ආයුබොවන් යාළුවනේ, අලුත් දෙයක් ඔයාලට කියලා දෙන්න කියලා හිතාගෙන අදත් ගොඩ වැදුනා වෙනදා වගේ බ්ලොග් එකට, හ්ම්.. අද මම කියන්න යන්නේ අපේ පරිගණකයේ වේගය අඩපන නොවී ඉදිරියට පවත්වාගත හැකි මෘදුකාංගයක් ගැන, මේ තනි මෘදුකාංගයයෙන් වැඩ ගොඩක් කරගත්ත පුළුවන්, ඒ නිසා ඔයාලා හැමෝටම වැදගත් වේවි. අපේ පරිගණකයට Operation System එක Install කර කලක් ගත වන විට. පැනනැගෙන ලොකුම ප්‍රශ්ණය තමයි අපේ Windows Registry යෙහි, විවිද දෝශයන් ඇති වීම. ඔබේ අන්තර්ජාල වේගය වැඩි කරගන්න, දෘඩ තැටියෙහි වේගය වැඩි කරගන්න. පෞද්ගලිකත්වය රැක ගන්න, අතපසුවීමකින් Delete වෙච්ච File Recover කරගන්න, සදහටම File මකා දමන්න, දෘඩ තැටිය හොද තත්වයෙන් පවත්වාගැනීමට, ආදී විශේෂාංග රාශියකින් සමන්විත මෙම AVG PC Tuneup ඇත්තෙන්ම ඔබට වැදගත් මෘදුකාංගයකි. එවගේම නැතිවම බැරි මෘදුකාංගයකි.
මෙය අපිට නොමිලේ Download කරගැනීමට පුළුවන්, ට්‍රයල් වර්ෂන් එකක් විදිහට, මෙහි Register Version එක ලබා ගැනීමට නම් ඔබට AVG අයතනයට $34.99 අවුරුද්දක සේවා කාලයක් ලබා ගත යුතු වෙනවා. හ්ම් අයියෝ සල්ලි, ඔච්චර ගානක් දීලා මේවා ගන්න අපිට වත්කමක් නැහැනෙ, අපි කරන්නේ හොර වැඩ කරන එකනෙ, මුලින්ම ඔයාලා පහල ලින්ක් එකෙන් මේ මෘදුකාංග Download කරගෙන Install කරගන්න.
Install කරගත් මෘදුකාංගය විවෘත කරගන්න. එවිට අපිට ලැබෙන මුල්ම වින්ඩෝව පහත පරිදි වේ.
මුලින්ම අපි මෙම AVG PC Tuneup මෘදුකාංගය Register කරගමු, ඒ සදහා මෙම Window එකෙහි Menu Bar එකෙයි තිබෙන Help Option එක ක්ලික් කරන, Register යන්න, පසුව ලැබෙන වින්ඩෝ එකෙන් Register ලින්ක් එක ක්ලික් කරන්න, එහි Licence එක ඉල්ලන තැනට. පහත Key වලන් එකක් ලබාදී Register Version එකක් බවට පත් කරගන්න.
AVG PC Tuneup Licence Key
00002G-3Z9G15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B
000025-TZUG16-4D91MX-2M54JV-U6B352-MBZZ5Y-P59QMC-2FJ2V6-XRZG6R-5EU4PG-CB39X5
00002G-3Z9G15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B
000028-2PD417-QV9W39-GRMDCF-H76VBV-QKVQV7-C458CT-RAT899-HJRXH4-VHZK5F-M9JWQY
00002G-3Z9g15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B
000028-2PD417-QV9W39-GRMDCF-H76VBV-QKVQV7-C458CT-RAT899-HJRXH4-VHZK5F-M9JWQY
000025-TZUG16-4D91MX-2M54JV-U6B352-MBZZ5Y-P59QMC-2FJ2V6-XRZG6R-5EU4PG-CB39X5
000025-TZUG16-4D91MX-2M54JV-U6B352-MBZZ5Y-P59QMC-2FJ2V6-XRZG6R-5EU4PG-CB39X5
මෙම මෘදුකාංගය මගින් අපට විශේෂාංග රාශිටක් සපයන බව ඔබට මා ලිපියෙ ඉහලින් ප්‍රකාශ කර සිටියා. බලන්න මෙම වින්ඩෝ එකෙන්, එහි Registry Errors යටතේ, විශෘල ප්‍රමාණයක් ගැන සොයාබලා ඒවා නිවැරදි කරගැනීමට පුළුවන. මෙහි තිබෙන Scan Now බට්න් එක ක්ලික් කර, ඔබේ පරිගණකයේ තිබෙන දෝශ සොයාබලන්න.
