Skip to main content

Posts

Showing posts from March, 2012

Avast Internet Security 7 අවුරුද්දක් පාවිච්චි කරන්න වැඩි තරම් License Key File

ආයුබොවන්! ඔබ හැමෝටම. ඔබ අතරින් වැඩි දෙනෙකු දැනටත් භාවිත කරන ප්‍රතිවෛරස මෘදුකාංගයක් වන Avast Internet Security හි අලුත් සංස්කරණයක් නිකුත්ව තිබෙනවා. Avast Internet Security 7 ලෙස හදුන්වන්නෙ මෙම අලුත් සංස්කරණය. මෙම Avast ප්‍රතිවෛරස මෘදුකාංග සංස්කරණයන්හි Avast Free නමින් හදුන්වන නොමිලේ ලබාදෙන සංස්කරණයක් පවතිනවා. ඊට අමතරම මේ Avast internet Security සහ Avast Pro ප්‍රතිවෛරස මෘදුකාංග දෙවර්ගය මුදල් ලබාදී ලබාගත යුතු වෙනවා. එහෙත් මෙහි Trial Version එක අපි කාටත් Avast Official Site එකෙන්ම නොමිලේ Download කරගැනීමේ හැකියාව තිබෙනවා. මෙම Trial Version එක ලබාගැනීමෙන් මෘදුකාංගයෙහි ක්‍රියාකාරිත්වහෙයි අඩුවක් ඇති නොවේ. එමගින් සිදු වන්නේ මෙම භාවිත කල හැකි කාලසීමාව මාසයකට සීමාවීමයි. එහෙත් ඔබ දන්නවා මෙය License Key File  ආදාරයෙන් Active කරගන්න පුළුවන් විත්තිය.  මෙම Avast Free ප්‍රතිවෛරස මෘදුකාංග නොමිලේ කාටත් Download කරගැනීමේ හැකියාව තිබුනත් එහි Firewall එකක් අන්තර්ගත නොවේ. ඒ නිසාවෙන් අන්තර්ජාල භාවිත කරන්නන්ට එතරම් මෙහි භාවිතය සුදුසු නැහැ. මෙය Avast Web Site එකෙහි දක්වා තිබෙන්නෙ Regular Usage ලෙසටයි. මෙයට වඩා

අන්තර්ජාලයේ පියා [Father Of Internet] - වින්ට් සර්ෆ් - Vint Cerf

ආයුබොවන් ඔබ සියලු දෙනාටම. අපි හැමෝම, හැම මොහොතෙම අන්තර්ජාලන භාවිත කරනවා. එහෙත් මෙම අන්තර්ජාලය කොහොමද බිහි උණේ, කවුද මේ දේ ඇති කරන්න පුරෝගාමී පුද්ගලයෝ, එම පුද්ගලයන් ගැන ඔබ තොරතුරු නොදන්නවා ඇති. තොරතුරු නොදැන පාවිච්චි කළාට කම් නැත. දැනගෙන පාවිච්චිය වඩා හොදය. Father Of Internet (අන්තර්ජාලයෙහි පියා) ලෙස හදුන්වන්නේ වින්ට් සර්ෆ් - Vint Cerf මහතාය. මොහු 1943 ජූනි මස 23 දින උපත ලැබූවෙකි. එතුමා දැනට වයස අරුදු 68ක් වයසැති පුද්ගලයෙකි. පරිගණක විද්‍යාව පිළිබද දැනුමක් තිබෙන මොහු ඇමරිකාවෙහි පුරවැසිභාවය ලබා සිටී. එයට අමතරව ගූගල් සෙවුම් සන්ත්‍ර සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවරයෙකු ලෙස දැනට සේවයෙහි නිරත වී සිටී.  ඇමරිකාවෙහි ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් 1965 දී උපාධිය ලබා ලත්තේය. ලොස් ඇන්ජලිස් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යා උපාධිය ලබාගත්තේය. ඉන් පසු මොහු IBM සමාගමේ ඉංජිනේරුවරයෙකු ලෙස ක්‍රියාකළහ. 1968 දී අපානෙට් (ARPANET) ජාලය සමග සම්බන්ධව වින්ට් සර්ෆ් මහතා ක්‍රියාකළේය. මෙම ආපානෙට් පරිගණක ජාලයේ පරිගණක අතර තොරතුරු හුවමාරුවේදී ගැටලු මතුවූයේ, එහි තාක්ෂණික පිළිවෙතක් හෙවත් ප්‍රොටෝකෝලයක් නොතිබූ නිසාවෙනි. එවකට ආපා

Google -: වදයක් වෙන්න එපා [Don't Be Evil]

ආයුබොවන්, ඔබ සියලු දෙනාටම. අලුත් දවසක්, අලුත් ලිපියක්, අද අපි බලමු ලෝකයේ ලොකයේ ලොකුම සර්ච් එන්ජිම සමගින් ගූගල් තාක්ෂණයන් බොහොමයන් නොමිලේ ලබාදෙන ගූගල් සමාගම (Google Inc) සම්බන්ධව. ඔබ සහ අපි හැමෝම දිනකට එක්වරක් හෝ පිවිසෙන තැනක්වන ගූගල් සෙවුන් යන්ත්‍රය අපි කා අකරත් ඉතා ජනප්‍රිය සේවයකි. ලැරී ජේජ් සහ සර්ජි බ්‍රින් (Sergey Brin, Larry Page) දෙදෙනා එක්ව මෙය මුලින්ම ගොඩ නගන ලදි. Sergey Mikhaylovich Brin මොහු රැසියානු ජාතිකයෙකි. 1973 අගෝස්තු මස 21 වැනි දින උපත ලැබු අයෙකි. Lawrence Page යන තැනැත්තද 1973 මාර්තු 26 දින Michigan හි උපත ලැබූවෙකි. මොවුන් දෙදෙනා සමවයසේ මිතුරන් දෙදෙනෙකි. දැනට තිස්අටවැනි විය පසුකමින් සිටින මොවුන් දෙදෙනා ඇමරිකානු ඩොලර් බිලියන 18.7 හිමිකම් සහිතය.  දිනකට ලෝකයේ නන් දෙසින් ගූගල් වෙත පැමැනෙන පිරිස අති විශාලය. ගූගල් සර්ජ් එන්ජිම හරහා තප්පරයකට සෙවුම් 34,000 සිදු කරයි. (විනාඩියකට සෙවුම් මිලියන 2කි. පැයකට මිලියන 121කි. දිනකට බිලියන 3කි. මසකට බිලියන 88කි) මේ අනුව බැලූ කල ගූගල් සෙවුන් යන්ත්‍රය කොච්චර ප්‍රසිද්ධද? කොතරම් කාර්යය බහුලද? 1990 දශකයේදී පරිගණක ආචාර්ය උපාධිය ලබ