Skip to main content

Posts

Showing posts from September, 2012

පරිගණක තිරයෙන් ක්‍රිකට් මැච් විස්තර බලන්න - LiveCricket 2.0

ලංකාවේ අපි හැමෝම ක්‍රිකට් වලට ගොඩක් කැමතියි. ක්‍රිකට් මැච් එකක් බලන්නෙ ගොඩක් ආසාවෙන්. මොකද අපේ ලාංකීය සිංහයෝ ක්‍රිකට් ලෝකෙ ලොකු නමක් දිනාගෙන සිටින නිසා. ඇත්තටම අපි ගැන කිව්වොත් ටිකක් කාර්යයබහුලයි කිව්වොත් හරි. විවිද වැඩ රාජකාරී අස්සෙ මැච් එකකුත් බලන්න උනොත් එක වැඩක් තොරගන්න වෙනවා. ඔයාලා පරිගණකයත් එක්ක වැඩ කර ඉද්දි ඔයාලට ටී.වී එක බලන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නෙ මැච් එකේ විස්ථර දැනගන්න බැරි වෙනවා කියන එකනෙ. අද ඉදන් එහෙම වෙන්නෙ නැහැ. මම අද කියන්නේ ක්‍රිකට් ලෝලීන්ට ගොඩක් නැදගත් ක්‍රීඩා මෘදුකාංගයක් ගැනයි. මෙමගින් ක්‍රිට් මැච් එකක් පවතින අවස්ථාවේදී තරගයේ ලකුණු/විකට්/ඕවර්ස්/ක්‍රීඩයන්ගේ ලකුණු පුවරුව වැනි ගොඩක් දේවල් එකම තැනකින් බලාගන්න පුළුවන්. මෙය අපේ Desktop එකෙහි ක්‍රියාත්මක වන අතර. ස්වංක්‍රීයව අන්තර්ජාලය හරහා ලකුණු පුවරුව සහ තරගයේ විස්ථර අප්ඩේට් කර අපට පෙන්වනු ලබයි. ඔය පරිගණකයේ වැඩ කටයුතුවල නිරතවී සිටියත් අපහසුවකින් තොරව ක්‍රිකට් මැච් එකේ තොරතුරු දැනගැනීමට මෙය ගොඩක් ප්‍රයෝජනවත් වේවී. මෙමගින් සියළුම ක්‍රිකච් මැච් අවරණය කරලීම සිදු කරයි. One Day Match, T20 Match or Test Match or ICC,

DDR4 (Double Data Rate) RAM දෙගුණයකට වැඩි දත්ත හුවමාරු වේගයක්

පරිගණක පද්ධතියක් තුල හුවමාරු වන දත්තයන් තාවකාලිකව රදවා තබා ගන්නේ RAM මතකය තුලයි. මෙම RAM නැමති කුඩා කොටස තුල ගිගාබයිට් ගණනක දත්තයන් තැම්පත් කළ හැකිආකාරයට වර්ථමාණයේ දියුණු වී ඇත. පෙර පැවති SD RAM සිට DDR RAM දක්නා තාක්ෂණය දියුණු වීමෙන් අනතුරුව DDR 2 සහ DDR 3 ලෙසට දියුණු කරන ලදි. වර්ථමාණයේ බොහෝ පරිගණක පද්ධති වල දැකගැනීමට හැකිවන්නේ DDR 3 RAM තාක්ෂණයයි. මෙය මිලෙන් අඩු වීම, ඵලදායිතාවය, සුලභතාවය නිසා මෙම තාක්ෂණය ලෝකයා අතර විශාල ලෙස ජනප්‍රිය විය. වර්ථමානයේ පවතින DDR3 තාක්ෂණයද පැරණි තාක්ෂණයක් බවට පත් කරලමින් DDR4 තාක්ෂණය හදුන්වා දීමට සැම්සුන් සමාගම සහ මයිකෝන් සමාගම සූදානමින් පසුවෙයි. මීට පෙර පැවති DDR 2 සහ DDR 3 RAM තාක්ෂණය හදුන්වා දුන්නේද ප්‍රභල පරිගණක නිෂ්පාධනය සමාගමක් වන සැම්සුන් සමාගමයි. මීට පෙර වසරේදී සැම්සුන් සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබුනේ ඔවුන් විසින් 2012 වසර අවසානයේදී පමණ DDR4 තාක්ෂණය රැගත් RAM පත් හදුන්වා දෙන බවටයි. ඒ වගේම මෙම වසරේදී මම බලාපොරොත්තුව තව තවත් අලුත් කරමින් රැම් නිෂ්පාධණ ක්ෂේත්‍රෙය් සුප්‍රසිද්ධ සමාගමක් වන මයිකෝන් (Micron) සමගම ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ඔවුන්ග