Scan Now බට්න් එක ක්ලික් කල පසු, ඔබේ පරිගණකයේ දොෂ සහිත තැන් පරක්ෂා කිරීමට යම් වේලාවක් ගතවන අතර, අන් අනතුරුව පහත ආකාරයෙන් එම දොෂ සහිත දැන් දැකගැනීමට පුළුවන්. මෙම දොෂ නිවැරදි කරගැනීම සදහා Repair Checked බට්න් එක ක්ලික් කරන්න.
Errors Repair වීමෙන් අනතුරුව ඒ ගැන කුඩා සටහනක් ඔබ බලාගන්න පුළුවන්, පහල පිංතූරයේ තිබෙන්නේ මා විසින් දොෂ නිවැරදි කරගත් සටහන.
මිලගට මෙහි තිබෙන වැදගත්ම Option එක වන්නේ, Advanced Tools කොටසයි. එක ක්ලික් කර විට. මෙම මෘදුකාංගය මගින් අපට ලබාගත හැකි විශේෂාංග රාශියක් ලබාගැනීමට පුළුවන.
Disk Maintenance, Registry Maintenance, Free Up Space, System Status, Software Control, Privacy, System Tweaks, Speed Up Internet, Disaster Recovery මේ සියළුම පහසුකම් මෙම මෘදුකාංගයන් ඔබට සපයා තිබෙනවා, ඔබට අවශ්‍ය වෙලාවකදී මේ එක් එක Option භාවිත කිරීමට පුළුවනි.
හ්ම්, අලුත් ලිපියක්, අලුත් දවසක, ඔයාලට ගෙනාවා, එහෙනම් තවත් අලුත් ලිපියකින් හමුවීමේ බලාපොරොත්තුව ඇතිව. අදට ඔබෙන් සමුගන්නම්. අපි සතු ලිපි ඔබට වැදගත් නම්, බ්ලොග් එකට පොඩි සහයෝගයක් විදිහට Like එකක්, Follow පාරක්, Comment එකක් දාලා යන්න, ස්තූතියි පැමැණියාට නැවත පැමිණෙන්න. සුබ දවසක්!
එල මචන්
ReplyDeleteඑලස්.
ReplyDelete@මඩිස්සලේ නිශාන් ස්තූතියි! මිත්‍රයා.........
ReplyDelete@මාක් සකර්බර්ග් ස්තූතියි සොයුර..........
ReplyDeleteස්තුතියි යාළුවා හොදට වැඩ කරනවා......
ReplyDelete@SANJAYA ස්තූතියි මිත්‍රයා.......
ReplyDeleteane godak thank you
ReplyDelete@Manodya Rasanjana ස්තූතියි මිත්‍රයා ඔබේ කමෙන්ටුවට......
ReplyDeletethanks dear
ReplyDeleteස්තූතියි මිතුර.........
ReplyDeletethanks bro
ReplyDeleteස්තූතියි සහෝ.......
ReplyDeleteස්තූතියි යාළු.... !
ReplyDeleteMaxxxxaaaa machan
ReplyDeleteමගේ ලැප් එක internet කනෙක්ට් වෙද්දි සැහෙන්න රත් වෙනවනේ...... game ගහද්දි, VGA වැඩ කරද්දි තමා ගොඩක් රත් වෙනනේ.... HP Pavilion G6, ATI RADEON 1 GB VGA, 6GB RAM........ virus guard eka Kaspezky Internet Security 2011 දන්න කෙනෙක් help එකක් දෙන්ඩෝ..........................
ReplyDeleteFor Ano
ReplyDeleteCheck what process run in Task Manager and how much use in each process. According to my experience this have AMD processor. Don't run in high heat soon your lap will you big problems.If you can post your email I can reply.I need a screen shot of the task Manger.
thanks
ReplyDeletethanks.
ReplyDelete