Skip to main content

Firefox 8 පැමිණි වගයි


ආයුබොවන්, සුබ දවසක් යාළුවනේ, කොහොමද ඉතින්, ඔන්න අද තියෙව විශේෂ දෙයක්, ඒ තමයි, Firefox 8 සංස්කරණය නිල වශයෙන් නිකුත් කරලා තියෙන්නෙ, ඔයාලා දන්නවනෙ ස්පීඩ්ම Browser එක මොකක්ද? කියලා ඇහුවොත් තියන්න, :D, ඉතින් ඔබත් ගිණි හිවලෙක් වෙන්න ඇති, මේ මම වගේ, ඉතින් ඔයාලට පුළුවන්, මේ Firefox 8 සංස්කරණය බාගෙන බලන්න, කොහොමද අලුත් කෙනාගෙ වැඩ කියලා, ඇත්තෙන්ම කිව්වොත් Firefox 7 වෙන් සංස්කරණයට වඩා ස්පීඩ් එකෙන් වැඩියි කොව්වොත් මම නිවැරදි කියලා හිතනවා, අත්තෙන්ම ස්පීඩ් එක නම් සුපිරි, අය කතා දෙකක් නෑ.....අපි නම් ගිණි හිවලමයි, ඔයාලත් මේ අලුත් Version එක දාගෙන බලන්කෝ, මොකක්ද? ස්පීඩ් කරලා ඔයාම තිරණය කරගන්න, අනුන් කියනවට විශ්වාස කරන්න එපා, අත්හදා බලන්නම ඕනෙ. පහලින් Download කරගන්න.

ඉහතින් Download කරගත්ත Firefox එක Install කරගෙන, ටික වෙලාවත් අන්තර්ජාලය තුල රවුමක් යන්න, කොහොමද ගිණි හිවලා, සුපිරියට තියෙයි, ඉතින් තවත් දෙයක් කියන්නම්, මේ Firefox අලුත් Version වලට පරණ Add-on වැඩ නැති කේස් එකක් තියෙනවා, දන්නවා ඇතිනෙ, ඒකට මම Firefox Hack කරන විදිහක් කියලා දුන්නා, කමති අය බ්ලොග් එකේ බලන්න Post එක ඇති, ඉතින් තවත් දෙයක්, Firefox එකේ තිබෙන මුහුනත Interface එක වෙනස් කරන්න පුලුවන්, අපේ තියෙන රුචි අරුචි කම් අනුව, Personas එකක් තොරගන්න පුළුවන් කිව්වොත් කට්ටිටම වැටහෙයි, මමත් මට කැමති එකක් යොදාගෙන තියෙන්නේ, එහෙනම් මේ ලින්ක් එකට ගිහින් ඔයාට තැමති විදිහක් තොරගනු මැනවි. මම ගියා, සුබ දවසක්!





Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව