Skip to main content

Posts

Showing posts with the label හැඩ ගැන්වීම්

Windows 7 බාවිත කරන පරිගණකයක් Mac OS සහිත Apple පරිගණකයක් කරමු

සුබ දවසක් යාළුවනේ, ඔයාලට කොහොමද? අලුත් දෙයක් අරගෙන ඔන්න මේ පැත්තට අදත් ගොඩ වැදුනා, ඔයාලා දන්නවා ඇති Apple පරිගණක වල භාවිත කරන Max OS එක අපගේ සාමාන්‍ය පරිගණක වලට භාවිත කිරීමට නොහැකි බව, මෙහෙම වෙන්නෙ Apple සමාගම අකමැතියි තව මෘදුකාංග අනෙකුත් OS සමග ක්‍රියාකරවීමට, ඒ වගේම මේකත් දන්නවා ඇති දැන්, Mac OS එක අපේ කොම් වලට ගහන්න පුළුවන් විදිහට හදාගෙන යනවා කියලා, ඒක තාම සෑම පරිගණකයකටම වැඩ කරන්නෙ නෑ, මේක කරන්නෙ,  HAZARD නමින් හදුන්වන Ethical Hacking Team එක, එයාලා මේ ලගකදී අලුත් වර්ෂන් එකත් නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා, එහෙත් ඔයාලා කැමති ඇති, වැඩි දෙනෙක් භාවිත කරන Windows 7 Mac OS එක විදිහට පාවිච්චි කරන්න කැමති ඇති, මොකද ඇපල් පරිගණකයක් දැකලාවත් නැති අපිට, Mac කියන්නෙ සිහිනයක් වෙලා තිබ්බෙ, ඔයාලා කැමති අයට දාගෙන බලන්න පුළුවන්, බැළු බැල්මට මුල්න්ම OS එක හරියට හොයාගන්නත් බැරි තරම් විදිහට වෙනස් ඇත්තෙන්ම, Mac OS එකේ පෙනුම එහෙම් පිටින්ම. පහත පිංතූරය බලන්න, එහිදී ඔයාලට පැහැදිලිව දකින්න පුලුවන්. ඔබත් කැමති නම් පහලින් 32bit සහ 64bit සදහා සහය දක්වන Mac OS X Lion එක Download කරගන්න පුළුවන්, ඔ...

Windows 7 Android OS එකක් කරමු

සුබ දවසක් යාළුවනේ, කොහොමද ඔයාලට, ජීවිතේ සුන්දර වරදකී....හපොයි....කට්ටියම මේ දවස් වල දන්නවා ඇතිනෙ Android ගැන, මොකද Android අලුත්ම සංස්කරණය  අයිස්ක්‍රීම් සැන්ඩ්විච් ලෙස පසුගිය මාසෙ එලිදැක්වූවා  දන්න අය ගොඩක් ඇති, හ්ම්....ඉතින් මම අද කියන්න අවේ ටිකක් විශේෂ දෙයක් ගැන, අපි අතරෙ ඉන්නෙ ගොඩක් Windows 7 OS එක පාවිච්චි කරන අය කියලා අපි දන්නවනේ, ඉතින් ඔයාලා කැමති ඇති Windows 7 OS එක් භාවිත වන Interface එකෙන් ටිකක් මිදිලා, වෙන Skin එකක් පාවිච්චි කරලා බලන්න, ඒත් කවදාවත් හිතුවද අපිට Android Skin එක අපේ Windows 7 එකේදී භාවිත කරන්න පුළුවන් වෙයි කියලා....ඉතින් මම මීට දවස් දෙක තුනකට කලින්  අයිස්ක්‍රීම් සැන්ඩ්විච් ගැන ලිපියක් ලිව්වා, ඒකට අදාල තොරතුරු හොදයද්දින් මට හම්බුනා පට්ට බාන්ඩයක් :P මරේ මරු ඇ...ඉතින් මම ඔයාලටත් මේක කියන්න හිතුවා, මොකද ඇත්තෙන්ම මේක ගති නිසා.... ඔබ උඩ තියෙන පිංතූරෙ දකින්න ඇතිනෙ, ඕක මගේ කොම් එකේ නම් නෙවෙයි, ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ Android වෙස් ගන්වන්න, ඒ සදහා දැනට Version දෙකක් තියෙනවා, ඒ වගේම 32bits සහ 64bits සදහාද මෙය භාවිත කිරීමේ හැකියාව තිබෙනවා, ඒ නිසා කාටත් භාව...