ආයුබොවන්, ඔයාලා හැමෝටම, මේ සීතල දවස්වල උදෙන්ම ඇහෙරෙන්නෙත් නැති තරම්, හ්ම්.. ඔන්න අදත් මම ඔයාලට අලුත් ලිපියක් අරගෙන මේ පැත්තට ආවා. හැමදාම අලුත් දේවල් ඔබට සරළ සිංහලෙන් කියා දෙනවා සේම, අදත් ගොඩක් වැදගත් දෙයක් කියලා දෙන්නම්. ඔයාලා දන්වනේ Android ගැන, නොදන්න කෙනෙක් නැති තරම්. Android කියන්නේ, Mobile OS එකක්, ලොකයේ Smart Phone අතරින්, වැඩිම සංඛ්‍යාවක තිබෙන්නේ Android OS එක, මීට කලින් නම් තිබුනෙ IOS එක, ඒත් දැන් Android එකත් එක්ක හැප්පෙන්නේ කාටවත් බැහැ, ඔයාලා දන්නවා නේද? Android Market එක, මේකෙන් අපිට අපේ දුරකථනය සදහා විවිද? Apps නොමිලේ හෝ මුදල් ගෙවා ලබාගැනීමේ හැකියාව තිබෙනවා. හ්ම්, ඒත් මේවා අපේ පරිගණකයෙන් ක්‍රියාත්මක කරබලන්න බැහැනෙ, අපි අතර ඇති මම වගේ Android OS එකක් දුවන්න පුළුවන් Smart Phone එකක් නොමැති උදවියත්. හ්ම් එයාලටත් පුළුවන්, මේක අත්විදලා බලන්න, එහෙනම් ඒ කතාව අරබමු.
ඉහතින් Download කරගත්, BlueStacks මෘදුකාංගය, ඔබේ පරිගණකයට Install කරගන්න, Install කරගැනීමෙන් පසු පරිගණකය Restart කරගන්න.
පරිගණකය Restart කිරීමෙන් අනතුරුව, බලන්න, ඔබේ Desktop එකෙහි, අලුත් Icon එකක් තිබෙනවා, BlueStacks App Player නමින්, මෙය Click කර විවෘත කරගන්න.
මේ ආකාරයෙන්, ඔබට BlueStacks App Player විවෘත වූ ටිට දකින්න පුළුවන්, මෙහි පහල තිබෙනවා, Control Bar එක, එමගින් මෙය පාළනය කරගැගීමේ හැකියාත තිබෙනවා. Apss තොරාගැනීමට හෝ, Download කරගැනීමට All Apps බට්න් එක ක්ලික් කර, BlueStacks App Player සමග අපිට ලැබෙන Apss සහ Get More App ක්ලික් කර, අලුත් Apss Download කරගැනීමට පුළුවන්.
මෙහිදී අපිට BlueStacks App Player මෘදුකාංගයත් සමග Apps කිහිපයක් ලැබෙනවා. ඒවායින් Game එකක් විදිහට ලැබෙන Grag Race Ply කර බැලුවොත්, පහත අකාරයෙන් දැකගන්න පුළුවන්.
මේ විදිහට, ඔයාලට Android Apps Play කරන්න පුළුවන්, අලුත් Apss Download කරගෙන Ply කරන්න, ඔයාලා හැමෝටම වැදගත් වෙවි. ඔයාලට මේ බ්ලොග් එකේ තිබෙන ලිපි වැදගත් නම්, Fan Page එකට, Like එකක්, Post එකට Comment එකක්, Follow පාරක් දාලා යන්න අමතර කරන්න එපා, තවත් අලුත් ලිපියකින් හමුවෙමු. ගිහින් එන්නම්, සුබ දවසක්
CNet eken download karaddi podi awulak aawa.
ReplyDeletemenna me link eka nam wada.
http://www.pcworld.com/downloads/file/fid,201714-order,4/description.html
Dina........(Y)
හ්ම්, ස්තූතියි යාළුවා, දැනුම් දීම සම්බන්ධයෙන්,
ReplyDeletemeke market feature eka dila thiyeda machan?
ReplyDeletemn kiwwe.. android market eken kelinma PC ekata games download karanna..?
behe ehema download karanna behe, thama
ReplyDeletephysical memory 1 gb ona kiyanne mokakda..???
ReplyDeletebro meke show menu click kalaama mukuth enne nane :/
ReplyDeleteoya nam niyamai
ReplyDeleteMeka nam elakiri baandayak nee.
ReplyDeleteEla halo.....maru...
ReplyDeletepatta ahhhhhhhhhhhhhhhhh
ReplyDelete