Skip to main content

Drivers හොයාගන්න අමාරුද?



සුබ දවසක්, යාළුවනේ...කොහොමද...බ්ලොග් පොස්ට් එකක් දාන්න කියලා ආවා..අද මම කියන්න යන්නේ, ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්.....ඒ තමයි ඔයාලගෙ කොම් එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ, මොකද අපි Google එකේ සර්ච් කරලා මේ ඩ්‍රයිවර් ටික හොයාගන්න ටිකක් අමාරු නම්, කරන්න තියෙන හොදම දේ, Driver Genius වගේ මෘදුකාංගයකින්  Drivers ටික අප්ඩේට් කරගන්න එක......


අපි Driver Genius මෘදුකාංගයෙන් ඩ්‍රයිවර්ස් අප්ඩේට් එකක් දාගන්න ගිහාම එයා අපේ කොම් එකේ දෘඩාංග වලට ගැලපෙන ඩ්‍රයිවර්ස් හොයාගෙන Download කරගන්නවා, අපිට තියෙන්නෙ ඒ ටික ඉන්ස්ටෝල් කරලා කොම් එක රීස්ටාට් කරන එක.....


ඉහත ලින්ක් එකෙන් බාගත්ත    Driver Genius මෘදුකාංගය සාමාන්‍ය සොෆ්ට් එකක් ඉන්ස්ටෝල් කරන ආකාරයටම ඉන්ස්ටෝල් කරන්න, බලන්න ඔයා සොෆ්ට් එක ඉන්ස්ටෝල් කරගත් තැන ක්‍රැක් එකක් ඇති, සොෆ්ට් එක ක්‍රැක් කරන්න නැතිනම් ඔයාට ඩ්‍රයිවර් අප්ඩේට් කරන්න බෑ...ඔයාගෙන Serial Key එකක් ඉල්ලනවා, ඒ නිසා සොෆ්ට් එක ක්‍රැක් කරන්න, පසුව Desktop එකේ Shortcut එකක් ඇති ඒක ඩබල් ක්ලික් කරලා සොෆ්ට් එක විවෘත කරගන්න.....



------------------------------------------------------------------------------------------------------------


මෘදුකාංග විවෘත කරගත්තා නම්, දැන් ඔයාට දකින්න පුළුවන්, ඉහත තිබෙන පිංතූරයට සමාන සොෆ්ට් එක, බලන්න මෙහි Start Scan එක බට්න් එකක් තියෙනවා, එය ක්ලික් කරන්න, ඔයාගෙ කොම් එකේ ඩ්‍රයිවර්ස් ලබාගත යුතු දෘඩාංග සොෆ්ට් එකෙන් ස්වංක්‍රීයවම තොරගන්නවා....



මේ තියෙන්නේ, මම ඔයාලට උදාහරණ වශයෙන් පෙන්වන්න මගේ කොම් එකේ Scan එකෙහි ප්‍රතිඵල.....Fix Now බට්න් එක ඔබට ඉදිරි පියවරට යන්න.....


පේනවා නේද ඔයාලට Scan Summary එක, Out of Date Drivers 22 ක් තියෙනවල, හි හි, (වෙන්න ඇති, මම වින්ඩෝස් ඉන්ස්ටෝල් කරලා විතරයි අද වෙනකම් තාම Drivers Install කලේ නෑ....වින්ඩෝස් එකට ගත්ත ඒවා තමයි :D) ඉතින් අපි ආවේ ගැලපෙන ඩ්‍රයිවර්ස් හොයාගෙන නේද එහෙනම් Yes බට්න් එක ඔබන්න....


Drivers Package 5ක් Download කරගන්න පෙන්වනවා, මේ තියෙන්නේ කොම් එකට අදාල ‍ඩ්‍රවිවස් ටික, අපි දැන් පහල තියෙන Download බට්න් එක ක්ලික් කරලා Drivers ටික Download කරගමු.....


ඔයා Download කරගත්ත Drivers ටික දකින්න පුළුවන්, ඩ්‍රයවර් පැක් එක ක්ලික් කරලා, පහල තියෙන Install බට්න් එක ඔබලා ඔයාගෙ ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ටෝල් කරගන්න.......(කොම් එක Restart කරන්න)

ඔන්න යාළුවනේ, ඔයාලට ගොඩක් කරදර කරන ඩ්‍රයිවර්ස්, හොයාගන්න පහසු ක්‍රමයක් කියලා දුන්නා, ලිපිය කියවපු අය කැමතිනම් Like එකක්, Fallow පාරක්, Comment එකක් එහෙම දාලා දන්න, අකමැති නම් එපා හොදේ...බලකරන්නෙ නම් නෑ.....ස්තූතියි! සුබ දවසක්......



Comments

  1. ඩවුන්ලෝඩ් වෙන්නේ නැතෝ

    ReplyDelete
  2. ela elaaaaaaaaaaaaaaaa

    ReplyDelete
  3. ස්තූතියි මිතුර..............

    ReplyDelete
  4. fff.NFO is missing

    Please copy iy into the software directory kiyala watanawane bn

    ReplyDelete
  5. ඔයා ක්‍රැක් එක කොහොමද දාගන්න හැදුවෙ......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ටයිප් කරන්න නැතුවම බැරි Tavultesoft Keyman

ආයුබොවන්......ඔන්න මම අදත් ආවා බ්ලොග් එක පැත්තේ පොඩි රවුමක් දාන්න....හැබැයි රවුමක් දාන්න ආවේ නම් හිස් ඇතින් නෙවෙයි, ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දේකුත් අරගෙන, ඊට කලින් කියන්න ලොකු දෙයක් තියෙනවා, ඒ තමයි දැන් පරිගණක ලිපි පිටු පෙරලපු ගාණන 50000 සේ සීමාවත් පසුකරලා, පළමුවෙන්න බ්ලොග් එක නැරබීමට පැමිණි ඔබ සියලු දේනාට ස්තූති වන්ත වෙමි!.....අද මම ඔයාලට අරන් ආවේ,  Tavultesoft Keyman  සංස්කරණය...... ඔයාලා අපි හැමෝම දන්න දෙයක් තමයි මේ කීමැන් කියන්නේ, මොකද? Document සකස් කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් තමයි මේ කීමෑන් කියන්නේ, මොකද? අපි සිංහල ෆොන්ට් එකක් යොදාගෙන ටයිප් කලොත් අපිට ඒ අකුරු නිසි ආකරයෙන් ගන්න බෑ....යුනිකෝඩ් ආවත් මේ යුනිකෝඩ් වල තිබෙන ෆොන්ට් එක වෙනස් කරන්න බෑ...ඒ නිසා මෙය ගොඩක් වැදගත් මේ යුනිකෝඩ් වල භාවිතා වන්නේ විඩේසේකර් යතුරු පුවරුව,  ඒ නිසා එතරම්ම ප්‍රශ්ණයක් නෑ....ටයිප් කරන එක නම්, සිම්පල්...ඔයාලට මේ කීමැන් නැතුව සිංහල ටයිප් කරනවානම් Offiice තුල නම් Symboll එක භාවිතා කරන්න වෙනවා, පහත තිබෙන්නේ එහි පින්තුරය..... ඒ වගේම අපි ඔපිස් එක විතරක් නෙවෙයි නේද? තව විවිද? මෘදුකා...