ආයුබෝවන්..... සුභ උදෑසනක්, අදත් උදේම ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් ලබාදෙන්නම්, මේක පරිගණක උදවු ග්රූප් එකේ මිතුරෙක් විසින් පොඩි පොස්ට් එකකින් දැනුවත් කිරීමක් කර තිබුනා, ඒත් පරිගණක උදව් වෙත පැමිණෙන සංඛ්‍යාව වැඩි නිසා එයාලගෙ ප්‍රශ්ණ පොස්ට් කිරීමේදී මේ වැදගත් පොස්ට් එක පහල ගියා, ඒ නිසා මට ඔයාලට මේ පිළිබදව ලිපියකින් දැනුවත් කිරීමක් කරන්න හිතුවා, ඉතින් මේ මොකක්ද? ඇත්තමට කියනවානම් මෙය Online සිංහල ශබ්ධකෝෂයක් බදු කුඩා Etensions එකක්, මෙ හදුන්වනු ලබන්නේ, ෆයර්ෆොක්ස් සහ ක්‍රෝම් සඳහා ඉංග්‍රීසි - සිංහල එසැන වචන පරිවර්ථක ඇඩෝනය යන නමිනි. LKTips මගින් ඔබ කියවන වෙබ් පිටුවක ඇති ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්ථනය කර පෙන්වයි. ඔබ කළ යුතු වන්නේ ඔබට සිංහල තේරුම අවශ්‍ය වචනය මත මොහොතක් මුසික දර්ශකය (mouse point) රඳවා තබා ගැනීම පමණකි. මේ ඇඩෝනය සියළුම ෆයර්ෆොක්ස් හා ක්‍රෝම් සඳහා සහය දක්වයි. පලමුවෙන් Firefox සහදා සහයා දක්වන Etensions එක පහත පරිදි වේ. මේ ඇඩෝනය ෆයර්ෆොක්ස් 1.5 සිට 5.0* දක්වා සංස්කරණ සඳහා සහය දක්වයි. එනම් මේ දක්වා ඇති සියළුම ෆයර්ෆොක්ස් සංස්කරණ සඳහා සහ තන්ඩර්බර්ඩ් සියළුම සංස්කරණ සඳහා සහය දක්වයි. Click ...