ආයුබෝවන් ...... ඉතින් කොහොමද ? ඔයාලට ... හොදින් නේද ?... එහෙනම් ගොඩ , ඉතින් මේ දවස්වල හැකර් මහත්නරුන් වැහිවැහැලා , Real IP එකෙන් ලොග් වෙන්න , බයේ බෑ ... ඔයාලා දන්නවා ඇතිනේ , Real Hide IP කියලා මෘදුකාංගයක් තිබෙනවා , ආ ඒකෙන් අයි පී එක හයිඩ් වෙනවා , ඒක් අන්තර්ජාලයට පිවිසෙන්න යන වෙලාව දැක්කම මගෙ බඩ දගලනවා ... ඒවගේම තව එකක් , Hotspot Shield කියලා එකක් තියෙනවා , මේන නම් කියලා වැඩක් නෑ .. මැක්ෂා ... ඒත් මේකෙත් පොඩි කොස්සක් තියෙනවා කියලා පොඩි ආරන්චියක් තියෙනවා ... ඉනිත් අපි බලමු මේක කොහොමද ? කරගන්නෙ කියලා .... ඉතින් මම ඔයාලට ඉහතින් විස්තර කළේ IP එක හයිඩ් කරන්න පුළුවන් මෘදුකාංග දෙක්ක ගැන, ඒකෙන් දෙවෙනි එක තමයි දැනට තියෙන හොදම මෘදුකාංගය, Hotspot Shield කියන්න අන්න ඒකට.. සමහර වෙබ් අඩවි තියෙනවා ඒවට අපිට යන්න බෑ....ඒ අපේ රජයෙන් කරාගන අය අසාර්ථක වැඩක් නිසා. ඒ වගේම තවත් දෙයක් අපිට ඕන කුණු ගොඩක් හොදාගන්න පුළුවන් You Tube එකේ තියෙන සමහර වීඩියෝ බලන්නත් බෑ...ඒක බලන්න මෙතනින්, අහ් මොක්ද? මේ වැටෙන්නේ, මේ ශකීරාගේ වීඩියෝ එකක් ඒක බලන් ගියාම පහළ තියෙන පින්තූරේ ...