Skip to main content

Avast Free, Avast Internet Security + Keys හොයන අයට




01) Avast Free වෛරස් ගාඩ් එක--------------------------------------------------------


ඉහතින් ලබා දැන් වෛරස් ගාඩ් එක ඇවස්ට් වෙස් අඩවියෙන් නොමිලේ ලබා ගැත හැකිය, ඒ වගේම මෙය වසරකට රෙජිස්ටර් කරගන්න පුළුවන්, ඒ සදහා මෙතනින් පිවිසෙන්න, අනතුරුව ඔයාගෙ Email එක දබාදී License එක දබාගන්න පුළුවන්, ඒක ඔයාගෙ Email එකේ Spam ෆොල්ඩර් එකට පැමිනෙන ඉවත් මතක තියාගන්න, ඒත් නැතිනම් ඔයාට පුළුවන් පහත තියෙන කී වලින් එකක් ලබාදී ඇවස්ට් වෛරස් ගාඩ් එක රෙජිස්ටර් කරගන්න


Avast Free License Code

W6754380R9978A0910-4TZ59467
W2334862R9900D1199-C00CBZYP
W83228769R9900F3599-7NL8USBS
S70862951R9900W0148-0LWNMN4P
S87387840R9900R8065-USYPSAVX
C06346240R9900T6999-KP18JKXJ
W06206137R9900C2147-U8528X68
S52581139H9900Z1393-CLL4M37N
W01575876H9900W2447-59SRR6NM
S10696481H9900X6760-AAYDFUY2
W73347370H9900A3198-FF8SWT68
W25175209H9900B4045-HW2SB742
S17525811H9900H1968-TYAA43RJ

02) Avast Internet Security එකත්------------------------------------------------------

Avast Internet Security එක, ඔබට ඇවස්ට් සයිට් එකෙන් නොමිලේ බාගන්න පුළුවන් උවත් මෙය දින 30කින් පසු ඔබගේ භාවිතයෙන් දුරස්ව යයි, දිගටම භාවිතා කිරීමට අවශ්‍ය නම් මුදල් ගෙවා රෙජිස්ටර් කරගැනීමට සිදුවෙනවා...එහෙත් එයටත් පොඩි විසදුමක් දෙන්න පුළුවන්, ඒ අපි කී ෆයිල් එකක් යොදාගෙන මෙය රෙජිස්ටර් කරගන්න එක, පහතින් ඔයාලට කී ෆයිල් කිහිපයක් බාගන්න පුළුවන්...




Comments

  1. Hugak watinawa saho....thx a lot....Avira primium ekath danno.....

    ReplyDelete
  2. ක්‍රැක් කිරිමේ අවධානම නොගෙන අවුරුද්දක් විතර වැඩේ ගොඩ දාගන්න ක්‍රමයක් තියනව . ඒ තමයි මාසයක් ගානෙ හොඳ සෙකියුරිටි සූට් එකක ට්‍රයල් එකක් දාගන්න එක . එකක් එක්ස්පයර් උනාම අනික දානව . සිම්පල් ප්ලැන් එකක් . එක ඇන්ටි වයිරසයක 2011 වර්ෂන් එකෙ ට්‍රයල් දාපු කොම්පිටුරයකට 2012 ට්‍රයල් එක දාන්නත් පුලුවන් නම් , මේ වැඩෙන් දිගටම ගිය හැකි , (නැත්නම් අවුරුද්දකට විතර සැරයක් ෆෝමැට් කරන්න හෝ රෙගිස්ට්‍රියට වැඩක් දෙන්න හෝ සිද්ද වෙයි ) . ....මම නම් බිල් ගේට් අය්ය නිකන් දෙන එකයි සෝන් එලාම් ෆයර් වොල් එකයි පාවිච්චි කරනව , කොමඩෝ වාතයක් වෙනව සමහර වෙලාවට

    ReplyDelete
  3. wede maru
    puluwannam Avira Premium 1 crack 1kuth danna

    ReplyDelete
  4. අයියෙ ඔයගව නෑද්ද kaspersky 2011 එකෙ serial key eka

    ReplyDelete
  5. @Anupa Indula http://kavkiskey.org/ මේකෙ තියෙනව කැස්පා වලට කීස් ඕනෑ තරං

    ReplyDelete
  6. yatama link eka wada naha kollooo plz.... updatee anika kalin thibuna temp eka hodhai meekata wada

    ReplyDelete
    Replies
    1. හ්ම්... පොස්ට් එක දැන් ටිකක් පරණයි සහෝ, Upload කරලා තිබ්බ License File File Shared Site එකෙන් Delete කරලා, Illegal Content නිසා වෙන්න ඇති...

      Delete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...