Max Payne 3 පරිගණක ක්‍රීඩාව (Rise From The Ashes)

මීට පෙර වසර වලදී ලාංකීය පරිගණක ක්‍රීඩා ලෝලීන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවක් ලෙස Max Payne පරිගණක ක්‍රීඩාව හදුන්වා දිය හැකියි. මීට පෙර පැවති Max Payne 1 සහ 2 පරිගණක ක්‍රිඩා දෙකම මා විසින්ද ක්‍රීඩා කර තිබෙනවා, මතකයි බොහොමයක් ඉස්සර, ඒ මා සතුව තිබු පරණ පරිගණකයේය. ගොඩක් දෙනෙක් Max Payne පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කලේ ගොඩක් ආසාවෙන් කියතොත් මා නිවැරදි වේවි. Max Payne ලෙම හදුන්වන්නේ අසාධාරණයට ලක්වූ, නමුත් අතිදක්ෂ, සෑමවිටකම කෝපගත් ස්වභාවයෙන් හා දැඩි විමසිල්ලෙන් පසුවන පොලිස් නිළධාරියා ලෙසටයි. වර්ථමානයේ මෙහි නවතව සංස්කරණය Max Payne 3 (Rise From The Ashes) වශයෙන් නිකුත් කර තිබෙනවා. මෙය නිර්මාණය කරනු ලබන්නේ RockStar සමාගම විසින් වන අතර, එය ඇමලිකානු සමාගමකි. ඔබ පරිගණක ක්‍රිඩාවේ යෙදීමේදී ක්‍රීඩාව Slow Motion Action (මන්දගාමී චලන) Max Payne 3 පරිගණක ක්‍රීඩාවේ අඩංගු කර තිබෙනවා. ඒ නිසා ක්‍රීඩකයා මෙයට සිත් ඇදගන්නා සුළු බවක් දක්වාවී. ඒ වගේම මෙයි නවීන සටන් ක්‍රම සහ නවීන ගිණි අවි වලින් සන්නද්ධ වෙමින් Max Payne 3 ක්‍රීඩකායට හිමිවේ.  ඔබ මීට කලින් Max Payne පරිගණක ක්‍රීඩා 1 හෝ 2

Facebook, Twitter, WordPress, OpenID, IntenseDebate සියල්ලගෙන්ම ඔබේ Blog එකට Comment කල හැකි පහසු ක්‍රමයක්

