Skip to main content

Posts

Showing posts from August, 2012

Google Plus සොෂල් නෙට්වර්කිං සේවය - වදයක් නොවී මිතුරන් වෙන්න :-)

අප අතර සිටින බොහෝ දෙනෙක් අන්තර්ජාල සම්බන්ධතාවය හරහා ඔවුන් කරන්නේ විවිධ සොසල් නෙට්වර්කිං වෙබ් අඩවි තුළට පිවිස මිතුරු හවුල් ඇති කරගැනීමයි. අන්තර්ජාලය භාවිත කරන සෑම පුද්ගයෙකුව දැනට පවතින එක් සෝෂල් නෙට්වර්කිං වෙබ් අඩවියක හෝ සාමාජිකත්වය ලබාගෙන සිටිනු නොඅනුමානයි. සොසල් නෙට්වර්කිං වෙබ් අඩවි හරහා ගොඩ නගන මිතුර හවුල විවිධා කාර වේ. මෙම ශේෂල් නෙට්වර්කිං වෙබ් අඩවි අතුරින් වඩාත් ජනප්‍රියත්වයක් උසුලා සිටින්නේ ෆේස්භුක් සමාජජාල වෙබ් අඩයියයි. ඉන් පසුව මෑත කාලයේ ලොව විශාලතම සමාගමක් මෙම මිතුර හවුලට පය තැබුයේය. ඒ අනුව ඔවුන් විසින් ඔවුන්ගේම සෝෂල් නෙට්වර්කිං සේවයක් ලෝකයාට ඉදිරිපත් කරන ලදි. මේ ගැන තොරතුරු ඔබ හරිහැටි නොදනින් බවත්, එහි වටිනාකම හරිහැටි හදුනන්නෙ නැති බවත් පැහැදිලියි. මෙහි ගොඩනැගීමේ සිට Google Plus සම්පූර්ණ විස්තරයක් මේ යටතේ සාකච්ඡා කරමු. මෙම සෝෂල් නෙට්වර්කිං සේවට ප්‍රථමයෙන් තිබුණේ අන්තර්ජාලය හරහා තමන් කවුදැයි හදුන්වා දීය හැකි වෙබ් අඩවි විශේෂයි. ඒවා හැදින්වනු ලැබුණේ (Identity Service) ලෙසටයි. සිංහලෙන් (අන්තර්ජාල අනන්‍යතා සේවා) ලෙසට නම් කළ හැකියි. මෙම සේවා ලබාදෙනු ලැබුණේ ලින්ක්ඩින් (linked

මයික්‍රොසොෆ්ට් සෝෂල් නෙට්වර්කිං සේවය - සිසුන් සදහා සුවිශේෂයි

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් තම සොසල් නෙට්වර්කිං සේවයක් එළි දක්වන්නට සැරසෙන බව මීට පෙර විටින් විට වාර්තා වී තිබුණි. මේඅනුව ඔවුන් විසින් පසුගිය දවසක එළි දක්වනට යෙදුණු නව සොසල් නෙට්වර්කිං සේවය ( Www.so.cl) ලෙස ලෝකයාට ඉරිදිපත් කෙරුණි.මෙම සොසල් සෙන්වර්කිං සේවය දැනට පවතින අනෙකුත් සොසල් නෙට්වර්කිං සර්විසස් වලට හාත්පසින්ම වෙනස් අරමුණක් පෙරදැරිකරගෙන අලුත් විදිහටකට නිර්මාණය කරලීමට මෙහි පාලක මඩුල්ල ක්‍රියා කර තිබේ. ෆේස්භුක්, ගූගග් +,ට්විටර්, ටම්බ්ලර් හෝ ලින්ක්ඩ්ඉන්සේවයන්ට වඩා වෙනස් ආකරයට නිර්මාණය කර තිබීම විශේෂයි. මෙය නිර්මාණය කර තිබෙන්නේ අනෙකුත් සෝෂල් නෙට්වර්කිංසේවයං සමඟ තරඟ කිරීමේ බලාපොරොත්තුවෙන් නොවේ. ලෝකය පුරා පැතිර තිබෙන ෆේස්භුක් සෝෂල් නෙට්වර්කිං සේවයටඅභියෝග කරන්නට තරම් මයික්‍රොසොෆ්ට් සේවයට අවශ්‍යතාවයක් නොමැති. සියලුම සොසල් නෙට්වර්කිං සර්විසස් සමඟ සුහදව මෙහික්‍රියාකාරීත්වය ගොඩ නගා ගැනීම ඔවුන්ගේ පරමාර්ථයයි.  මයික්‍රොසොෆ්ට් සමාගමේ සෝෂල් නෙට්වර්කිං සර්විසස් එක සම්බන්ධයෙන් ඔවුන් පවසන ආකාරයට, අනෙකුත් සෝෂල් නෙට්වර්ක්සමඟ එකිනෙකට ඈදා සකසා තිබෙන අලුත් සේවයක් ලෙසටයි. මෙයි විශේෂ නැතක් හිමිවන්නේ සිසුන්

