අයුබොවන්, ඔයාලා හැමෝටම ස කොහොමද, අදත් ටිකක් දවල් වෙලා මේ පැත්තට ආවා. බ්ලොග් එක පැත්තට ආවාම ඇත්තෙන්ම සතුටුයි. ඔයාලා අපිත් එක්ක ඉන්නවා කියලා දැක්කම. මම නැතත් කවුරු හරි බ්ලොග් එකේ ඉන්න තරමට අද පරිගණක උදවු පත් වෙලා. ලෝකෙ විවිද ඉසව් ඔස්සේ පැමිනෙන ඒ හැමෝටම පළමුවෙන්ම මාගේ ස්තූතිය පුද කරන්න කැමතියි. ලොකු, පොඩි මේ හැමෝටම තියෙන ප්‍රශ්ණය තමයි. වෛරස් ප්‍රශ්ණය. කොච්චර වෛරස් ගාඩ් දැම්මත් වැඩක් නැහැ. ඒත් වෛරස් රින්ගනවද? හ්ම්.. මම අද ඔයාලට දෙන්න යන්නෙ. ලෝකෙ තියෙන හොදම වෛරස් ගාඩ් එක. උඩ පිංතූරේ පේනවා ඇතිනෙ.
Bit Defender නම අහපු ගමන් ඔයාලා කවුරුත් දන්නවා ඇති, දැනට තියෙන හොදම වෛරස් ගාඩ් එකක් තමයි, Bit Defender කියන්නේ, ඒ වගේම Bit Defender වෛරස් ගාඩ් අතරින් Bit Defender Total Security එකට ප්‍රමුක තැනක් හිමිවේ, ඒ පරිශීලකට පුර්ණ ආරක්ෂාවල් ලබාදීමට මෙම වෛරස් ගාඩ් එක සමත් වීම නිසා, එහෙත් මෙය අපිට Free ලබාගැත හැකි වෛරස් ගාඩ් එකක් නෙවෙයි, මෙය ලබාගැනීමට නම් ලංකාවෙ මුදලින් විශයාල මුදලක් වැඩ කරන්න සිදු වෙනවා, $65.95 තරම් විශාල මුදලක් කොයින්ද? එච්චර මුදලක්, මෙච්චර ගානක් දීලා ගත්තත් වැඩක් නෑ...මොකද පරිගණක තුනකට විතරයි ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන්...ඒ නිසා අපි කරන්නෙ තවත් මෘදුකාංග නිෂ්පාදන ශිල්පියෙකුගෙ පිහිට පැතීම ඒ මේ මෘදුකාංග ක්‍රැක් කරගන්න, අපි සම්පූර්ණ ක්‍රැක් වර්ෂන් එකක් ලබාගැනීමට අවශ්‍ය නෑ.....ට්‍රයල් එක ඔයාලා හැමෝටම Bit Defender වෙබ් අඩවියෙන් Download කරගන්න පුළුවන්, පොඩි ක්‍රැක් එකක් යොදාගෙන මේ මෘදුකාංගය දිගින් දිගටම භාවිතයට ගන්න, මේ ක්‍රැක් එක අපිට 2045 වෙනකම් කිසිදු ප්‍රශ්නයකින් යුතුව භාවිතා කරන්න පුළුවන්...

ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ, අපි 32bit සහ 65bit ලෙස එකම OS එකේ නිෂ්පාධන දෙකක් තියෙනවා, ඔයා භාවිතා කරන OS එක අනුව Bit Defender එක තොරගත යුතු වෙනවා, අපි වැඩි දෙනෙක් භාවිතා කරනේ 34bit සංස්කරණය, Defender Total Security 32bit ට්‍රයල් එක මෙතනින් බාගන්න, ඔයාගෙ කොම් එකේ RAM එක 4GB වලට වඩා වැඩි නම්, ඔයා 64bit OS එකක් පාවිච්චි කරන්න හදනවා ඇති, එයාලා මෙතනින් Bit Defender Total Security 64bit එක බාගන්න.
ඉහතින් ඔයාලා Download කරගත්ත Bit Defender Total Security එක ඔබේ පරිගණකයට Install කරන්න. ඉන්පසුව ඔබට පහත ආකාරයෙන් මෙම නව වෛරස් ගාඩ් එක දකින්න පුළුවන්.
ඉන්පසුව අපි මේ සොෆ්ට් එක 2045 වෙනකම් තියාගන්න පුළුවන්....සොෆ්ට් එක නිවැරදිව ක්‍රැක් කරගන්න පහත පියවර අනුගමනය කරන්න...