අපි අතර සිටින Blog ලියන යාළුවන්ට සහා Blog එකක් අලුතින් පටන්ගන්න හිතාගෙන ඉන්න යාළුවන්ට වැදගත් වෙන අලුත් විදිහෙ Comment Box එකක් ගැන ඔයාලට කියන්න අදත් ආවා අලුත් පොස්ට් එකක් අරගෙන. ඔබ දන්නවා ඇති, Blog එකකට වැඩිම Traffic එකක් ගන්න පුළුවන් හොදම තැන Facebook Social Networking Web Site එක බව. එහෙත් අප බ්ලොග් එක ක්‍රියාත්මක වන්නේ Google යටතේ බැහින්, අප බ්ලොග් එකහි Comment කිරීම සදහා අවම වශයෙන් Google + Account එකක්වත් අවශ්‍ය වනවා. එහෙත් අප අතර සිටින බෝහෝ පිරිසක් Google සේවා අඩු වශයෙන් භාවිතයට ගැනෙනවා කියුවොත් මම හරියි කියලා සිතනවා. සාමාන්‍ය පුද්ගලයෙන් බ්ලොග් එකක් කියවන්න ආවාම, අපේ බ්ලොග් එකේ Comment කරන්න එහුට හෝ ඇයට Google සේවාවක් නොතිබීමට පුලුවන්. එහෙත් ඔඉ දනිනවා මිලියන 900 ක් සිටින Facebook ගිණුමක් නොතිබෙනවා කියතොත්, අය අදහගන්නටත් අමාරු වෙන තරම් ලංකාව තුලත් වර්ථමානයේ Facebook බෙහෙවින්ම ජනප්‍රියයි. Facebook හැරුනුකොට Twitter Social Network එකෙහි හෝ ගිනුමක් තිබෙන්නට පුලුවන. එසේති නැතිනම් Open ID හෝ Wordpress ගිණුමක් තිබිය හැකියි. මේ Account කිහිපයෙන් එකක් හෝ ඔබට ඇති නම් ඔබේ බ්ලොග් එකට එ

Samsung Galaxy S III ස්මාර්ට් ජංගම දුරකථනය

සැම්සුන් සමාගම ජංගම දුරකථන ලොකයේ අංක එකේ නම හිමි කරගෙන තිබේ. මෙම සමාගම දකුණු කොරියානු සමාගමක් වන වන අතර , මොවුන් දැවැන්තයන් අතර දැවැන්තයෙන් බවට පත්වූයේ ඔවුන් විසින් ඉදිරිපත් කෙරිනු Galaxy S මාදාලියේ ස්මාට් දුරකථන ලෝකයාට හදුන්වාදීවෙන් අනතුරුවයි. මෙම ස්මාර්ට් දුරකථනය හදුන්වාදීවෙන් අනතුරුව සැමැසුන් සමාගම විශාල ජනප්‍රියත්වයක් ලබාගත්තේය. ඔවුන්ගේ නිෂ්පාධන අලෙවිය දිනෙන් දින ඉහල යන්න වුනි. Galaxy S ස්මාට් දුරකථනයන්හි තිබෙන දර්ශණීය නිමාව , නවතම හා ප්‍රභල දෘඩාංග උපාංග සහ විශිෂ්ඨතම මෘදුකාංගයන්හි එකතුවෙන් මෙය නිර්මාණය කර තිබුණි. ඒ අනුව ස්මාට් දුරකථන ක්ෂේත්‍රයේ දැවැන්තයා බවට පත්ව සිටි ඇපල් සමාග‍ම අභියෝග ලක්කරමින් ලොව ජනප්‍රියම ස්මාට් දුරකථනය Galaxy S ස්මාට් දුරකථනය බවට පත්විය. මෙම Samsung Galaxy S පරම්පරාවේ නවතම සමාජිකයා ලෙසට , Samsung Galaxy S III ස්මාට් දුකරථනය අප අතරට හදුන්වා දුන්නේය.  Galaxy S III  දුරකථනය මීට පෙර නිකුත් කෙරුණු  Galaxy S  දුරකථන මාදිලි වලට වඩා වෙනස් ආකාරයෙන් නිමවා තිබේ. මෙය වඩාත් ස්භාවික ආකාරයෙන් නිර්මාණය කිරීමට ඔවුන් සැලසුම් කල බව සැම්සුන් සමාගම පවසයි. මීට පෙර නිකුත්

