ආයුබොවන්, සියලු දෙනාටම. හ්ම් කොහොමද? ඔයාලට, අදත් අලුත් දවසක්, අලුත් ලිපියක් ලියන්න හිතුනා, ඒ නිසා ඔන්න මේ පැත්තට ආවා, අද මම කියන්න යන්නේ මුහුනු පොත හා සම්බන්ධ ලිපියක්, මුහුනු පොතේ ඔයාලා දන්නවනේ මේ දවස්වල නිතර නිතර විවිද යාවත්කාලීන වීම් සිදුවෙන බවත්, හ්ම් මීට පෙර අලුත් Update එකක් සිදුවූවා, ඒ තමයි Photo Viewer එකට අලුත් පෙනුමක් ලැබීම. එහෙත් සමහරක් මෙයට අකමැතියි. එයාලා කැමති කලින් තිබ්බ Photo Viewer එකට. හ්ම් ඒ එයාලගෙ කැමැත්තනේ, අද මම කියන්න අවේ, ඒ අකමැති අයට අයෙත් පරන Photo Viewer එකම දාගන්න පුළුවන් විදිහක් ගැන. මේක අකේ ප්‍රධාන Web browser දෙකම සදහා ක්‍රියාත්මක කරගැනීමට පුළුවනි. මුහුණු පොතේ, අපිට කලින් තිබ්බෙ, මේ පහල පිංතූරේ තියෙන විදිහෙ Photo Viewer එකක් නේද? දැන් නම් එය වෙනස් වෙලානෙ. ඉහත පිංතූරේ තියෙන්නේ, අපිට කලින් තිබ්බ Photo Viewer එක, ගොඩක් දෙනෙක් අකමැතියි මේ නිතර නිතර මුහුණු පොතේ සිදුවන විවිද වෙනස්වීම් වලට. මේ අලුත් Photo Viewer එකෙන්, පිංතූරේ Quality එක අඩු කරනවා. මෙන්න මේ විදිහට තමයි මේ අලුත් Photo Viewer එක සහ පරණ Photo V...