Skip to main content

Posts

Showing posts with the label Web Browser Extension

ඔබගේ Email ස්වයංක්‍රීයව පරීක්ෂාවට - Email Checker Extension

අන්තර්ජාල භාවිතයේදී අපි හැමෝටම පාහේ ඊ-මේල් එකක් හෝ කිහිපයක් භාවිත කිරීමට සිදුවෙනවා. වර්ථමානයේ ඊ-මේල් එකක් හෙවත් විද්‍යුත් ලිපිනයක් නොමැති අයෙක් නොසිටිනා තරමට සැවොම අතර පැතිරී තිබෙන දෙයක්. අන්තර්ජාලය තුල ගිණුමක් නිර්මාණය කරලීමේදී අපට අත්‍යවශයම දෙයකි. නොමිලේ අපට ඊ-මේල් සේවාව සපයාදෙන සේවා අයතන කිහිපයක් තිබෙනවා. Gmail, Yahoo, Hotmail මගින් ලබාදෙන ඊ-මේල් සේවා අප අතර ගොඩක් ජනප්‍රියයි. මෙහිදී වැඩි අවධානයක් යොමුවන්නේ Gmail දෙසටයි.  Google සමාගම තම ආධිපත්‍ය අන්තර්ජාලය තුප පතුරුවා තිබෙන නිසාවෙන් ඔවුන්ගේ සේවා ක්‍රියාත්මක කර ගැනීමට නම් ඔවුන් විසින් නොමිලේ සපයන Gmail සේවාවෙහි අප ලියාපදිංචි වී සිටින යුතුයි. ඔබ අප ලියන බ්ලොග් එකේ පටන්, තවත් බොහොමයක් දේවල් සිදු කරන්නේ මෙම ඊ-මේල් එක පාදක කරගෙනය. ඔබ දන්නවා නිතර අපේ ඊ-මේල් ලිපිණයට විවිද පුද්ගලයන් හෝ සේවා ඔස්සේ මේල් ලැබෙනවා. එහෙත් අප මෙය නිතර නිතර ඊ-මේල්යට පිවිස ඒ ගැන පරික්ෂා කිරීමට ගොඩක් අයෙක් මැලි වන දෙයකි. මෙයට සාර්ථක විසදුමක් ලෙස ඉදිරිපත් කල හැක්කේ. අප භාවිත කරන Web Browser එක තුලට එනම් Google Chrome/Mozilla Firefox තුලට Extension එකක් Instal...