Skip to main content

ලෝකෙ තියෙන හොදම Virus Guard එක ඔබටත් -:) Bit Defender Total Security


අයුබොවන්, ඔයාලා හැමෝටම ස කොහොමද, අදත් ටිකක් දවල් වෙලා මේ පැත්තට ආවා. බ්ලොග් එක පැත්තට ආවාම ඇත්තෙන්ම සතුටුයි. ඔයාලා අපිත් එක්ක ඉන්නවා කියලා දැක්කම. මම නැතත් කවුරු හරි බ්ලොග් එකේ ඉන්න තරමට අද පරිගණක උදවු පත් වෙලා. ලෝකෙ විවිද ඉසව් ඔස්සේ පැමිනෙන ඒ හැමෝටම පළමුවෙන්ම මාගේ ස්තූතිය පුද කරන්න කැමතියි. ලොකු, පොඩි මේ හැමෝටම තියෙන ප්‍රශ්ණය තමයි. වෛරස් ප්‍රශ්ණය. කොච්චර වෛරස් ගාඩ් දැම්මත් වැඩක් නැහැ. ඒත් වෛරස් රින්ගනවද? හ්ම්.. මම අද ඔයාලට දෙන්න යන්නෙ. ලෝකෙ තියෙන හොදම වෛරස් ගාඩ් එක. උඩ පිංතූරේ පේනවා ඇතිනෙ.



Bit Defender නම අහපු ගමන් ඔයාලා කවුරුත් දන්නවා ඇති, දැනට තියෙන හොදම වෛරස් ගාඩ් එකක් තමයි, Bit Defender  කියන්නේ, ඒ වගේම Bit Defender වෛරස් ගාඩ් අතරින්  Bit Defender Total Security එකට ප්‍රමුක තැනක් හිමිවේ, ඒ පරිශීලකට පුර්ණ ආරක්ෂාවල් ලබාදීමට මෙම වෛරස් ගාඩ් එක සමත් වීම නිසා, එහෙත් මෙය අපිට Free ලබාගැත හැකි වෛරස් ගාඩ් එකක් නෙවෙයි, මෙය ලබාගැනීමට නම් ලංකාවෙ මුදලින් විශයාල මුදලක් වැඩ කරන්න සිදු වෙනවා, $65.95 තරම් විශාල මුදලක් කොයින්ද? එච්චර මුදලක්, මෙච්චර ගානක් දීලා ගත්තත් වැඩක් නෑ...මොකද පරිගණක තුනකට විතරයි ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන්...ඒ නිසා අපි කරන්නෙ තවත් මෘදුකාංග නිෂ්පාදන ශිල්පියෙකුගෙ  පිහිට පැතීම ඒ මේ මෘදුකාංග ක්‍රැක් කරගන්න, අපි සම්පූර්ණ ක්‍රැක් වර්ෂන් එකක් ලබාගැනීමට අවශ්‍ය නෑ.....ට්‍රයල් එක ඔයාලා හැමෝටම Bit Defender වෙබ් අඩවියෙන් Download කරගන්න පුළුවන්,  පොඩි ක්‍රැක් එකක් යොදාගෙන මේ මෘදුකාංගය දිගින් දිගටම භාවිතයට ගන්න, මේ ක්‍රැක් එක අපිට 2045 වෙනකම් කිසිදු ප්‍රශ්නයකින් යුතුව භාවිතා කරන්න පුළුවන්...

ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ, අපි 32bit සහ 65bit ලෙස එකම OS එකේ නිෂ්පාධන දෙකක් තියෙනවා, ඔයා භාවිතා කරන OS එක අනුව Bit Defender එක තොරගත යුතු වෙනවා, අපි වැඩි දෙනෙක් භාවිතා කරනේ 34bit සංස්කරණය, Defender Total Security 32bit ට්‍රයල් එක මෙතනින්  බාගන්න, ඔයාගෙ කොම් එකේ RAM එක 4GB වලට වඩා වැඩි නම්, ඔයා 64bit OS එකක් පාවිච්චි කරන්න හදනවා ඇති, එයාලා මෙතනින් Bit Defender Total Security 64bit එක බාගන්න.

ඉහතින් ඔයාලා Download කරගත්ත  Bit Defender Total Security එක ඔබේ පරිගණකයට Install කරන්න. ඉන්පසුව ඔබට පහත ආකාරයෙන් මෙම නව වෛරස් ගාඩ් එක දකින්න පුළුවන්.


ඉන්පසුව අපි මේ සොෆ්ට් එක 2045 වෙනකම් තියාගන්න පුළුවන්....සොෆ්ට් එක නිවැරදිව ක්‍රැක් කරගන්න පහත පියවර අනුගමනය කරන්න...




