Skip to main content

Kaspersky Mobile Security 9 නොමිලේ මාස තුනකට Active කරගන්න



ආයුබොවන්, ඔබට, ඔයාලා ගොඩක් දෙනෙක් කැමතියි නේද? Kaspersky Mobile Security එක ඔයාගෙ Mobile එකට දාගන්න, ඒත් ඒකට තියෙන ප්‍රශ්නෙ තමයි මේක Register කරගන්න එක. හ්ම්, ඔයාලට පුළුවන් 90-Days License Serial Key එකක් ගන්න, එච්චර අමාරු නැහැ. 90-Days අහවර උනාම වෙනත් Email එකකට Code එක ගන්න. මුලින්ම Kaspersky Mobile Security 9 එක Download කරගන්න.http://www.kaspersky.com/de/kms_download




Download කරගත්ත 
Kaspersky එක Install කරගන්න, පසුව ඔයාගෙන් මේක Register කරගන්න Code එකක් ඉල්ලනවා, ඒකට අපි අපේ Email එක දබාදීලා Code එක ගන්න ඕනෙ.

මුලින්ම පහල තියෙන ලින්ක් එකට යන්න,http://promo.kaspersky.com/123456

මෙහි ඔබගෙන් Email එක සහ,   49JHX-MW6B2)


captcha code එක නිවැරදිව ලබා දීමෙන් පසු Absenden බට්න් එක ක්ලික් කරන්න. ඔබට දැන් මේ පිලිබස කෙටි විස්ථරයක් සහිතව ඔබ ලබාදුන් Mail එකට KeyCode එක ලැබෙනු ඇත, එය ලබාදී Register කරගන්න.....
ස්තූතියි ලිපිය කිවෙව්වට, තවත් වැදගත් ලිපියකින් හමුවෙමු.





Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන. 
මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. එන් අ…

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සරලව මුල සිට බ්ලොග් එකක් හදමු....

ආයුබෝවන්.......කොහොමද? යාළුවනේඔයාලට.....අදත්ඔන්නමමඅවාබ්ලොග්එකපැත්තේ....ඔයාලටවැදගත්වෙනදෙයක්ගැනකියන්න....ඉතින්ඔයාලාහැමෝමකැමතිඇතිනේමේවගේබ්ලොග්එකක්හදාගන්න...ඒත්ඒකකරගන්නවිදිහදන්නෙනැතුවඇති....ඒකටකමක්නෑ....අපිදැන්බලමුමුලඉදන්නමමේබ්ලොග්එකක්හදාගන්නෙකොහොමද?


පළමුවෙන්නඅපිබ්ලොග්එකක්හදන්නනම්අපිසතුව Google Account එකක්තිබෙන්නඅවශ්‍යයි.....මෙමබ්ලොග්සේවාවසපයන්නෙත්අන්තර්ජාලයේදැවන්තයාවන Google සාමාගමින්ය.....අපිදැන්මේ Google Account එකආරම්භකරමු......එයට කලින් මෙයත් මතක් කරන්න ඕනෙ, ඔබ සතුව Google Account එකක් තිබෙනවානම් බ්ලොග් එකක් හදාගන්න ගොඩක් පහසුයි....එහෙත් මම අද කියන්නෙ යන්නේ, බ්ලොග් ගැන මෙලෝ රහක් දන්නෙ නැති කෙනෙකුට කොහොමද? මේ බ්ලොග් හදාගන්න විදිහ....ඉතින් කට්ටියටම හොද වෙවි....ඉතින් අපේ කට්ටිය හැමදාම බ්ලොග් කියවන එකන කරේ....අද ඉදන් ඔයාලගෙම කියලා බ්ලොග් එකක හදාගමු....නේද? ඇයි තවත් පරක්කු වෙන්නේ, අපි බලමු කරගන්න විදිහ....මේ මම කියලා දෙන්නෙ නම් Google Account එකක් වත් තාමත් නැති කෙනෙකුම පියවරෙන් පියවර මේ බ්ලොග් එක සාදාගන්නා ආකාරය.......
පළමුවෙන්න අපි මේ තිබෙන ලින්ක් එකට ගිහින් Google Account එකකුත් හාදාගෙ…