Skip to main content

Posts

Showing posts from July, 2012

Micro Chip පැටිකිරිය, නිෂ්පාධනය, නිෂ්පාධනාගාර සියල්ල සැකෙවින්

වර්ථමාන ලෝකයෙහි බහුලව භාවිත කරන මයික්‍රො චිප්  ගැන ඔබට දැනගතයුතිමයි. මේ ගැන ඔබ නොදන්නවා ඇති. අමරිකාවේ බෙල් ලැබ්ස් Bell Labs ආයතනය විසින් විලියම් ෂොක්ලි, ජෝන් ජාඩීන් සහ වෝල්ටර් බ්‍රැටන් මූලිකත්වයෙන් 1947 දෙසැම්බර් මස 16 වැනි දින ට්‍රාන්සිස්ටරය සෙයාගැනිණි. මේ සමගින් මීට පෙර පැවති රික්තන නල හෙවත් වැකුයුම් ටිටුබ් වෙනුවට ට්රාන්සිස්ටර් ආදේෂ කෙරුණි. රික්තන නලයක් ක්‍රියාකාරීත්වය සදහා විශාල විදුලියන් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙය ප්‍රමාණයෙන් විශාලය. මෙම වැකියුම් ටියුබ් වෙනුවට ට්රාන්සිස්ටර් ආදේෂවිමත් සමගම අතේ ගෙන යා හැකි රේඩියෝව. ජංගම දුරකථනය ලෝකයට දායාද වුණි.  මෙය සොයා ගැනීම නිසා එවකට Bell Labs හි සේවය කල විද්‍යඥයින් තිදෙනාට 1956 දී භෞතික විද්‍යාව සදහා වූ නෙබොල් ත්‍යාගය ලැබුණි. වෑල් තිබු පරිගණක පලමු පරම්පරාවේ පරිගණක විය.  දෙනව පරම්පරාවේ පරිගණක තුල ට්‍රාන්සිස්ටර් භාවිතයට ගැණිනි. මෙම ට්‍රාන්සිස්ටර් තෙනව පරම්පරාවේ පරිගණක සදහා ගැලපෙන අයුරින් සකස් කර ගැනුනේ ජැක් කිල්බි සහ රොබට් නොයින් යන දෙපල විසිනි. අමරිකාවේ ටෙක්සාස් ඉන්ස්ට්රුමන්ට්ස් Texas Instrument හි ජැක් කිල්බි වැඩ කල අතර රොබට් නොයිස් ෆෙයා චයිල්ඩ් ස