Skip to main content

Windows XP Genuine කරමු


සුබ දවසක් යාළුවනේ, ඔයාලට කොහොමද? ඔන්න අදත් ආවා බ්ලොග් එක පැත්තට, ඒ අලුත් දෙයක් කියලා දෙන්න තමයි වෙන මක්කටැයි, මේ ලිපිය වැදගත් තාමත් Windows XP Operating System එක පාවිච්චි කරන අයට, මොකද අපි හැමෝම ගාව තියෙන්නෙ හොර කොපි, ඒ කියන්නෙ කොහෙන් හරි මිලට ගත්ත CD එකක්, නැතිනම් යාළුවෙකුගෙන් ඉල්ල ගත්ත එකක් කිව්වොත් මම නිවැරදි වෙයි, ඉතින් මේ Genuine නැති OS එකකින් අපි Internet ඇවිත්, MSN, Microsoft, පැත්තෙ ගියොත්, නැතිනම් වින්ඩෝස් එක අප්ඩේට් උනොත්, OS එකට කෙලවෙනවා :D දුක තමයි, ඉතින් ෆෝමැට් කරනවා ඇරෙන්න ඕකට වෙන කරනන් දෙයක් නෑනේ, මගේ යාළුවෙකුගෙ නම් තදබල ලෙස ඔය අටැක් එක තිබ්බා, කොම් එක ෆෝමැට් කරන්න වුවා, Windows Boot වෙන්නෙත් නැති නිසා, ඒත් අපිට පුළුවන්, අවදානමට පෙර සූදානම් වෙලා ඉන්න, ඒ කිව්වෙ අපේ Windows XP එකත් Genuine එකක් කරගන්න, පොඩි වැඩක් කරන්න තියෙන්න එච්චිර දගලන්න දෙයක් නෑ.....පහල තියෙන Tool එක Download කරගන්න.....


ඔයාගෙ අන්තරජාල සම්බන්ධතාවය අත්හිටුවන්න (Disconnect) කරන්න, ඉන් පසු Download කරගත් Tool එක රන්, කරලා, ඔයාගෙ Windows XP Genuine කරගන්න, Windows Genuine කරගත්තම Desktop එක Black වෙලා, හොර කොපියක් කියලා Microsoft එකෙන් කෑ ගහනවා නේද? හපොයි.....මේකට දැන් බය වෙන්න එපා, ඔය Tool එක දාගත්තම අය එහෙම වෙන්නෙ නෑ.....Format කරනකම් Windows XP Genuine වගේ තියාගන්න පුළුවන්,  ඔයාගෙ Windows XP Genuine හොර කොපියක් කියලා ඇල්ලුවත් මේ Tool එකෙන් Genuine කරලා දෙනවා, කිසි ප්‍රශ්ණයක් නෑ......ඔන්න එහෙනම් ඔයත් Genuine OS එක පිවිච්චි කරනන්, ප්‍රශ්ණ එහෙම තිබ්බොත් Comment එකක් දාලා යන්න, මම ගියා, සුබ දවසක්! 
 ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻  
මෙය හරිහැටි ක්‍රියාත්මක කරගැනීමට නොහැකි උවහොත්, පහත බ්ලොග් ලින්ක් එහෙහි Windows Registry ය භාවිත කරමින් Windows XP Genuine කරන ආකාරව විස්ථර කර තිබෙනවා, එය කියවා තිබෙන විදිහට වෙනස් කම් සිදු කරගන්න http://pariganakaudau.blogspot.com/2011/06/windows-xp-genuine.html
☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ 



Comments

  1. blog akata chat bar akak danne kohomada ?

    ReplyDelete
  2. මෙන්න මෙතනින් පුළුවන්, http://www.envolve.com

    ReplyDelete
  3. elaz
    mewage thawa aluth paharawal apita kiyala denna

    ReplyDelete
  4. හ්ම්....ස්තූතියි මිත්‍රයා....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ටයිප් කරන්න නැතුවම බැරි Tavultesoft Keyman

ආයුබොවන්......ඔන්න මම අදත් ආවා බ්ලොග් එක පැත්තේ පොඩි රවුමක් දාන්න....හැබැයි රවුමක් දාන්න ආවේ නම් හිස් ඇතින් නෙවෙයි, ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දේකුත් අරගෙන, ඊට කලින් කියන්න ලොකු දෙයක් තියෙනවා, ඒ තමයි දැන් පරිගණක ලිපි පිටු පෙරලපු ගාණන 50000 සේ සීමාවත් පසුකරලා, පළමුවෙන්න බ්ලොග් එක නැරබීමට පැමිණි ඔබ සියලු දේනාට ස්තූති වන්ත වෙමි!.....අද මම ඔයාලට අරන් ආවේ,  Tavultesoft Keyman  සංස්කරණය...... ඔයාලා අපි හැමෝම දන්න දෙයක් තමයි මේ කීමැන් කියන්නේ, මොකද? Document සකස් කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් තමයි මේ කීමෑන් කියන්නේ, මොකද? අපි සිංහල ෆොන්ට් එකක් යොදාගෙන ටයිප් කලොත් අපිට ඒ අකුරු නිසි ආකරයෙන් ගන්න බෑ....යුනිකෝඩ් ආවත් මේ යුනිකෝඩ් වල තිබෙන ෆොන්ට් එක වෙනස් කරන්න බෑ...ඒ නිසා මෙය ගොඩක් වැදගත් මේ යුනිකෝඩ් වල භාවිතා වන්නේ විඩේසේකර් යතුරු පුවරුව,  ඒ නිසා එතරම්ම ප්‍රශ්ණයක් නෑ....ටයිප් කරන එක නම්, සිම්පල්...ඔයාලට මේ කීමැන් නැතුව සිංහල ටයිප් කරනවානම් Offiice තුල නම් Symboll එක භාවිතා කරන්න වෙනවා, පහත තිබෙන්නේ එහි පින්තුරය..... ඒ වගේම අපි ඔපිස් එක විතරක් නෙවෙයි නේද? තව විවිද? මෘදුකා...