ආයුබොවන්, යාළුවනේ.. කොහොමද ඔයාලට. මේ දවස්වල අපිට අහන්න ලැබෙන්නෙ ගොඩක් වෙලාවට Facebook Time Line හා සම්බන්ධ ප්රශ්ණ. අපිට දැන් ටික දවසකට උඩදින් Time Line එක ලබා ගැනීමේ හැකියාව තිබුනා. එහෙත් දැන් Time Line ලබා ගැනීමට නොහැකියි. මේක නෙවෙයි තියෙන ප්රශ්ණය. අපි හැමෝම Time Line එක දීපු ගමන් උඩ පැනගෙන ගිහින් ගත්තා නේද? :D දැන් Time Line එක Remove කරන්න බැරිව දුක් වෙනවා නේද? හ්ම්...මම කලින් ලිපියක් ලිව්වා, මතක ඇති Firefox, Chrome, Safari මේ Browser වලින් Time Line එක නොමැතිව අපේ පැරණි Classic View එක ගන්න විදිහ. එහෙත් අවාසනාවට ගොඩක් දෙන්ට ඒක කරගන්න බැහැ කියලා මට ගොඩක් මැසේජ් ඇවිත් තිබ්බා. එහෙම වෙන්නෙ ඔයා ඒක හරියට සිදු කරගෙන නොමැති නිසා. ඒ නිසා මම දැන් ආපු ගමන් එකෙ පොඩ්ඩක් Update කරලා දැම්මා. මෙතනින් ඒ ලිපියට යන්න.
ෙමම කලින් ලිපියෙන් Google Chrome Browser එකෙන් පැරණි පොනුම ලබා ගැනීම කියලා දුන්නා. ඒක ටිකක් අමාරුයි වගේද? එහෙනම් ඔයාලට පුළුවන් මේ විදිහට සිදු කරගන්න. මොකද හැමෝටම ලේසියි මේක Add-on එකකින්ම කරග්නන පුළුවන් නම්. මේ සදහා අපි භාවිත කරන්නෙ. User-Agent Switcher එකයි. එහෙත් මෙය Browser එකේ සුළු වෙනස්කමක් සිදු නොකර Install කරගැනීමට නොහැකිය. පලමුවෙන්ම ඒ වෙනස්ම සිදු කරගමු.
Google Chrome සදහා මෙම User-Agent Switcher Extension එක Install කිරීමට නම්. අපේ Browser එකෙහිExperimental Extension APIs එක Disable කල යුතුයි. මේ සදහා අප කල යුත්තේ ඔබේ Browser එකෙහි Address bar එකෙහි "about:flags" ලෙස Type කර Enter කරන්න.
දැන් ඔබට Warning! යනුවෙන් සටහන් වූ නව Windows එකක් ලැබෙනවා. එහි ටිකක් පහට වෙන්නට Experimental Extension APIs දකින්න පුළුවන්, මෙය Enable කරන්න. පසුව Browser එක Restart කරන්න.
Browser එක Restart කිරීමෙන් අනතුරුව අපි User-Agent Switcher Extension එක Install කරගත කරගනිමු. ඒ සදහා පහල බට්න් එක ක්ලික් කරලා එය Download කරගෙන ඔබේ Browser එක Install කරන්න.
සැලකිය යුතියි - : මෙම User-Agent Switcher Extension එක Install කිරීමට නම් Google Chrome 15.0 පසුව පැමිනි සංස්කරණයක් ලබා ගත යුතුය. ඔබ තවමත් පරණ User කෙනෙක්ද? එහෙනම් අලුත් Version එකක් මෙතනින් Download කරන්න.
ඉහතින් ඔබ විසින් User-Agent Switcher Extension එක Install කරගැනීමෙන් අනතුරුව. ඔබගෙ Browser එකෙහි Address බාර එකට දකුනු පසින්, Extension තීරුවෙහි. අලුත් Extension එක දකින්න පුළුවන්. එය උඩ ක්ලික් කරන්න, පසුව Internet Explore 6 තොරන්න.
එය සිදු කරගැනීමෙන් අනතුරුව ඔබේ Facebook ගිනුමට පිවිස, Profile එකට ගොඩ වැදී බලන්න, කිමක්ද මේ අරුමේ...TimeLine එකක් තියෙනවද නැහ් නේද? :P අහ් Chat List එකත් බලන්න, මොකද වෙලා තියෙන්නේ. :Dහැමදාම වගේ අලුත් දෙයක් අරගෙන මේ පැත්තට ගොඩ වැදුනා. ලොකු, කුඩා, බාල, මහළු මේ හැමෝමට තේරුම් ගැනීමට පහසු විදිහට සරළව සිංහලෙන් ලිපි ලියන එක තමයි මගේ විනෝදාස්වාදය. එහෙනම් මම ලියන මේ ලිපි ඔබට වැදගත්ද? ඔයාලගෙන් පොඩි සහයෝගයක් ලබා දෙමින් අපිට දිරිමත් කරන්න. Blog එක Like එකක්, Post එකට Comment එකක්, Follow පාරක් දාලා යන්න. අලුත් ලිපියකින් නැවතත් හමුවෙමු. ලිපිය කියවූ ඔබ සියළු දෙනාටම ස්තූතියි! සුබ දවසක්.
wow niyamai saho hamadama me wage ewa liyanna
ReplyDeletemachan eke apita ara slide bar eka tiyagena timeline remove kara ganna barida?
ReplyDeleteහැ..Sidebar එකේ කොහෙද TimeLine එකක් තියෙන්නෙ....
ReplyDeletemore about time line visit here http://www.timelinecover.co
ReplyDelete