CorelDRAW Graphics Suite X6 - නවතම සංස්කරණය

අප අතර සිටින බොහොමයක් පිරිසක් ග්‍රැෆික් නිර්මාණකරණයට මහත් උනන්දුවක් දක්වනවා. එදි නෙදා භාවිතයේ නිර්මාණය කරගැනීමටඅවශ්‍ය වන දෑ තමාගෙ මහන්සියෙන් නිර්මාණය කරීමට ඔවුන් පෙළබීම පැසසුම් සහගතයි. මන්ද මෙම ක්ෂේත්‍රය මීට පෙර කුඩා පිරිසකටසීමා වී තිබුණි. මෙහි තිබූ වටිනාකම නිසාවෙන්, අප අතර සිටින බොහෝ පිරිසක් මේ හා සම්බන්ධ විවිධ පාඨමාලාවන් හදාරා මේ පිළිබදවදැනුමක් ලැබාගැනීමට මහත් උනන්දුවක් දැක්වූවෙමි. මේ නිසාවෙන් ඔවුන් රැකියා අවස්ථාවන්ද උදාකරගෙන තිබේ. නිර්මාණකරණසිදුකීමට නම්, ඉවසීම අනිවාර්ය වේ, ඒ වගේම සහජයෙන් පැමැණි දක්ෂතාවයක් තිබිය යුතුයි. මූලික ක්‍රියාපිළිවෙත හදුනන පුද්ගලයෙන්නිර්මාණය කරුවෙක් යටතට වර්ග කල නොහැකි. ඔහුට හොද දැක්මක් තිබිය යුතිමයි. තවත් කෙනෙකුගේ සිත් ඇතගන්නා සුළුනිර්මාණයක් කරලීමට ඔහුට හැකි නම් ඔහු නිර්මාණ කරුවෙකි. මේ ක්ෂේත්‍රයේ නියැලීමට නම් පළපුරුද්ද අනිවාරය වේ. ඔබ සතු හැකියාවභාවිත කරමින් නව නිර්මාණ කිරීමට ඔබ නියැලෙන්නේ නම් ඔබට ලැබෙන අත්දැකීම ප්‍රමාණය මහත් ඉහළයි. ඉදිරියට ගමන් කිරීමට ඒඅත්දැකීම් රුකුලක් වනවා නොඅනුමානයි. අපි අද බලමු මෙම ග්‍රැෆික් ක්ෂේත්‍රෙය් නියැලෙන අයෙකුට නැතිව බැරි මෘදුකාංගක

මෙහෙයුම් පද්ධතිය තුළ සිටිනා ගමන්ම දෘඩ තැටිය පාටිෂන් කල කිරීමට - EASEUS Partition Master

ආයුබොවන් ! ඔබ සියළු දෙනාටම. අප අතර සිටන බොහොමයක් පිරිසකට තිබෙන ප්‍රශ්ණයකට පිළිතුර ලෙස මෙම මෘදුකාංගය ඔබට ඉදිරිපත් කිරීමට සිතුවෙමි. මෙම මෘදුකාංගය නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයක් වීම තවත් එක් වීශේෂත්වයකි. මෙම මෘදුකාංග භාවිතය මගින් ඔබ භාවිත කරන මෙහෙයුම් පද්ධතිය තුල සිටිමින් ඔබේ දෘඩතැටිය පාටිෂන් කිරීමේ හැකියාව ඔබට ලැබෙන ඇත. මෙය ආදාරයේ ඔබේ පාටිෂන් එකක තිබෙන දත්ත වලට කිසිදු හානියක් නොමැතිය තවත් පාටිෂන් එකක් වෙනකර ගැනීමට හෝ තිබෙන පාටිෂන් එකට තවත් ඉඩක් එකතු කිරීමේ හැකියාව ලැබෙනවා. ඔබ මෙහෙයුම් පද්ධතිය ස්ථාපන කර ඇති පාටිෂන් එකෙහි පවා ඉඩ ප්‍රමාණය වැඩි කරගැනීමට පුළුවන. ඊට අමතරව තවත් බොහොමයක් පහසුකම් මෙම මෘදුකාංගය මගින් ඔබට ලැබෙනු ඇත. මෙම මෘදුකාංගය ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විතයි. Partition Manager, Disk & Partition Copy Wizard, Partition Recovery Wizard යනුවෙන් නම් කරන්නෙ එක කොටස් ත්‍රිත්වයයි. මෙම ත්‍රිත්වය මගින් විවිද පහසුකම් අපට සලසා දෙනවා. ඔයාලට පුළුවන් ඒ පහසුකම් මෙතනින් බලාගන්න Partition Manager Resize/Move partitions to avoid data loss, like extending NTFS system partition without reb

