Skip to main content

Firefox වෙස් මාරු කරමු

ආයුබෝවන්.....

ඔන්න ඉතින් අදත් මම ආවා, හැබැයි වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ, මොකද මේ ගැන කියන්න ගොඩක් දේවල් නැති නිසා...හේ හේ, මොකක්ද? අප්පා Firefox වලට මෙයා කරන්න යන්නෙ කියලා ඔයාලා හිතනවා ඇති නේද? ආ ඒ තමයි Firefox වල වෙස් මාරු කරන්න....හැමදාම Firefox වල දකින Interface එක දැකලා දැකලා එපා වෙලා නේද? ඉතින් ඇයි තවත් බලන්න ඉන්නේ, මෙන්න මේ විදිහට කරගන්න......


ඉතින් මේක කරන්නෙත් පොඩි Extension එකක් තමයි, ඒත් මරු, මැක්සා....මොකද මේ  Extension එක බාවිතා කරලා ගිණි නරියා හැක කරගන්න පුළුවන්, ඔන්න එහෙනම්....

මෙතන කොටන්න,

දැන් Install කරන්න....බලන්න ඔයාගේ Firefox Web Browser එකෙහි Status Bar එකට අයිකන් එකක් ඇවිල්ලා ඇති පූසුකුගේ පෙනුමක් ඇති...හේ හේ...

බලන්න, එතන තියෙනවා විවිධ මාදිලි රැසක්...කොහොමද? කියමයි නේද?

ආ, ඔය ටික මදි වගේ නේද? ඒකනේ...එතන තියෙන ඒව ටිකයි නේද? ඉතින් මේ තියෙන්නේ, ඔයාට පුළුවන් මේ ලින්ක් එකෙන් ගොඩක් මාදිරි බාගන්න, කොටින්ම කියනවනම්, ඔයාට ගනන් කරගන්නත් බැරි තරම් ඇති, හේ හේ, මෙන්න Download කරගන්න...

බලන්න පහතින් ඇති පින්තූරට මැක්සා නේද? ඒ තමයි මම ගිනි නරියව කටුස්සෙක් කරලා තියෙන විදිහ. හේ හේ


කමෙන්ට් පාරක් දාලා යන්න අමතක කරන්න එපා....පුළුවන්නම් Fallow පාරකුත් දෙන්න හොදේ......

ස්තූතියි!!!

සුභ දවසක්.......

Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...