02) කලින් බාගත්ත Bit Defender Total Security ට්‍රයල් එක Install කරගන්න.....
02) මේ සොෆ්ට් එක Install කරගෙන යන විට, ඔයාගෙන් Email එකක් ඉල්ලයි, එතනට ඔයා Email එකක් ලබා දියයුතුයි, හැබැයි ඔයා භාවිතා කරන Email එක නම් ලබා දෙන්න එපා, වෙනත් Email එකක් ලබාදෙන්න.
03) Bit Defender Total Security ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරුව කොම් එක Restart කරන්න
04) ඉන්පසු කොම් එක Restart වෙනකොට F8 බට්න් එක දෙතුන් පාරක් ඔබලා වින්ඩෝස් එක Safe Mode එකෙන් ඔන් කරන්න.....
05) දැන් ඔබ කලින් බාගත්ත ක්‍රැක් එක Run කරන්න, (Windows vista, 7 භාවිතා කරන අයෙක් නම් ක්‍රැක් එක උඩ Right Click කරලා Run as administrator ලබා දෙන්න) ක්‍රැක් ෆයිල් එක ඕපන් වූ පසු 2045 බට්න් එක උඩ ක්ලික් කරන්න, දැන් ඔබ විසින් බාගත්ත Bit Defender Total Security කිසි කරදරයක් නැතුව 2045 වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්.....

ඉහත පිළිවෙලට ඔබටත් Bit Defender Total Security එක කිසිදු අපහසුවකින් තොරව ක්‍රැක් කරගෙන, භාවිත කරන්න පුළුවන්, ඉතින් ඔයාලාත් Bit Defender Total Security එකට කැමති නම් Download කරගෙන Install කරගන්න පුළුවන්, හැබැයි මෙකට ඔබේ පරිගණකයේ RAM එක 2GB වත් තිබිය යුතුයි. එසේ නැතිනම් Install කිරීමෙන් වලකින්න, නැතිනම් පරිගණකය ස්ලෝ වෙන්න ඉඩ තියෙනවා. ඕකෙ...එහෙනම් ඔයාලට පුළුවන් අපිට පොඩි සහයෝගයක් දීලා යන්න, Fan Page එකට Like එකක් දාලා යන්න, බ්ලොග් පොස්ට් එක Comment එකක්, Follow පාරක් දාලා යන්න අමතක කරන්න එපා. මම ගිහින් එන්නම්. තවත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි!
thanxxxxxxxxxxxx
ReplyDeleteRatings walin udin thibunata meka maha pissuwak
ReplyDeleteAnika rating walin udata enneth nikanma neweyine neda?
ReplyDeletemeka update karanna puluwanda?
ReplyDeletee mama use karanne 64bit version eka.. mage machine eke 4gb ram ekak onemada.........?
ReplyDeletemaken update karanna baha anika u karana wadan iyalaga samagamata kochchara paduwakda
ReplyDeletethank u
ReplyDeleteස්තූතියි කමෙන්ටුවට.......
ReplyDeletethanzz admin
ReplyDeleteela ela
ReplyDeletemachan crack eken virus yanna puluwanda??
ReplyDeleteමචන් මේකේ update වෙන්නේ නෑනේ මගේ?? මේ වගේ error එකක් එනවනේ සැරින් සැරේ events වල??
ReplyDelete"To benefit from signature updates after 30 days since the installation, you must configure a Bitdefender Account"
මම පස්සේ Bitdefender Account එකකුත් හැදුවා.ඒත් වෙනසක් උනේ නැනේ??මොකද එකට හේතුව??
Email එක දීලා Install කරගත්තා නේද? Update වෙනවා සහෝ, ටිකක් ට්‍රයි කරලා බලන්න....
ReplyDeleteela ela wada machan :)
ReplyDeleteස්තූතියි මිතුර......
ReplyDeleteමේක install කරාට පස්සෙ lap එක on වෙන්නෙ safe mode එකෙන් විතරයි.normal mode එකෙන් ඔන් වෙන්නෙ නෑනෙ.error එකක් එනවා. මම කීපසැරයක්ම try කරා. :(
ReplyDeleteස්තුතියි
ReplyDeletemachan, meka hariyata wada karanne beta version ekata witharada??? mokada mama final version eka install karala crack kala...2045 wenakam paawichchi karanna puluwan...eth update wenne na..pls inform me..
ReplyDeleteruba.rc@gmail.com
Good post ... most usefull thx fpr sharing it
ReplyDeletecrack eka download karanna denne nehane
ReplyDeleteCrack eka download wenne na bro...
ReplyDeletevery good. thank you so mush.
ReplyDeletethnks yaluwa
ReplyDelete