Skip to main content

Posts

Showing posts from December, 2011

අලුත් අවුරුද්දට අලුත් විදියට සුභ පැතුම්! යවමු :)-

ආයුබොවන්, ඔබ සියළු දෙනාටම. ලඟ එන අලුත් අවුරුද්දට අලුත් විදිහට සුබ පතන්න. කැමති යාළුවො ගොඩක් ඇති, :) -  ඔයාලා ඔය ඉහල තියෙන පිංතූරෙ දකින්න ඇතිනෙ, Chat එකෙන් අපිට Happy New Year 2012 කියලා සුභ පතන්න පුළුවන්, හැබැයි අපි වෙනදා Type කරලා Send කරන අකුරු ටික නම් නෙවෙයි. ටිකක් වෙනස්, ඔන්න මම Nicro යාළුවට වැඩේ චෙක් කරලා බැලුවා, එලට වැඩ කලා :D හ්ම් ඔයාලත් කැමති ඇති මේ විවිදහට ඔයාලගෙ යාළුවන්ට සුබ පැතුම් එකතු කරන්න. එහෙනම් අපි බලමු ඒ විදිහට කරන විදිහ. හරි සරලයි :)- සුළු වැඩක් කරන්න තියෙන්නෙ, මම පහල දීලා තියෙන CODE එක Copy කරගෙන, ඔයාට සුබ පැතුම එකතු කරන්න අවශ්‍ය කෙනාගෙ Chat Box එක Open කරගෙන Paste කරලා Enter කරන්න,  ‎[[124641767652266]] [[124642810985495]] [[124643044318805]] [[124643044318805]] [[124643487652094]] [[124642300985546]] [[124644090985367]] [[124644404318669]] [[124644567651986]]  [[124642300985546]] [[124643487652094]] [[124644404318669]] [[124642810985495]] [[124645367651906]] [[124642300985546]] [[124645977651845]] [[124646247651818]] [[124646574318452]] [[124645977651845]] [[12464

මුල් අකුර හරියට ටයිප් කරමු -: Word and Corel Draw

ආයුබොවන් කියලා ඔයාලා හැමෝම බ්ලොග් එකට හැමදාම වගේ, අදත් පිළිගන්නවා. කට්ටියම මාතෘකාව එහෙම දකින්න ඇතිනෙ :P දැක්කෙ නැත්තම් ඇස් ඇරලා බලා ගන්න :D අපි හැමෝම වගේ ලිපි ලේඛන එහෙම සැකස් කිරීමට යොදාගන්න ගොඩක් වෙලාවට MS Word, ඒ වගේම අපි Office Package එකේ තිබෙන අනෙකුත් මෘදුකාංග ටිකක් පාවිච්චි කරනවා, මේ මම නම්. ඔයාලත් එහෙම ඇති කියලා හිතනවා..:D ඒ වගේම Corel Craw එක. මේකත් අපි අතර සිටින සුළු තරයක් හරි පාවිච්චි කරනවා කියලා දන්නවා. මොකද මේවා අපිට නැතිවම බැරි මෘදුකාංගයන් නිසා. ඔයාලා මේ මෘදුකාංගයන් හොදාගෙන සිංහල ටයිප් කරදින් මාතෘකාවේ කියලා තියෙන දේ වෙන්න ඇති නේද? මුලින් ටපිප් කරපු අකුර වෙනස් වෙන්න ඇති නේද? ඒ වගේම තිත යෙදීමෙන් පසු ටයිප් කරන අලුත් පේලියේ මුල් අකරත් වෙනස් වෙන්න ඇති. අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තුවන්නේ මේ ප්‍රශ්ණය විසදා ගන්නා ආකාරය. මෙය සිදුවන්නෙ කොහොමද කියලා බැළුවොත් අපි වර්ඩ් වල මේ විදිහට ටයිප් කලා කියලා හිතන්න. පරිගණක ලිපි. හ්ම් ඔයාලට මේකෙ පරිගණක කියලා තියෙන වචනයේ ''ප'' අකුර ''ඵ'' බවට පත්වෙන අවස්ථා ඕනෙතරම් හම්බෙලා ඇති. ඇන්තිමට අපි පරිගණක ලිපි කියිලා ටය

