Skip to main content

Free Skype Credit



සුබ දවසක් යාළුවනේ, ඉතින් කොහොමද, අහ් ඔයාලා අවේ, Skype Credit ගන්න හිතාගෙන නේද? අහ් මරු....ඔයාලට පහසුවෙන් ගේමක් නැතිව Skype Credit ගන්න පුළුවන්, හැබැයි ලංකාවෙ අපිට බැහැ Real IP වලින් ගිහින් මේවා කරන්න, ඒ නිසා අපි ගොඩක් දෙනෙක් IP Hider මෘදුකාංග භාවිත කරනවා නේද? අනිවා, මට නම් නැතුවම බැහැ....එහෙත් ඔයාලා දන්නවා ඇති මේ මෘදුකාංගයන් අතරෙන් වඩාත් විශේෂ මෘදුකාංගයක් තමයි Hotspot Shield කියන්නෙ, කෙලින්ම IP එක USA වලට Change වෙනවා, ලංකාවට දෙන්නෙ නැති උනාට ඔය හැම එකක්ම USA වල වැඩ කිසි අවුලක් නැතිව, ඉතින් ඔයාලා Hotspot Shield පාවිච්චි කරනවනම් Skype Credit ගන්න එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි....


පළමුවෙන්ම කරන්න තියෙන්න Hotspot Shield එක Download කරගෙන Install කරගන්න එක, පසුව Hotspot Shield එක Connect කරන්න, මේ සදහා මම ඔයාලට කලින් දීපු ලිපිය බලන්න.....



Hotspot Shield එක Connect කරලා මේ ලින්ක් එකට යන්න, http://skype.hotspotshield.com/banner.php     GET FREE VOUCHER CODE  බට්න් එක ක්ලික් කරන්න....


දැන් ඔබට Voucher Code එක දකින්න පුළුවන්, ඒක Copy කරගන්න, යන්න මේ ලින්ක් එකට,

Type in the unique number from your voucher or card මෙනට පහලින් ඇති Text Box එකට Code එක ලබාදේන්න, I agree to the Skype ඉදිරියෙන් හරු ලකුන යොදන් Redeem voucher or prepaid card බට්න් එක ක්ලික් කරන්න, දැන් වැඩේ හරි, 



ඔයාට Skype එකෙන් විනාඩි 15ක් ඇතුලත මෙය Activate කරලා දෙනවා, කරලා බලන්න වැඩේ ගොඩ....අය දෙකක් නෑ..ඒත් මේ විදිහට අපිට Skype Credit ගන්න පුළුවන්, එක පාරක් විතරයි, දෙවැනි පාර ගන්න කියාම Skype කාරයා කැ ගහනවා, ඒකටත් පොඩි වැඩක් දෙන්න පුළුවන්, http://www.mediafire.com/?lywxqqltfz3af07 මේ ලින්ක් එකට යන්න, තියෙන කුඩා ෆයිල් එක Download කරගන්න, File එක උඩ Right Click කරලා, Run ad Administrater දෙන්න, පහත හිදියෙ වින්ඩෝ එකක් ලැබෙයි.


මෙහි Name සහ Group ඉදිරියෙන් ඇති  Text Box වලට කැමති දෙයක් ලබා දෙන්න, සාමාන්‍ය වචන දෙකක්,  පසුව පහත තිබෙන Set බට්න් එක ඔබන්න...දැන් ඔබ නැවත වරක් Credit ගන්න උත්සහ කරන්න, සාර්ථක කරගන්න පුළුවන්, ඔබට වැඩි වාරයක් Skype Credit ගන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නේ මේය රන් කරලා අලුත් වචන දෙකක් යොදා Set කීරීමයි, එවිට නැවතත් Credit ගන්න පුළුවන්, මේ System එකට ගන්න බැරි උනොත් ඔයා Hotspot Shield එක Uninstall කරන්න, පසුව Computer Name එකත් Change කරන්න, නැවතත් Credit ගන්න පුළුවන්, ස්තූතියි අපි ගියා....




Comments

  1. https://secure.skype.com/account/voucher/redeem
    me link 1 ta giyata enne wena 1k ne...

    ReplyDelete
  2. ස්තූතියි udayanga jayasundara එහෙම කාල සීමාවක් ගැන නම් අහලා නෑ.....

    ReplyDelete
  3. Tharanga Ads නැවත බලන්න, ලින්ක් එක වැඩ.....

    ReplyDelete
  4. http://skype.hotspotshield.com/banner.php මේ ලින්ක් එකට ගිහිල්ල GET FREE VOUCHER click කරහම UNDEFINDED කියල වැටෙනවා ?

    ReplyDelete
  5. http://skype.hotspotshield.com/banner.php me link ekata gihama temporaly unavailable kiala watenawane

    ReplyDelete
  6. Temporary unavailable කියලා වැටෙනවා http://pariganakalipi.blogspot.com/2011/07/ip.html

    ReplyDelete
  7. හේමාල්March 4, 2012 at 2:07 AM

    පලු යන්න වටිනවා ස්තුතියි උඩ ඉදං පහලටම

    ReplyDelete
  8. http://skype.hotspotshield.com/banner.php me link ake giyama ....Temporary unavailable ..... kiyala wetenawa ne ???

    ReplyDelete
  9. aiyo salli passe ne comment tika kiyeuwe ai ane meka newetthuwe... ?
    wena vidiyak nedda ?

    ReplyDelete
  10. ඔව් මචෝ, දැන් බෑ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව