Skip to main content

Google+ එකටත් Facebook ඈදමුද?

කට්ටියටම ආයුබෝවේවා!

මේ දවස්වල මොකද වෙන්නෙ කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ, මේ ඊයේ පෙරේදා, දන්නවනේ, Google + එක විවෘත කළා කියාලා, ඒකට ප්‍රතිචාරයක් ලෙස Facebook එකේ මාක් මහත්මයා Skype එකත් එක්ක එකතු වෙලා Video Calls සේවාව ලබා දුන්නා, ගැන මම ඔයාගට කලින් ලිපියෙන් දැනුවන් කිරීමක් කළා නේ, කියවපු අයට මකක ඇති නේ, මේ මස 12 වෙනි දින තමයි, facebook එකෙන් Video Calls සේවාව ලබා දුන්නේ,
ඉතින් දැන් කියන්න යන්නේ, Google Plus ගැනකලින්ම කියන්නම් මේක කොහොමද සක්‍රීය කරගන්න කියලායන්න මේ ලින්ක් එකට,

https://services.google.com/fb/forms/googleplus/


දැන් ඔයාගේ First Name එකයි Email එකයි දෙන්නදැන් පහළ තියෙන Keep Me Posted බොත්තම ඔබන්නදැන් ඔබගේ Email ගිණුම විවෘත කරගන්නබලන්න Google+ එකෙන් ඔයාට Invitation එකක් ඇවිත් ඇතිඒක ක්ලික් කරලාමේල් එක බලන්න, Learn More About Google ලෙස සටහන් වූ බොත්තමක් ඇති ඒක ක්ලික් කරන්නදැන් ඔයාට මේ ගිණුම සකසා ගැනීම් සිදු කිරීම් සදහා Google+ පිටුව විවෘත වෙනවාඑතන තියෙන Form එක පුරවන්න,Form එකක් කිව්වට ගොඩක් නෑහිස්තැන් දෙක්ක තුනක් තියෙන්නේ, facebook එකේ ඔයාලා දන්නවනේ Profile Pic එකක් යොදාගන්න පුළුවන් විත්තිය, Google+ එකෙත් පුළුවන් විදිහට වැඩ ටික අවසන් නම් ඔයාට පුළුවන් ඔයාගේ Google+ ගිණුමට Log වෙන්නබලන්න,දැන් හරිනේ, Google+ ගිණුම සාදාගෙන ඉවරයිමම කියන්න හිතාගෙන ආවේ මේක නෙවෙයිදැන් ඒක කියන්න අරබන්නම්.....මෙන්න මේකයි සිද්ධියඅපි Google+ පාවිචි කරටා පොඩි ගතියක් නෑ නේදමොකද අපි හැමෝම Facebook පාවිච්චි කරන උදවියනේටිකක් නුහුරුයිමෙන්න මේකට විසදුමක් තමයි මම අරන් ආවේ, Firefox, Chrome, Internet Explorer පාවිච්චි කරන අයට තියෙනවා, Add-on එකක් ඒක Install කරගත්තම ඔයාට Facebook සාමාජිකයන් සමගත් Google+ එකේ ඉදන්ම සම්බන්ධ වෙන්න පුළුවන්මෙන්න මෙතනින් බාගන්න...

http://crossrider.com/install/519-google-facebook



පහතින් තියෙන්නේ මේ Add-on එකෙන් පස්සේ Google+ එකේ පෙනුම




දැන් ඔයාලට කතාව නම් කියලා ඉවරයි, දැනගැනීම පිණිස පොඩි කරුණු ටිකක් කියන්නම් Google+ ගැන,


ඉතින් මොනාද මෙකේ තියෙන එවා කියලත් බලමු.....

පලවෙනියටම තියෙන්නෙ Circles කියන එක...Fb Status එකක් දැම්මම ඔක්කොම දෙනාට පෙන්නේ අපි පොදුවෙ දාන Status එකනේ...හැබැයි මේ Circles කියන එක භාවිත කරලා යාලුවො කාණ්ඩ කරලා, කාණ්ඩ වලට අවශ්‍ය විදියට අපේ Status එක දාන්න පුලුවනි. අපගේ අවශ්‍ය තාවය අනුව 
Circles සාදාගැනීමටත් එවා අතර Video Calls ගැනීමේ හැකියාවත් ගූගල් + මගින් ඔබට හදුන්වා දී තිබේ.


මීලගට Hangouts කියන එක...මෙක ඉතින් කරන්නේ Video Conference කරන්න පුලුවන් එකක්.......ගුගල් සමාගම කොහොමත් මෙක සපයන නිසා වැඩි වියදමක් යන්න නැතිව ඇති මෙක ස්ථාපනය කරන්න.

ඊලඟට Instant Upload කියලා තියෙනවා ෆොටො එක පාර Profile එකට එවන්න... එක ඉතින් කොහොමත් ෆෙස්බුකියෙ තියෙනවනේ.

ඊලඟට Spark කියලා තියෙනවා මෙකට අපි ටොපික් එකක් දුන්නම එකට අදාල දෙවල් අපිට පෙන්නනවා.....ගුගල් සර්ච් එකේ ඇඩ්වාන්ස් සර්ච් වගේ තමා.

ඊලඟට Huddle කියලා තියෙනවා මෙකෙන් කරන්නේ ගෘප් චැට් එකක් හදා ගන්න පුලුවන් යාලුවො එක්ක.

ඔන්න ඉතින් කතාව නම් ඉවරයි, හෙට දවසෙත් මේ වගේ ඔයාලට වැදගත් දෙයක් අරන් එන්නම්,

ස්තූතියි!!!

සුභ රාත්‍රියක්

Comments

  1. නියමයි මචෝ තැන්ක්ස්

    ReplyDelete
  2. Do not install it http://www.reddit.com/r/technology/comments/ikymu/googlefacebook_allows_you_to_view_your_facebook/c24mfci

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ටයිප් කරන්න නැතුවම බැරි Tavultesoft Keyman

ආයුබොවන්......ඔන්න මම අදත් ආවා බ්ලොග් එක පැත්තේ පොඩි රවුමක් දාන්න....හැබැයි රවුමක් දාන්න ආවේ නම් හිස් ඇතින් නෙවෙයි, ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දේකුත් අරගෙන, ඊට කලින් කියන්න ලොකු දෙයක් තියෙනවා, ඒ තමයි දැන් පරිගණක ලිපි පිටු පෙරලපු ගාණන 50000 සේ සීමාවත් පසුකරලා, පළමුවෙන්න බ්ලොග් එක නැරබීමට පැමිණි ඔබ සියලු දේනාට ස්තූති වන්ත වෙමි!.....අද මම ඔයාලට අරන් ආවේ,  Tavultesoft Keyman  සංස්කරණය...... ඔයාලා අපි හැමෝම දන්න දෙයක් තමයි මේ කීමැන් කියන්නේ, මොකද? Document සකස් කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් තමයි මේ කීමෑන් කියන්නේ, මොකද? අපි සිංහල ෆොන්ට් එකක් යොදාගෙන ටයිප් කලොත් අපිට ඒ අකුරු නිසි ආකරයෙන් ගන්න බෑ....යුනිකෝඩ් ආවත් මේ යුනිකෝඩ් වල තිබෙන ෆොන්ට් එක වෙනස් කරන්න බෑ...ඒ නිසා මෙය ගොඩක් වැදගත් මේ යුනිකෝඩ් වල භාවිතා වන්නේ විඩේසේකර් යතුරු පුවරුව,  ඒ නිසා එතරම්ම ප්‍රශ්ණයක් නෑ....ටයිප් කරන එක නම්, සිම්පල්...ඔයාලට මේ කීමැන් නැතුව සිංහල ටයිප් කරනවානම් Offiice තුල නම් Symboll එක භාවිතා කරන්න වෙනවා, පහත තිබෙන්නේ එහි පින්තුරය..... ඒ වගේම අපි ඔපිස් එක විතරක් නෙවෙයි නේද? තව විවිද? මෘදුකා...