02) කලින් බාගත්ත Bit Defender Total Security ට්‍රයල් එක Install කරගන්න.....

02) මේ සොෆ්ට් එක Install කරගෙන යන විට, ඔයාගෙන් Email එකක් ඉල්ලයි, එතනට ඔයා Email එකක් ලබා දියයුතුයි, හැබැයි ඔයා භාවිතා කරන Email එක නම් ලබා දෙන්න එපා, වෙනත් Email එකක් ලබාදෙන්න.

03) Bit Defender Total Security ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරුව කොම් එක Restart කරන්න

04) ඉන්පසු කොම් එක Restart වෙනකොට F8 බට්න් එක දෙතුන් පාරක් ඔබලා වින්ඩෝස් එක Safe Mode එකෙන් ඔන් කරන්න.....

05) දැන් ඔබ කලින් බාගත්ත ක්‍රැක් එක Run කරන්න, (Windows vista, 7 භාවිතා කරන අයෙක් නම් ක්‍රැක් එක උඩ Right Click කරලා Run as administrator ලබා දෙන්න) ක්‍රැක් ෆයිල් එක ඕපන් වූ පසු 2045 බට්න් එක උඩ ක්ලික් කරන්න, දැන් ඔබ විසින් බාගත්ත Bit Defender Total Security කිසි කරදරයක් නැතුව 2045 වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්.....



ඉහත පිළිවෙලට ඔබටත් Bit Defender Total Security එක කිසිදු අපහසුවකින් තොරව ක්‍රැක් කරගෙන, භාවිත කරන්න පුළුවන්, ඉතින් ඔයාලාත් Bit Defender Total Security එකට කැමති නම් Download කරගෙන Install කරගන්න පුළුවන්, හැබැයි මෙකට ඔබේ පරිගණකයේ RAM එක 2GB වත් තිබිය යුතුයි. එසේ නැතිනම් Install කිරීමෙන් වලකින්න, නැතිනම් පරිගණකය ස්ලෝ වෙන්න ඉඩ තියෙනවා. ඕකෙ...එහෙනම් ඔයාලට පුළුවන් අපිට පොඩි සහයෝගයක් දීලා යන්න, Fan Page එකට Like එකක් දාලා යන්න, බ්ලොග් පොස්ට් එක Comment එකක්, Follow පාරක් දාලා යන්න අමතක කරන්න එපා. මම ගිහින් එන්නම්. තවත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි!




Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන. 
මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. එන් අ…

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සරලව මුල සිට බ්ලොග් එකක් හදමු....

ආයුබෝවන්.......කොහොමද? යාළුවනේඔයාලට.....අදත්ඔන්නමමඅවාබ්ලොග්එකපැත්තේ....ඔයාලටවැදගත්වෙනදෙයක්ගැනකියන්න....ඉතින්ඔයාලාහැමෝමකැමතිඇතිනේමේවගේබ්ලොග්එකක්හදාගන්න...ඒත්ඒකකරගන්නවිදිහදන්නෙනැතුවඇති....ඒකටකමක්නෑ....අපිදැන්බලමුමුලඉදන්නමමේබ්ලොග්එකක්හදාගන්නෙකොහොමද?


පළමුවෙන්නඅපිබ්ලොග්එකක්හදන්නනම්අපිසතුව Google Account එකක්තිබෙන්නඅවශ්‍යයි.....මෙමබ්ලොග්සේවාවසපයන්නෙත්අන්තර්ජාලයේදැවන්තයාවන Google සාමාගමින්ය.....අපිදැන්මේ Google Account එකආරම්භකරමු......එයට කලින් මෙයත් මතක් කරන්න ඕනෙ, ඔබ සතුව Google Account එකක් තිබෙනවානම් බ්ලොග් එකක් හදාගන්න ගොඩක් පහසුයි....එහෙත් මම අද කියන්නෙ යන්නේ, බ්ලොග් ගැන මෙලෝ රහක් දන්නෙ නැති කෙනෙකුට කොහොමද? මේ බ්ලොග් හදාගන්න විදිහ....ඉතින් කට්ටියටම හොද වෙවි....ඉතින් අපේ කට්ටිය හැමදාම බ්ලොග් කියවන එකන කරේ....අද ඉදන් ඔයාලගෙම කියලා බ්ලොග් එකක හදාගමු....නේද? ඇයි තවත් පරක්කු වෙන්නේ, අපි බලමු කරගන්න විදිහ....මේ මම කියලා දෙන්නෙ නම් Google Account එකක් වත් තාමත් නැති කෙනෙකුම පියවරෙන් පියවර මේ බ්ලොග් එක සාදාගන්නා ආකාරය.......
පළමුවෙන්න අපි මේ තිබෙන ලින්ක් එකට ගිහින් Google Account එකකුත් හාදාගෙ…