ආයුබොවන්, යාළුවනේ, ඔයාලට මම දැන් කියන්න යන්නේ, අප භාවිත කරන Windows Operating System එකෙහි හදවත ලෙසින් තිබෙන Windows Registry ය, හි ඇතිවෙන දෝෂ නිසා පරිගණකයේ වේගය නිතර අඩාල වීමට ලක්වෙනවා. ඒ නිසා එම ප්‍රශ්ණය මගහැර සිටීමට අප භාවිත කරන විවිද මෘදුකාංගයන් තිබෙනවා. කලින් ලිපි වලින් ඒවා ගැන ලියලා තියෙනවා, අද මම කියන්න ආවේ, මේ RegistryBooster 2012 වැඩසටහන ගැන. මෙය අපිට නොමිලේ ලබාගත හැකිවීම මෙහි තිබෙන මූලික විශේෂත්වයයි. මෙය භාවිත කිරීමත් බොහොම සරළයි. ඒ නිසාවෙන් ඔයාලා හැමෝටම වැදගත් වේවි. එහෙනම් අපි බලමු මේ මෘදුකාංගය ගැන පහලින් වැඩ කරගන්නා ආකාරය.
මෙම මෘදුකාංගයෙන් මොකක්ද? වෙන්නේ, ඔයාලට මම ඉහලින් කියපු විදිහට තමයි වැඩේ වෙන්නේ, අප භාවිත කරන Windows සත හදවත ලෙස හදුන්වන Windows Registry යෙහි ඇතියෙන දෝශ නිරාකරණය සදහා මෙය යෙදාගැනීම සිදුකරයි. අප විසින් පරිගණක ෆෝමැට් කර ටික දවසක් ගත වන විට, විවිද අකාරයෙන් Registry, Damage වනවා, ඒ නිසාවෙන් අපේ පරිගණකය කොච්චර ස්පීඩ් තිබ්බත් OS එකෙන Slow වෙනවා, එහෙම වෙලාවට වැඩ කරන්න අපහසු වෙනවා, ඒ නිසාවෙන් මේ වගේ ප්‍රශ්න මගහැර ගැනීමට මේ ආකාරයේ මෘදුකාංග භාවිත කරන්න පුළුවනි.
මුලින්ම ඔයාලට පුළුවන්, මේ මෘදුකාංගය Download කරගන්න, Free Download කරගැනීමට හැකි වුවත්, මෙය ක්‍රියාත්මක කර Error Fix කිරීමට නම් Serial Key එකක් ඇතුලත් කර Register කරගත යුතු වෙනවා, මුල්න්ම Official Site එකෙන්ම Download කරගන්න. මේ මෘදුකාංගය අපි නිකන් දුන්නට $25.95 දීලා තමයි ගන්න ඕනෙ...
Download කරගත් මෘදුකාංගය ඔබේ පරිගණකයට Install කරගන්න, Install කරගත් විට ඔබට Desktop එකෙහි Icon එකක් දකින්න පුළුවන්, එය මත ක්ලික් කර Open කරගන්න.
මෙහි තිබෙන Start Scan බට්න් එක ක්ලික් කරන්න, එවිට ඔබේ Windows Registry ය, පරීක්ෂාකිරීමකට ලක්වෙනවා.
මේ විදිහට, ඔබේ පරිගණකයේ Windows Registry ය, Scan කරලු ලබනවා.
PS-P55VT-EATZ3-HXG5F-N4JYZ-ED484-A2P97
PS-FAQ2S-KCVE7-3JWEA-YNUK5-X57S9-D25YZ
PS-FAQ2S-KCVE7-3JWEA-YNUK5-X57S9-D25YZ
Register කිරීමෙන් පසු, පහත ආකාරයට Error Fix වනවා දකින්න පුළුවනි.
මේ විදිහට, ඔබේ පරිගණකයේ තිබෙන Windows Registry යෙහි ඇති දෝෂ නිරාකරණය කරගැනීමට පුළුවන්, එයින් ඔබේ පරිගණකය Slow නොවී, ඉදිරියට පවත්වාගෙන යාමට පුළුවන්, හ්ම් එහෙනම් ඔන්න ඔයාලාට අලත් අලුත් ලිපියක් අරගෙන ආවනේ, අපේ බ්ලොග් එකට පොඩි Support එකක් විදිහට, Like එකක්, Post එකට, Comment එකක්, Follow පාරක් දාලා යන්න අමතක කරන්න එපා, මම ගිහින් එන්නම් තවත් අලුත් ලිපියකින් හමුවෙමු. ලිපිය කියවූ ඔබ සැමට ස්තූතියි! සුබ දවසක්
ලොක්කා සීරියල් දෙකම වැඩ නෑ වගේ ....
ReplyDeleteYa ya wada natho...............
ReplyDeleteOh, mama oya deela thiyena key walin deweni enen thamai register karagaththe, aya parak balanna yaluwa
ReplyDeleteaiyo 2kame weda netooooooooo....
ReplyDeleteWena key ekak nadddoo?
ReplyDeleteසීරියල් එක වැඩ නෑ ලොක්කයියා :D Haritha Gayashan
ReplyDeleteMenna keys
ReplyDeletePS-ZMYAQ-N6SNK-J9BD6-53HZF-LV833-UW27K
PS-ERQY6-CSS3A-PGY67-NSUDT-RF2GG-B8SW6
PS-FAQ2S-KCVE7-3JWEA-YNUK5-X57S9-D25YZ
@Sampath මේ Keys වැඩද?
ReplyDeleteAne Yaaluwa me key ekakwath weda karanne nehene.wena key nedda?
ReplyDeleteSerial :(
ReplyDeleteDon´t work :/
malli Advance system care 5.1.0 wlata key ekak denna ko.....
ReplyDelete@ Eranda Hemal Weerasinghe Pathirana >> http://pariganakalipi.blogspot.com/2012/01/advanced-system-care-key.html
ReplyDeleteME KEYS WADA KARANNE NANE
ReplyDeleteRB-NQ523-BJAL7-LFLWA-N4BTP-29E4N-NNWFC
ReplyDeletePS-ZMYAQ-N6SNK-J9BD6-53HZF-LV833-UW27K
oya man dunna key walin palaweni 1 dala balanna...
ReplyDeleteaniwa wada karanna one.
-Ashik-
RB-NQ523-BJAL7-LFLWA-N4BTP-29E4N-NNWFC
ReplyDeleteමේක වැඩ සහෝ...
ස්තුතියි දෙන්නටම...
:D
ඕකේ සහෝ......ස්තූතියි !!!
ReplyDeleteelazz
ReplyDeleteස්තූතියි මිතුර......
ReplyDeleteස්තූතියි පන්සල් හංදිය සහ -Ashik- ඔබ දෙදෙනාටම........
ReplyDeleteAnonymous සහෝ බොහොම ස්තුතියි මේ ලිපිය දාපු කෙනාට ඊටත් වඩා ස්තුතියි .අවංකයොන්ට ජයවේවා.
ReplyDelete