QR Code සහ එහි භාවිත ස්මාර්ට් දුරකථන

QR Code මුලින්ම භාවිතයට ගන්නේ රථවාහන  කාණ්ඩ කිරීමේ කේතයක් ලෙසටයි . ටොයෝටා සමාගමේ හවුල්කාර සමාගමක් වන ඩෙන්සෝ සමාගම විසින් 1994 දී මෙය දියුණු කරන්නට යෙදුනු අතර මෙහි ඇති වේගවත් භාවය හා ධාරිතාවය නිසා QR Code ඉතා ඉක්මනින් ජනප්‍රිය විය . අප ලබාගන්නා පාරිභෝගික භාණ්ඩයක , ඉලොක්ට්‍රොණික උපාංගයක් හෝ ලිපි ද්‍රව්‍ය වල මුද්‍රණය කර ඇති කළු පැහැදි ඉරි සමූහයක් වැනි බාර් කෝඩ් හා සමාන ඊට වඩා බොහෝ සෙයින් උසස් තත්වයේ ක්‍රමයක් ලෙස QR Code හදුන්වා හිය හැකිය . ඇහි ඇතුලත් කේත ඉතා ඉක්මනින් ස්කෑන් කර තොරතුරු ලබාගත හැකි නිසා Quick Response Code - QR Code ලෙස මේවා නම් කර තිබේ . බාර් කෝඩ් එකකදී තොරතුරු ගබඩා වන්නේ ඒක මාන ලෙසය . එහෙත් QR Code එකක තොරතුරු ගබඩා වන්නේ ද්විමාන ලෙසටයි . ඒ සමචතුරස්‍රාකාර හැඩයක් තුල කුඩා කොටු ආකාරය ගත් කේත ආකාරයට දත්ත ගබඩා කෙරේ . මෙහි තිබෙන ප්‍රධාන වාසිය නම් බාර් කෝඩ් එකක තැම්පත් කල හැකි තොරතුරු ප්‍රමාණය 2cm තරම් කුඩා ඉඩකින් QR Code එකක් තුල අඩංගු කල හැකි වීමයි .  මෙම QR Code ජපානය , ඇමරිකාව සහ යුරෝපා රටවල ද බොහෙවින්ම ප්‍රචලිත වී තිබේ . මෙහි තිබෙන ප්‍රධාන ලක්ශණයක් වන්නේ භෞතික ලෝකය හා

ඔබේ Blog එකටත් Welcome Bar එකක්

ආයුබොවන්, බ්ලොග් කරන යාළුවො අපි අතර බොහොමයක් සිටිනවා. ඒ හැමෝටම වගේම Web Site කරගෙන යන අයටත් මේක වැදගත්, අපේ Blog එකට හරි Website එකට එන Visitor ට පුංචි පණිවුඩයක් දෙන්න පුළුවන් විදිහක් ගැන ඔයාලට මම අද කියලා දෙන්නම්. මම ගොඩක් දවස් තිස්සෙ මේ ගැන උනන්දුවෙන් හිටියා. ඒත් මීට කලින් මම ගොඩක් ට්‍රයි කලත් හරිහැටි ක්‍රියාත්මක නොවුනා. මෙය දැනටත් පවතිනුවේ Beta (අන්තහදා බැලීමේ නිකුතුවක්) ලෙසටයි. ඒ නිසාවෙන් මේ ප්‍රශ්ණ තිබුනා යැයි මා සිතනවා. ඇත්තටම මේකෙන් අපි Visitor ට මැසේජ් එකක් දීලා එයාට අපේ Blog එක හරි Web Site එක එයා දැනට Log වෙලා ඉන්න Social Networking Site වලට Share කිරීමේ පහසුකම ලැබෙනවා. මෙය ලැබෙන්නෙ Welcome Bar එකක් ලෙසටයි. Bar එකේ Text එකකින් ඔයාගෙ අදහස එයාට කියන්න පුළුවන්, ඒ වගේම අපිට Bar එකට අවශ්‍ය වර්ණයක්, දෙන්නත් පුළුවන්, Share Button එක,Text කැමති විදිහකට වෙනස් කරගන්න පුළුවන්, ඔයාගෙ මිතුරු අඩවි කිහිපයක් එකතු කර ඒවා අතර මෙම Welcome Bar එකේ Message සහ Sharing Option Change වෙන විදිහටත් සකස් කරගන්න පුළුවන්, මගේ Blog එකට අපු අද දැන් ඔය ටිකක් උඩම තියෙන Bar එකත් දකින්න ඇතිනෙ. පිස්සුවක්