ආයුබොවන්, යාළුවනේ, මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වන්නෙ, Opera Mini Browser එකෙන් සිංහල බලන විදිහ, Opera Browser එක බොහොමයක් දුරකථන වල භාවිත කරන Web Browser එකයි, මෙහි දී අපට සිංහල බැලීමට නම් Setting කිහිපයක් සකස් කරගත යුතුව තිබෙනවා, ඉතින් නොදන්න අය ඉන්න නිසා එයාලට කියලා දෙන්න හිතාගෙන තමයි මේ ගොඩ වැදුනෙ, ආමාරු නෑ....හරි ලේසියි.....
මුලින්ම, ඔයාගෙ Phone එකේ Application වල තිබෙන Opera Mini Browser එක Open කරන්න, පසුව එහි Address Bar එකෙහි opera:config කියලා ටයිප් කරන්න. අනතුරුව Go to Link ක්ලික් කරන්න.
මෙහිදී ඔබට පහත ආකරයෙන් Opera Browser එකට අදාලා Setting දකින්න පුළුවන්, මෙහි පහලට පැමිනෙන්න, ඔබට දකින්න පුළුවන්, Use bitmap fonts for complex scripts නමින් Option එකක්, මෙය ඉදිරියෙන් ඇති Box එකෙහි No ලෙස සටහන්ව තිබෙයි, Opera Mini Browser එක භාවිත කරලා Sinhala Unicode Site බැලීමට නම්, මෙම Option එක Yes ලෙස ලබා දිය යුතියි. ඔබත් කැමති ඇතිනෙ සිංහල කියවන්න, එහෙනම් මෙම Option එක Yes කරන්න.
@Dula, මේ විදිහට සිංහල බලන්න විතරයි පුළුවන් මිත්රයා. සිංහල ටයිප් කරන්න නම්, ඔයා Unicode install කරගන්න ඕනෙ....ඒකට උමන්ද අයියගෙ බ්ලොග් එක බලන්න, http://umanda.wordpress.com/2011/04/06/%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8-%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1-%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%BA%E0%B7%94%E0%B6%B1/
ReplyDeleteස්තුතියි යාළුවා..
ReplyDelete@මට හිතෙන දේ, ස්තූතියි මිතුර
ReplyDeleteහසිත, Opera Mini 10 වලට මේ විදිය වෙනස් වෙනවා නේද..? Use bitmap fonts for complex scripts කියලා option එකක් Opera Mini 10 වල නෑ..
ReplyDeleteඔහ්....ඔයාට පරන Version එකක Application එකක් බාගන්න වෙනවා..
ReplyDeleteනැතිනම් ඔයාගෙ දුරකථනයට සිංහල යුනිකෝඩ් Install කරගන්න....
ReplyDeletebt opera 12 waladi meka wenas.12 waladi kohomada karanne.....?????
ReplyDeletethanks aiye.its working
ReplyDelete