Skip to main content

Facebook Chat List පරණ විදිහට


ආයුබෝවන්.......

කොහොමද? යාළුවනේ, ඉතින් කොහොමද? ඔයාලට මතක ඇති නේද? මම ඔයාලට කිව්වා මේ ෆේස්බුක් චැට් ප්‍රශ්නයට විසදුම් දෙකක්....ලිපි දෙකකින්, ඉතින් සමහරුනම් මේක හරියට හදාගෙන තිබුනා ඒත් තාමත් මේ මාක් මහත්මයා කරලා තිබෙන අපරාදෙට විසදුමක් හමුවෙලා නෑ.....ඉතින් මේ ඊයේ පෙරේදා මටත් මරු වැඩක් උනා....මම මේ ලිපිය ලිව්වා, ලියලා ආපහු ලින්ක් ටික චෙක් කරලා බලද්දින් වැඩ කරන්නේ නෑ...මාර කේස් එක, ඉතින් වැඩකරන්නෙ නැතිනම් මේ ලිපිය තියාගෙන වැඩක් නැති නිසා.....මම ඩිලීට් කරලා දැම්මා...හපොයි වෙච්ච දෙයක්, පහුවදා බලද්දින් ලින්ක් ටිට එලකිරි වගේ වැඩ........



මොනවා කරන්නද? ගොඩක් අයට වැදගත් නිසා නැවතත් මේ ලිපිය ලියන්න හිතුවා.....මම ඔයාලට ඉදිරිපත් කරපු ලිපි දෙකේම අඩුපාඩු තියෙනවා කියලා සමහරුන්ගෙන් අහන්න ලැබුනා, ඒත් සමහරු එල කිරි එකට වැඩ කරනවා කියලා තියෙනවා....එයාලා නම් ගොඩ ගිහින්.... ඉතින් මේ තාමත් මඩේ ඉන්න කටිටියට උදව් කරන්න පරිගණක ලිපි කවදත් සූදානමින්.....

තවත් දෙයක් කියන්න ඔනේ ඒ මොකක්ද? ඔයාලගෙ පරිගණක ගැටළු වලට විසදුම් ලබාගන්න පුළුවන්, අපි කවුරුත් නිතරම රැදී සිටින පරිගණක උදවු ග්රූප් එක ගැන.....ගොඩක් අය මේ ග්රූප් එකේ දැනටමත් ඉන්නවා, තවමත් ඔයාට පරිගණක උදවු සාමාජිකයෙන් වෙන්න බැරි උනාද? එහෙනම් මෙන්න අවස්ථාවක්....


ඔන්න මම අද කියල දෙන්න යන්නෙ අපිට වදයක් වෙච්ච අලුත් facebook chat sidebar එක අයින් කරල පරණ විදිහට facebook chat එක ගන්න හැටි,, මේක ඇත්තමට මාර කරදරයක්...චැට් පාරක්වත් හරියට කරගන්න විදිහක් නෑ....ෆේස්බුක් එපාවෙනවා මෙහෙම ගියොත්......



හැබැයි මෙක වැඩ කරන්නෙ

       • Google Chrome

       • Firefox

       • Opera
යන Browsers වල විතරයි,මෙක පොඩි add-on එකක්, පහතින් මම ඔයාලට මේ add-on එක ලබා දී තිබෙනවා, ඔබ භාවිතා කරන Web Browser එක අදාල add-on පහතින් ඇති ලින්ක් තුලින් Download කරගන්න. (මම ඔයාලට පරිගණක ලිපි තුලින් මීට කලින් ඉදිරිපත් කල ලිපි තුලින් මේ add-on එකක් ඉන්ස්ටෝල් කරගන්න විදිහ කියලා දුන්නා මතක ඇතිනේ නේද?...ඒ විදිමට මේ add-on එකක් ඉන්ස්ටෝල් කරන්න)


------------------------------------------------------------------------------------



------------------------------------------------------------------------------------



------------------------------------------------------------------------------------




ඔයාගෙ Web Browser එකට ගැලපෙන Add-on එක Install කරගත්තා නේද? දැන් බලන්න, ඔයාගේ Chat List එක පරණ තත්වෙටම පත්වෙලා ඇති, ආ හා, මරු නේ......මිතුරණි, පරිගණක ලිපි බ්ලොග් එකට ලයික් පාරක් එකතු කරලා, ඔයාලගෙ සහහෝගයත් ලබාදෙන්න,

ස්තූතියි! ඔබට

සුභ දවසක්

Comments

  1. malaya chrome1ka click kalama ona add-on1ka enne na ne??? chrome apps walata ne yanne??? eke hadala denna.........thanks

    ReplyDelete
  2. අදත් අර ප්‍රශ්ණය ඇවිත්, ඔයා ක්‍රෝම් භාවිතා කරන්නෙක් නම් මේ ලින්ක එක ක්ලික් කරමා ඇඩ්ඔන් වලට යනවා වෙන බ්රව්සර් එකක් නම් ලින්ක් හරියට වැඩ කරන්නේ නෑ......

    ReplyDelete
  3. සහෝදරයා ඔයා ක්‍රෝම භාවිතා කරන්නක් නම්, මම මේ චැට් ප්‍රශ්ණයට කලින් පොස්ට් එකක් දාලා තියෙනා, ඒකෙන් කරගන්න පුලුවන්, මෙන්න ඒ ලිපියට යන ලින්ක් එක, http://pariganakalipi.blogspot.com/2011/07/facebook-chat.html

    ReplyDelete
  4. සහෝදරයා, ලින්ක් ටික නිවැරදි කරලා තියෙන්නේ, බලනන් දැන්...ඔයාගේ වැඩේ කරග්නන පුළුවන්...........

    ReplyDelete
  5. Patta sahodarya,,,digatama karan yanna

    ReplyDelete
  6. Niyamai. thanks.... 100%k working.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...