Skip to main content

වේගෙන් වැඩ කරන්න -: RegistryBooster 2012 + Keys


ආයුබොවන්, යාළුවනේ, ඔයාලට මම දැන් කියන්න යන්නේ, අප භාවිත කරන Windows Operating System එකෙහි හදවත ලෙසින් තිබෙන Windows Registry ය, හි ඇතිවෙන දෝෂ නිසා පරිගණකයේ වේගය නිතර අඩාල වීමට ලක්වෙනවා. ඒ නිසා එම ප්‍රශ්ණය මගහැර සිටීමට අප භාවිත කරන විවිද මෘදුකාංගයන් තිබෙනවා. කලින් ලිපි වලින් ඒවා ගැන ලියලා තියෙනවා, අද මම කියන්න ආවේ, මේ  RegistryBooster 2012 වැඩසටහන ගැන. මෙය අපිට නොමිලේ ලබාගත හැකිවීම මෙහි තිබෙන මූලික විශේෂත්වයයි. මෙය භාවිත කිරීමත් බොහොම සරළයි. ඒ නිසාවෙන් ඔයාලා හැමෝටම වැදගත් වේවි. එහෙනම් අපි බලමු මේ මෘදුකාංගය ගැන පහලින් වැඩ කරගන්නා ආකාරය.

මෙම මෘදුකාංගයෙන් මොකක්ද? වෙන්නේ, ඔයාලට මම ඉහලින් කියපු විදිහට තමයි වැඩේ වෙන්නේ, අප භාවිත කරන Windows සත හදවත ලෙස හදුන්වන Windows Registry යෙහි ඇතියෙන දෝශ නිරාකරණය සදහා මෙය යෙදාගැනීම සිදුකරයි. අප විසින් පරිගණක ෆෝමැට් කර ටික දවසක් ගත වන විට, විවිද අකාරයෙන් Registry, Damage වනවා, ඒ නිසාවෙන් අපේ පරිගණකය කොච්චර ස්පීඩ් තිබ්බත් OS එකෙන Slow වෙනවා, එහෙම වෙලාවට වැඩ කරන්න අපහසු වෙනවා, ඒ නිසාවෙන් මේ වගේ ප්‍රශ්න මගහැර ගැනීමට මේ ආකාරයේ මෘදුකාංග භාවිත කරන්න පුළුවනි.

මුලින්ම ඔයාලට පුළුවන්, මේ මෘදුකාංගය Download කරගන්න, Free Download කරගැනීමට හැකි වුවත්, මෙය ක්‍රියාත්මක කර Error Fix කිරීමට නම් Serial Key එකක් ඇතුලත් කර Register කරගත යුතු වෙනවා, මුල්න්ම Official Site එකෙන්ම Download කරගන්න. මේ මෘදුකාංගය අපි නිකන් දුන්නට $25.95 දීලා තමයි ගන්න ඕනෙ...


Download කරගත් මෘදුකාංගය ඔබේ පරිගණකයට Install කරගන්න, Install කරගත් විට ඔබට Desktop එකෙහි Icon එකක් දකින්න පුළුවන්, එය මත ක්ලික් කර Open කරගන්න.


මෙහි තිබෙන Start Scan බට්න් එක ක්ලික් කරන්න, එවිට ඔබේ Windows Registry ය, පරීක්ෂාකිරීමකට ලක්වෙනවා. 


මේ විදිහට, ඔබේ පරිගණකයේ Windows Registry ය, Scan කරලු ලබනවා. 


මේහි දැක්වෙන්නේ, ඔබේ Windows Registry යෙහි හදුනාගත් දෝෂ සහිත තැන්, ඒවා නිවැරදි කීරීමට Rix error බට්න් එක ක්ලික් කරන්න, දැන් ඔබට කියයි, මේ මෘදුකාංගය Register කරගන්නා ලෙසට. එහිදී පහත Serial Key එකක් ලබාදී Register කරගන්න.

PS-P55VT-EATZ3-HXG5F-N4JYZ-ED484-A2P97

PS-FAQ2S-KCVE7-3JWEA-YNUK5-X57S9-D25YZ

PS-FAQ2S-KCVE7-3JWEA-YNUK5-X57S9-D25YZ


Register කිරීමෙන් පසු, පහත ආකාරයට Error Fix වනවා දකින්න පුළුවනි.


මේ විදිහට, ඔබේ පරිගණකයේ තිබෙන Windows Registry යෙහි ඇති දෝෂ නිරාකරණය කරගැනීමට පුළුවන්, එයින් ඔබේ පරිගණකය Slow නොවී, ඉදිරියට පවත්වාගෙන යාමට පුළුවන්, හ්ම් එහෙනම් ඔන්න ඔයාලාට අලත් අලුත් ලිපියක් අරගෙන ආවනේ, අපේ බ්ලොග් එකට පොඩි Support එකක් විදිහට, Like එකක්, Post එකට, Comment එකක්, Follow පාරක් දාලා යන්න අමතක කරන්න එපා, මම ගිහින් එන්නම් තවත් අලුත් ලිපියකින් හමුවෙමු. ලිපිය කියවූ ඔබ සැමට ස්තූතියි! සුබ දවසක් 

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන. 
මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. එන් අ…

Ubuntu සදහා Huawei Mobile Partner 22 | MegaFon Modem

අ පට නිතර අසන්නට ලැබෙන ප්‍රශ්ණයක් තමයි, Linux සදහා Mobile Partner එකක් නොමැති වීම නිසාවෙන්, Dongle ආදාරයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගන්න අපගේ සොයුරන් විසින් භාවිත කරන ලද Data ප්‍රමාණය බලාගැනීමට, SMS කිරීමේ නොහැකියාව වාගේ ප්‍රශ්ණ. ඒ වගේම Mobile Partner 16/21 Linux මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනවා. එය අප Install කරගතයුතුව තිබුනේ වෙනස් ක්‍රියාදාමයක් මගිණි. Mobile Partner 22 ආදාරයෙන් සැකසුනු MegaFon Modem මෙය Mobile Partner Customize Version එකක් බැවින් එහිදී ඔබට අමතර පහසුකම් රැසක් හිමිවේවි. මෙහිදී අපට අපගේ Balance එක පවා බලාගත හැකිවීම,පරිශීලන අතුරු මුහුණත වඩාත් වැදගත්. ඒ වගේම Top UP Card එකක් Dongle එක පරිගණකයට සම්බන්ධ කර ඇති විමට ඇතුල් කිරීම, අවශ්‍ය නම් වෙනස් දුරකථන Number එකකට එම Top UP Card එක ඇතුලක් කිරීම සහ අතුරු මුහුණතෙහි ආකාර තුනක් (Skin) දකින්නට පුළුවන්. 

Installing Huawei Mobile Partner 22

ඔබගේ Dongle එක Connect නොවීම නිසාවෙන් ඔබට තවමත් Internet සම්බන්ධතාවය නැති නම්, අනෙකුත් ක්‍රමයක් උපයෝගී කර ගනිමින් Mobile Partner 22 Download කරගන්න. Download කරගත් megafone.tar.gz ඔබගේ Home Direct…

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ගොඩක් අය Sinhala Unicode Install කරන්න හදන්නෙ මේ Command එකෙන් වෙන්න ඕන !
sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib
සමහර විට (ttf-sinhala-lklug නැතුව ගහනවා ඇති) කොහොම හරි :)
Siyabas Site එකේ Linux(Installing Sinhalese) Guide  එකේ තියෙන විදිහටම තමයි ඕක ගොඩක් වෙලාවට හැමෝම කරන්නෙ (ඇයි එහෙම කරන්නෙ Command එක මතක නැතිව ඇති)

Ubuntu අලුත් වෙන්න අලුත් වෙන්න, Lklug.ttf එකත් System එකේම අමුනලා එවනවා…