක ක්ලික් කරන්න, දැන් ඔයාට

Facebook Web Browser

ඔබ දන්නවා ඇති, මීට අවුරුදු දෙකකට විතර කලින් Social Network Web Browser එකක් පැමිනියා, එය තමයි ලොව පලමු Social Network Web Browser එක නමින් පිදුම් ලැබුවේ, මෙය හැදුන්වනු ලැබුවෙ Flock යන නමිනි, මෙම Browser එක වැඩි දියුනු කර තිබුනේ Mozilla Firefox Web Browser එකෙහි භාවිත කරන Source Code වලිනි, ඒ වගේම Mozilla Firefox Browser එකත් සැකසනු ලැබුවේ Netscape Web Browser එකෙහි භාවිත කරගත් Source Code වලින් බව ඔබ දන්නා රහසකි, අවාසනාවට එකල තිබූ Browser යුද්ධයෙන් Netscape පරාජයට පත්වුනා, Internet Users ලගෙන්, 95% ක් තරමි විශාල පිරිසක් මෙම Netscape web Browser එක භාවිත කලා, එහෙත් අවාසනාවට ටික කලක් ගත වන විට, මෙම Browser එක Safety අතින් ගොඩක් දුර්වල බවත් ලොවට හෙලිවිය, පසුව මෙහි තත්වය 0.06% දක්වා පහල වැටුනි, ඒ සමගින් Netscape ආයතනය ඔවුන්ගේ මෙම Browser එක නවතා දැමීමට කටයුතු කර තිබුනි. ඉන් ටික කලකට පසු Netscape ආයතනය විසින්ම මෙහි භාවිත කෙරුනු Source Code ලෝකයාට හෙලි කලා, ඒ අනුව Mozilla ආයතනය විසින් Netscape හි භාවිත කල Source Code වැඩි දියුනු කරමින් නව Web Browser එකක් එලි දක්වනු ලැබුවා, Free version එක

Firefox 8 පැමිණි වගයි

ආයුබොවන්, සුබ දවසක් යාළුවනේ, කොහොමද ඉතින්, ඔන්න අද තියෙව විශේෂ දෙයක්, ඒ තමයි, Firefox 8 සංස්කරණය නිල වශයෙන් නිකුත් කරලා තියෙන්නෙ, ඔයාලා දන්නවනෙ ස්පීඩ්ම Browser එක මොකක්ද? කියලා ඇහුවොත් තියන්න, :D, ඉතින් ඔබත් ගිණි හිවලෙක් වෙන්න ඇති, මේ මම වගේ, ඉතින් ඔයාලට පුළුවන්, මේ Firefox 8 සංස්කරණය බාගෙන බලන්න, කොහොමද අලුත් කෙනාගෙ වැඩ කියලා, ඇත්තෙන්ම කිව්වොත් Firefox 7 වෙන් සංස්කරණයට වඩා ස්පීඩ් එකෙන් වැඩියි කොව්වොත් මම නිවැරදි කියලා හිතනවා, අත්තෙන්ම ස්පීඩ් එක නම් සුපිරි, අය කතා දෙකක් නෑ.....අපි නම් ගිණි හිවලමයි, ඔයාලත් මේ අලුත් Version එක දාගෙන බලන්කෝ, මොකක්ද? ස්පීඩ් කරලා ඔයාම තිරණය කරගන්න, අනුන් කියනවට විශ්වාස කරන්න එපා, අත්හදා බලන්නම ඕනෙ. පහලින් Download කරගන්න. ඉහතින් Download කරගත්ත Firefox එක Install කරගෙන, ටික වෙලාවත් අන්තර්ජාලය තුල රවුමක් යන්න, කොහොමද ගිණි හිවලා, සුපිරියට තියෙයි, ඉතින් තවත් දෙයක් කියන්නම්, මේ Firefox අලුත් Version වලට පරණ Add-on වැඩ නැති කේස් එකක් තියෙනවා, දන්නවා ඇතිනෙ, ඒකට මම Firefox Hack කරන විදිහක් කියලා දුන්නා, කමති අය බ්ලොග් එකේ බලන්න Post එක ඇති, ඉතින් තවත් දෙයක්, Fire