Skip to main content

Free Skype Credit



සුබ දවසක් යාළුවනේ, ඉතින් කොහොමද, අහ් ඔයාලා අවේ, Skype Credit ගන්න හිතාගෙන නේද? අහ් මරු....ඔයාලට පහසුවෙන් ගේමක් නැතිව Skype Credit ගන්න පුළුවන්, හැබැයි ලංකාවෙ අපිට බැහැ Real IP වලින් ගිහින් මේවා කරන්න, ඒ නිසා අපි ගොඩක් දෙනෙක් IP Hider මෘදුකාංග භාවිත කරනවා නේද? අනිවා, මට නම් නැතුවම බැහැ....එහෙත් ඔයාලා දන්නවා ඇති මේ මෘදුකාංගයන් අතරෙන් වඩාත් විශේෂ මෘදුකාංගයක් තමයි Hotspot Shield කියන්නෙ, කෙලින්ම IP එක USA වලට Change වෙනවා, ලංකාවට දෙන්නෙ නැති උනාට ඔය හැම එකක්ම USA වල වැඩ කිසි අවුලක් නැතිව, ඉතින් ඔයාලා Hotspot Shield පාවිච්චි කරනවනම් Skype Credit ගන්න එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි....


පළමුවෙන්ම කරන්න තියෙන්න Hotspot Shield එක Download කරගෙන Install කරගන්න එක, පසුව Hotspot Shield එක Connect කරන්න, මේ සදහා මම ඔයාලට කලින් දීපු ලිපිය බලන්න.....



Hotspot Shield එක Connect කරලා මේ ලින්ක් එකට යන්න, http://skype.hotspotshield.com/banner.php     GET FREE VOUCHER CODE  බට්න් එක ක්ලික් කරන්න....


දැන් ඔබට Voucher Code එක දකින්න පුළුවන්, ඒක Copy කරගන්න, යන්න මේ ලින්ක් එකට,

Type in the unique number from your voucher or card මෙනට පහලින් ඇති Text Box එකට Code එක ලබාදේන්න, I agree to the Skype ඉදිරියෙන් හරු ලකුන යොදන් Redeem voucher or prepaid card බට්න් එක ක්ලික් කරන්න, දැන් වැඩේ හරි, 



ඔයාට Skype එකෙන් විනාඩි 15ක් ඇතුලත මෙය Activate කරලා දෙනවා, කරලා බලන්න වැඩේ ගොඩ....අය දෙකක් නෑ..ඒත් මේ විදිහට අපිට Skype Credit ගන්න පුළුවන්, එක පාරක් විතරයි, දෙවැනි පාර ගන්න කියාම Skype කාරයා කැ ගහනවා, ඒකටත් පොඩි වැඩක් දෙන්න පුළුවන්, http://www.mediafire.com/?lywxqqltfz3af07 මේ ලින්ක් එකට යන්න, තියෙන කුඩා ෆයිල් එක Download කරගන්න, File එක උඩ Right Click කරලා, Run ad Administrater දෙන්න, පහත හිදියෙ වින්ඩෝ එකක් ලැබෙයි.


මෙහි Name සහ Group ඉදිරියෙන් ඇති  Text Box වලට කැමති දෙයක් ලබා දෙන්න, සාමාන්‍ය වචන දෙකක්,  පසුව පහත තිබෙන Set බට්න් එක ඔබන්න...දැන් ඔබ නැවත වරක් Credit ගන්න උත්සහ කරන්න, සාර්ථක කරගන්න පුළුවන්, ඔබට වැඩි වාරයක් Skype Credit ගන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නේ මේය රන් කරලා අලුත් වචන දෙකක් යොදා Set කීරීමයි, එවිට නැවතත් Credit ගන්න පුළුවන්, මේ System එකට ගන්න බැරි උනොත් ඔයා Hotspot Shield එක Uninstall කරන්න, පසුව Computer Name එකත් Change කරන්න, නැවතත් Credit ගන්න පුළුවන්, ස්තූතියි අපි ගියා....




Comments

  1. https://secure.skype.com/account/voucher/redeem
    me link 1 ta giyata enne wena 1k ne...

    ReplyDelete
  2. ස්තූතියි udayanga jayasundara එහෙම කාල සීමාවක් ගැන නම් අහලා නෑ.....

    ReplyDelete
  3. Tharanga Ads නැවත බලන්න, ලින්ක් එක වැඩ.....

    ReplyDelete
  4. http://skype.hotspotshield.com/banner.php මේ ලින්ක් එකට ගිහිල්ල GET FREE VOUCHER click කරහම UNDEFINDED කියල වැටෙනවා ?

    ReplyDelete
  5. http://skype.hotspotshield.com/banner.php me link ekata gihama temporaly unavailable kiala watenawane

    ReplyDelete
  6. Temporary unavailable කියලා වැටෙනවා http://pariganakalipi.blogspot.com/2011/07/ip.html

    ReplyDelete
  7. හේමාල්March 4, 2012 at 2:07 AM

    පලු යන්න වටිනවා ස්තුතියි උඩ ඉදං පහලටම

    ReplyDelete
  8. http://skype.hotspotshield.com/banner.php me link ake giyama ....Temporary unavailable ..... kiyala wetenawa ne ???

    ReplyDelete
  9. aiyo salli passe ne comment tika kiyeuwe ai ane meka newetthuwe... ?
    wena vidiyak nedda ?

    ReplyDelete
  10. ඔව් මචෝ, දැන් බෑ

    ReplyDelete

Post a Comment