අ
පට නිතර අසන්නට ලැබෙන ප්‍රශ්ණයක් තමයි, Linux සදහා Mobile Partner එකක් නොමැති වීම නිසාවෙන්, Dongle ආදාරයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගන්න අපගේ සොයුරන් විසින් භාවිත කරන ලද Data ප්‍රමාණය බලාගැනීමට, SMS කිරීමේ නොහැකියාව වාගේ ප්‍රශ්ණ. ඒ වගේම Mobile Partner 16/21 Linux මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනවා. එය අප Install කරගතයුතුව තිබුනේ වෙනස් ක්‍රියාදාමයක් මගිණි. Mobile Partner 22 ආදාරයෙන් සැකසුනු MegaFon Modem මෙය Mobile Partner Customize Version එකක් බැවින් එහිදී ඔබට අමතර පහසුකම් රැසක් හිමිවේවි. මෙහිදී අපට අපගේ Balance එක පවා බලාගත හැකිවීම,පරිශීලන අතුරු මුහුණත වඩාත් වැදගත්. ඒ වගේම Top UP Card එකක් Dongle එක පරිගණකයට සම්බන්ධ කර ඇති විමට ඇතුල් කිරීම, අවශ්‍ය නම් වෙනස් දුරකථන Number එකකට එම Top UP Card එක ඇතුලක් කිරීම සහ අතුරු මුහුණතෙහි ආකාර තුනක් (Skin) දකින්නට පුළුවන්.
Installing Huawei Mobile Partner 22
- ඔබගේ Dongle එක Connect නොවීම නිසාවෙන් ඔබට තවමත් Internet සම්බන්ධතාවය නැති නම්, අනෙකුත් ක්‍රමයක් උපයෝගී කර ගනිමින් Mobile Partner 22 Download කරගන්න. Download කරගත් megafone.tar.gz ඔබගේ Home Directory එකට යොදන්න (Drag & Drop or Copy, Paste) ඉන් පසු පහල Command එක ක්‍රියා කරවන්න.
tar -xvzf megafone.tar.gz; cd mp22-linux-64; chmod +x install; sudo ./install
- ඔබ දැනටමත් Internet සම්බන්ධතාවය තිබෙනවානම් පහල තියෙන Command එක ඔබගේ Terminal එකට Copy කර Enter කරන්න
wget -O mp22-linux-64.tar.gz https://db.tt/XtrP9KPw; tar -xvzf mp22-linux-64.tar.gz; cd mp22-linux-64; chmod +x install; sudo ./install
මෙතැනි සිට ඔබට Mobile Partner හරහා ලැබෙන පහසුකම් අත්විදීමට පුළුවන්. Ubuntu Dash එකෙයි Mobile Partner ලෙස Type කල පසු Install කරගත් Application එක දකින්න ලැබේවී.

Comments
Post a Comment