අයුබොවන් යාළුවනේ, ඔයාලා හැමෝටම, අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තුවෙන් ආවේ, අපේ IDM (Internet Download Manager) වේගවත් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔයාලට කියලා දෙන්න, මේ සදහා අපි භාවිත කරන්නේ IDM Optimizer නමින් හදුන්වන කුඩා මෘදුකාංගයක්, මේකෙන් අපේ IDM එකෙහි තිබෙන Registry Entries කිහිපයක් Modifies කරනු ලබනවා, ඒකෙන් අප භාවිත කරන IDM එකෙහි වේගවත්බව වැඩි වෙනවා. ඒ නිසා අඩු කාලයක් තුලදී වැඩි Data ප්‍රසාණයක් පහසුවෙන් Download කරගන්න පුළුවන්, ඔයාලගෙන් ගොඩක් දෙනෙක් අහනවනේ මේ IDM එක තවත් Speed කරගන්න පුළුවන්ද? කියලා, හ්ම් Connection Speed එක සහ Max Number Of Connection වැඩි කරමින් මේ ක්‍රියාවලින් සිදු කරයි. අපි බලමු එහෙනම් මෙය සිදු කරගන්න විදිහත්, පොඩි දෙයක් තියෙන්නෙ.
මුලින්ම මෙම IDM Optimizer මෘදුකාංගය Download කරගන්න, RAR File එකක් තියෙන්නෙ, ඒක Extract කරගන්න.
ඉහතින් Download කරගත්ත මෘදුකාංගය. Open කරන්න, අවිට පහත ආකාරයේ වින්ඩෝ එකක් දකින්න පුළුවනි (මෙම ක්‍රියාවලිය සිදු කිරීමට ප්‍රථම, IDM එක Exit කර සිටින්න, System Try එහෙහි තිබෙන මේ IDM එක උඩ Right Click කර Exit කරන්න)
මෙහි තිබෙන Maximize Now! බට්න් එක ක්ලික් කරන්න, එවිට පහත ආකාරයේ තවත් Windows එකක් ඔබට ලැබෙන ඇත.
හ්ම්, සාරථකයි. මෙහි තිබෙනවා තවත් බට්න් එකක් Restore Default, ඔබ මෙම Maximize Now! මගින් IDM Optimizer කලත් සැලකිය යුතු තරම් ස්පීඩ් එකෙහි වැඩි වීමක් සිදුවූයේ නැතිනම් මෙම බට්න් එක ක්ලික් කර නැවතත් කලින් Registry Entries තිබූ ආකාරයට පතකරගැනීමට පුළුවනි.
IDM Optimizer කරගත්තට පසුව, File එකක් Download කරලා බලන්න, හ්ම් ඇත්තටම ස්පීඩ් එකේ වැඩි වීමක් දකින්න ලැබේවී. ඒ Max Number Of Connection නිසාවෙන්. ඔබට වැදගත් ලිපි අපේ බ්ලොග් එකේ තිබෙනවානම්, අපට පොඩි සහයොගයක් විදිහට Like එකක්, Follow පාරක්, Comment එකක් දීලා යන්න, තවත් අලුත් ලිපියකින් හමුවෙමු. ලිපිය කියවූ ඔබ සැමට ස්තූතියි. සුබ දවසක්!
ඉස්තූතියි මීතුර...
ReplyDeletethnks bro..........:)
ReplyDeleteස්තූතියි pulina damith සහෝ....
ReplyDeleteස්තූතියි! kasun
ReplyDeleteඑල කිරි............
ReplyDeleteස්තූතියි Masitha nuwanz සොයුර....
ReplyDeleteShaaaaaaaaaa mary .. thanks hode........
ReplyDeleteme wage wadakata nathi dewal danna epa. max number of connection wadi karanna settings walin puluwan ne. bittorrent optimizer wagema mekath boru wadak.
ReplyDeletebalamu wedada kiyala,.. mamath dl kara gaththa
ReplyDeletebohoma sthuthiyi
hey friends how to extract this file. that software is not running in ma computer?
ReplyDeletethanx
ReplyDeleteබොහොම ස්තුතියි
ReplyDeleteහරිගියා speed එක වැඩිවුනා
@NAUTILUS ස්තූතියි මිතුර ඔබේ කමෙන්ටුවට......
ReplyDeleteස්තූතියි මිතුර.....
ReplyDelete@ashan ස්තූතියි සහෝ ඔබේ කමෙන්ටුවට.......
ReplyDeletehugak wadagath machan.thanks saho
ReplyDelete@Channa ස්තූතියි සහෝ...........
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteතෑන්ක්ස් මචං...
ReplyDeletenice work......
Ravindra Rathnayake ස්තූතියි ඔබේ කමෙන්ටුවට..........
ReplyDeleteThank friend....
ReplyDeleteස්තූතියි මිත්‍රයා....
Deleteනියමයි සහෝ.... keep it up...
ReplyDeleteස්තූතියි..කමෙන්ටුවට.....
Deleteබ්ලොග් එක ගැන කියන්න වචන නෑ.
ReplyDeleteහ්ම්....ස්තූතියි මිතුයා...
Deletemaray aneeeeeeeeeee
ReplyDeleteහ්ම්....:-)
Deletesuper blog.. thanks for all ..
ReplyDeleteස්තූතියි මිත්‍රයා....
Deleteපස්ට
ReplyDeleteහ්ම්...ස්තූතියි!
Deleteපට්ට පට පට..............
ReplyDeleteස්තූතියි ඔබට....
Deletedownload karanna ba.mokak hari prasnayak.
ReplyDeleteblog 1ta sada jaya
ReplyDelete