මුලු ලෝකෙම ඔබේ දෝතට -: Google Earth

Windows 7 Live CD එකක් හදමු

ආයුබොවන් යාළුවනේ, මම කලින් ලිපියකින් ඔයාලට Windows XP Live CD එකක් සාදාගන්නා පිළිවෙලා කියලා දුන්නා මටක ඇත. හ්ම්...එහෙත් දැන් Windows XP කියන්නෙ ගොඩක් භාවිතයෙන් ඈත්වෙන Operation System එකක් කියලා ඔයාලා දන්නවනේ, මොකද දැනට Microsoft සතුව තිබෙන හොදම Operating System එක තමයි Windows 7 කියන්නෙ, මෙම OS එකක ගොඩක් මොවුන් User Friendly විදිහට නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා අපි හැමෝම මේවෙත ආකර්ෂණය වී සිටිනවා. එහෙත් මෙම Operating System එකත් අපිට Live CD එකක් විදිහට භාවිත කිරීමට නොහැකිය. එහෙත් කලක් යනවිට WinBilder නම් කණ්ඩායමක් විසින් මෙය Live CD එකක් ලෙස ක්‍රියාකරවිය හැකි ආකාරයෙන් නිර්මානය කිරීමට අවශ්‍ය දැ සැලසුම් කරමින් කටයුතු කරීම නිසා දැනට අපට Windows 7 Live CD එකක් සකස් කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම මේ වැඩේට කැමති ඇති කියලා. පහලින් අපි බලමු මේ Live CD එක සාදාගන්නා පිළිවෙල. මේ සදහා පලමුවෙන්ම ඔබට Download කරගත යුතු Project File එකක් අවශ්‍ය වෙනවා, මෙයි Script ආකාරයෙන් සැකසූ විශේෂිත Plugin යොදාගෙන මේය ක්‍රියාත්මක කරගනියි. ඒ වගේම මෙහි කුඩා Project File එකක් සහ තරමක් File Size එ

Driver Backup කරගමු -: Double Driver

ආයුබොවන්, ඔබ සියළු දෙනාටම, කොහොමද ඔයාලට. මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපේ Computer එකේ තියෙන Drivers ටික Backup කරගන්න පුළුවන් විදිහක් ගැන. මම ඔයාලට කිලින් ලිපියක් ලිව්වා මතක ඇති Drivers හොයාගන්න අමාරුද? කියලා, හ්ම් ගොඩක් හොය ප්‍රතිචාර තිබුනා. ඉතින් ඔයාලා ඒ මෘදුකාංගය අධාරයෙන් Drives Download කරගෙන Install කරගනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ඒවා Backup කරගැනීමටද පුළුවන්. එහෙත් එක Computer එකට Install කර කර Crack කරගෙන ඉන්න ඕනෙ මේ සුළු වැඩේ කරන්න, ඒ නිසා ටිකක් කරදර වෙන්න පුළූවන්. ඉතින් ඔයාලට මේ Double Driver කියන මෘදුකාංගය භාවිතයෙන් මේ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන්, ඒ වගේම මම අද ඔයාලට දෙන්න ගන්න Double Driver Portable Version එකක්, ඒ නිසා පහසුවෙන් ඕනෑම Computer එකක මේ Soft එක Run කරලා Drivers ටික Backup කරගන්න පුළුවන්, එහෙනම් පහතින් බලමු වැඩේ කරගන්න විදිහත්. මුලින්ම මේ Double Driver කියන Software එක Download කරගන්න, Download කරගෙන එක Extract කරන්න, මෙය ZIP File එකක් විදිහට තියෙන නිසා RAR වගේ Soft එකක් අදාරයෙන් Extract කරගන්න. ඉහතින් Download කරගත්  Double Driver  එක Extract කර

