Skip to main content

Posts

Showing posts with the label ඇපල් Mac OS X

MacBook එකකට වින්ඩෝස් දා ගන්නේ කොහොමද?

Mac OS එක තියෙද්දි Windows දා ගන්නවා කියද්දි ගොඩක් අය හිතන්නේ OS X අයින් කරලා Windows දානවා කියලයි. එත් එක එහෙම නෙමෙයි OS X වල Boot Camp කියලා Application එකක් තියෙනවා එකෙන් Hard එකෙන් Partition එකක් කඩා ගෙන, ඒ Partition එකට තමයි වින්ඩෝස් (Ubuntu හා ඔනැම OS එකක්) දාන්න පුලුවන්. මේ ලිපියෙන් මම කොහොමද කරන ආකාරය පෙන්වන්නම්. ඉස්සෙල්ලාම Windows Disk එකක් ඔනා.නිකන් අපිට Partition එක කඩන්න බෑ. 01. Application වල තියෙන Boot   Camp Assistant  Application එක Open කර ගන්න. 02.  ඉට පස්සේ එන එක මේ විදියට Continue කරන්න. 03.  පහල රැපේ විදියට Driver Download කර ගන්න (1), Drivers තියෙනවා නම් එක                      අයින් කරලා install windows 7 එක Click කරලා Continue කරන්න. 04. ඉට පස්සේ Partition එකේ වටිනාකම දාලා Partition දෙන්න. 05 . Partition එක  පිරැනට  පස්සේ Restart වෙයි. දැන් Partition එක හැදිලා තියෙන්නේ,        සාමාන්‍ය විදියට දැන් තමන...

Mac OS X 10.9 (Mavericks) රුව ගුණ වරුණ

ඇපල් සමාගම සම්බන්ධයෙන් තොරතුරු නොඇසූ කෙනෙක් ලොකේ සොයාගන්නටත් නොමැති තරම්, මන්ද ඇපල් සමාගමේ නිෂ්පාධනයන් ලොව පුරා වෙසෙන බොහෝ පිසිසක් දෛනිකව තමන්ගෙ වැඩ පහසු කරගැනීම සදහා උපයෝගී කරගනු ලබනවා. ස්ටීව් ජොබ්ස් ඉසිවරවේදියාගෙන් ඇරබෙන ආපල් සමාගේම නිෂ්පාධනයන් බල ගැනීම සදහා ඔවුන් විසින්ම නිර්මාණය කරන ලඳ මෙහෙයුම් පද්ධතියක් හදුන්වනුයේ Mac OS ලෙසටයි. මෙය මුලින් නිර්මාණය කෙරුනේ Unix පාදක කරගත් NexTSTEP නැමති මෙහෙයුම් පද්ධතිය දියුණු කරමිනි. එය නිර්ාණය කෙරුනේ Next සමාගම වෙනුවෙනි. එවකට ඔවුන් විසින් නිකුත් කරනු ලැබූ මැකින්ටොෂ් පරිගණක මාදිලිය සදහා මෙය ඉදිරිපත් කෙරුනේ වර්ෂ 1984 දීය. ඒ වන විටත් මෙයට නිෂ්චිත තමක් නීතරණය කර නොතිබිනු බැවින් හදුන්වනු ලැබුයේ 'System' ලෙසටයි.  එය Mac OS ලෙස නම් දරනු ලැබුයේ වර්ෂ 1997 දීය, ඒ Mac පරිගණක බලගන්වන මෙහෙයුම් පද්ධතිය ලෙසිනි. එතැන් පටත් මෙහි විවිද වෙනස් කම් සිදු කරමින් සංස්කරණයන් 10ක් නිකුත් කර තිබේ. ඒ අනුව OSX යනු අපි කවුරැත් දන්න ඇපල් සමාගමේ මෙහෙයුම් පද්ධතියයි. මෙහි "X" ලෙස සටහන් කරගනු ලබන්නේ රෝම ඉල්ලමෙන් 10 යන්න හැගවීම සදහාය. OSX සාමාරම්භය සනිටුහන්...