දෘඩ තැටිය (Hard Disk) සොයාගැනීම සහ එහි ක්‍රියාවලිය

මිනිසාගේ කැපවීම සහ උත්සාහය නිසාවෙන් ලෝකයට නව තාක්ෂණය එකතු වන්නේ වඩාත් සීග්‍රයෙනි. එහෙත් ඔබ අප කවුරුත් හදුනන දෘඩ තැටියෙහි (Hard Disk) තොරතුරු ඔබ අදටත් නොදැන සීටම පුළුවන. එහෙත් මෙය භාවිතය ඔබේ ජීවිතයේ කෙතරම්ද? සිතා බලන්න. දිනකට ඔබ කොතරම් අවස්ථා සංඛ්‍යාවත් දෘඩ තිටියෙහි තොරතුරු, ගබඩා කරනවාද, මකා දමනවාද...මෙහි භාවිතය ලෝකයේ කොතරම්ද? පරිගණකයත් තුල තිබෙන මූලික මෙවලමක් වන දෘඩ තැටිය ඔබට කොතරම් වැදගත් උවත්..මේතාක් කාලයත් ඔබ නොදැන සීටිමට ඇති. මෙය සොයාගත්තෙ කවුරුන්ද, අතීතරයේ විස්ථර සහ මෙහි සිදු වන ක්‍රියාවලිය. මේ නිසාවෙන් බ්ලොග් එකට යන යාළුවො වෙනුවෙන් මේ විදියෙ පොස්ට් එකක් ලියන්න හිතුනා...හ්ම් හැමෝටම වැදගත් වේවි කියලා විශ්වාස කරනවා...  වර්ථමානයේ නැතුව බැරි මෙවලමක් වන දෘඩ තැටිය ලෝකයට දායාද කරනු ලැබුයේ විද්වතුන් දෙදෙනෙක් විසිනි. ප්‍රංශයේ ඇල්බට් ෆර්ට් සහ ජර්මනියේ පීටර් ග්රුවර්න්බර්ග් දෙදෙනා දෙදෙනා විසිනි. මේ නිසාවෙන් 2007 වසරේදී භෞතික විද්‍යා සදහා වන නොබෙල් ත්‍යාගය හිමි කර ගැනීමටද මොවුන් දෙදෙනා සමත් විය. මෙම විද්‍යාඥයින් දෙදෙනා විසින් තනි තනිව සොයාගනු ලැබුයේ ඉතා කුඩා කාන්දම් වෙනසක් (අවම චුම්බක විචලනයක්

UWB වයර්ලස් තාක්ෂණය

අලුත් තාක්ෂණය ලෝකයට එකතු වීම සිදුවන්නේ තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් අත් කරදෙමිනි. මෙය හදුන්වන්නේ අල්ට්‍රා වයඩ් බ්‍රෑන්ඩ් හෙවත් යූ.ඩබ්ලිව්.බී (UWB - Ultra Wide Band) ලෙසටයි. මෙම තාක්ෂණය සහිතව ලොව ප්‍රථම උපකරණය නිපදවනු ලැබූයේ ඇමරිකාවේ බෙල්කිං සමාගමෙහි බෙල්කින් වයර්ලස් යූ.එස්.බී හබ් (Belkin Wireless USB Hub) එකයි. මෙය ප්‍රමාණයෙන් නෝට් පැඩ් එකක් තරම් කුඩා උපරකරණයකි. එහි යූ.එස්.බී පෝට් හතරක් අඩංගු කර තිබේ. මෙයට ප්‍රින්ටරය, බැකප් ඩ්‍රයිව් හෝ වෙනත් ඕනෑම පර්යන්ත උපකරණයක් සමබන්ධ කිරීමේ හැකියාව තිබෙනවා. පරිගණක යන්ත්‍රය තිබෙන තැන සිට හබ් එක මීටර් 30 ක් තරම් දුරකදී රැහැන් රහිතව සම්බන්ධ කරන යූ.ඩබ්ලිව්.බී ඩොන්ගලය (UWB - Dongle) පරිගණකයේ යූ.එස්.බී (USB - Universal Serial Bus) එකට සම්බන්ධ කර යුතුය. එහිදී ඩොන්ගලය සහ පරිගණකය රැහැන් රහිතන සම්බන්ධ වීම සිදු කර ගත හැකියි.  මෙම රැහැන් රහිත සම්බන්ධ ගොඩ නැන්වෙන්නේ සාමාන්‍ය තරංග මාධ්‍යක් වන අරෝ-පුළුල්පරාස (Ultra Wideband) තරංගවලිනි. මෙමගින් ස්පන්ද (Pulses) වශයෙන් තොරතුරු විශාල ප්‍රමාණයක් වයර් ලස් සම්බන්ධතාවය හරහා හුවමාරු වීම සිදුවේ.  මේ ක්‍රමය භාවිත කරමින් මෙගාබයි