Windows XP Live CD එකක් හදමු

ආයුබොවන්, ඔබ සියළු දෙනාටම, කොහොමද? ඔයාලට අලුත් දෙයක් අරගෙන මේ පැත්තට ආවා ඔන්න :D අද මම ඔයාලට කියන්න යන දේ නම් ඔයාලට මාතෘකාව දැකපුගමන් හිතා ගන්න පුළුවන්, ඒත් කරන විදිහ දන්නෙ නැද්ද? අහ් අවුලක් නැ අපි ටිකෙන් ටික ඉගෙන ගමු. ලෝකෙ වැඩිදෙනෙක් භාවිත කරන්නෙ Windows Operating System එක බව ඔබ සියළු දෙනා දැනටමත් දන්න දෙයක්. එහෙත් මේ අතරිනුත් Windows XP Operating System එක විශේෂයි, Windows හි නිපැයුම් වැඩි දෙනෙක් භාවිතයට හුරු උනේ මේ Windows XP දොරට වැඩීමෙන් අනතුරුවයි. ඔබ දන්නවා Linux Operating System බොහොමයක් තිබෙනවා, මේයා අපගේ Hard Drive එකට Install නොකර Live CD එකක් ආකාරයෙන් Run කර බැලීමේ අවස්ථාව අපට හිමිකර දී තිබෙනවා. එහෙත් වින්ඩෝස් සතුව මේ ගුනාංගය නැහැ. අපේ Operating System එක අවුල් උනොත්, Hard එකේ Backup එක ගන්න අවශ්‍ය වූ වෙලාවට මේ Live CD එක ඔයාලට ගොඩක් වැදගත් වේවි. ඉතින් ඔයාලා මේ Live CD එකක් කල්තියා හදලා තියාගත්තට වැඩි වෙන්නෙ නැහැ ඔන්න :P එහෙනම් අපි බලමු මේ Live CD එක සකස් කරගන්න පිළිවෙල පහතින් විස්ථර සහිතව. මුලින්ම මේ සදහා අපට ප්‍රධාන වශයෙන් Windows XP Bootable CD එකක් අවශ්‍ය වෙනවා, ඒ වගේම

Operating System කිහිපයකින් වැඩ කරමු - VirtualBox

ආයුබොවන් ,  ඔයාලා හැමෝටම ,  කොහොමද ?  ඔයාලට ,  මම නම් කවදත් හොදින් හිටියා ,  අද වගේම තමයි හෙටත්  :D  අද මම ඔයාලට කියන්න යන්නෙ. වැදගත් කියලා හිතුන දෙයක් ගැන ,  අපි භාවිත කරන  OS  එක උඩම තවත්  OS  කිහිපහක් අපිට අවශ්‍ය වෙලාවට  Run  කරගන්න විදිහ. ඔයා  Partition  කිහිපයක් හදලා ,  ඒ  Partition  වලට වෙන වෙනම  Oparation System Install  කරගෙන තිබුනත් ,  ඔයාට  OS  අතර මාරු වෙන්න නම්  Computer  එක  Restart  කරන්න ඕනෙ ,  එහෙත් ඔයාට මේ විදිහෙන්  Computer  එක වරින් වර  Restart  කරන්න ඕනෙ නැහැ.  VirtualBox  බාවිත කලාම අපිට කිහිම අපහසුවකින් තොරත  OS  කිහිපයක් සමග වැඩ කරන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක් ,  ඔය සැක සහිත  Link  එහෙම බලන්න බය වෙන්න ඕනෙ නැහැ , VirtualBox   Run  කරලා ඒවට ගියාට ඔයගෙ  OS  එකට මුකුත් වෙන්නෙ නැහැ. වෛරස් වලින් බලපෑමකුත් නැහැ. මේ නිසා, ඔයාලා හැමෝටම මේය වැදගත් වෙයි කියලා හිතුනා, අපි අද බලමු මේ  VirtualBox  සම්බන්ධයෙන් වැඩ ටිකක් පලමුවෙන්ම මේගැන පොඩි හැදින්වීමක් කලොත්, මෙම  VirtualBox  මෘදුකාංගය, දැනට D evelop කරන්නෙ Oracle Tech Network  එක යටතේ, මෙය අපි හැමෝටම නොමිලේ භාවිත කරන්න පුළුවන