Skip to main content

හැමදාමත් හැකර්ලට බයේ ඉන්න පුළුවනැයි



සුබ දවසක්! යාළුවනේ, කොහොමද ඔයාලට මම මන් මේ දවස්වල පොඩි කේස් එකකට ගොඩක් හිර වෙලා, යන එන මං නැති වෙලා ඉන්නෙ :D, හරි අවුලක් නෑ....ඒත් ඔයාලට නොදන්න දෙයක් කියලා දෙන එක වටිනවා කියලා හිතුනා, මේ දවස්වල පොඩ්ඩක් නෙට් එකට ගිහින් බැළුවොත් හැකර්, හැක්ර්, හැකර්, (අනේ අයියෙ මගේ අකවුන්ට් එකත් හැක් කොරලා) මල කෙලියයි, මේ වගේ සීන් තමයි අහන්න වෙන්නේ, මමත් හැකර කියලා දාලා තිබ්බට බය වෙන්න එපා, හරි මම ඔවා ගැන අකුරක්වත් දන්නෙ නෑ :D, ඉතින් ඔය කියන හැකර් කාරයන්ගෙන් බේරෙන්නත් එපැයි, ඒකට එහෙම නැතුව බැනෙ, මුන් අපි යන යන තැනට නිකන් පිස්සු බල්ලො වගේ පස්සෙන් එනවනේ, බුදු අම්මෝ, පිස්සු බල්ලො නම් මතක් කරන්න එපා කියයි, ඒ දැන් පිස්සු බල්ලොක් කාපුවහම බෙහෙත් 21ක්ද කොහෙද විදිනවා නේද, හැබැයි හැකර් කෙනෙක් ගේමක් දුන්නෙත් මෙයිට හපං වෙන්න පුළුවන්.......

මේ දවස්වල අහින්සක පොරකට Facebook Account එකක් වත් තියාගන්න විදිහක් නැනෙ, ඒකත් මේ ගොන් හැත්ත හැක් කරන්න තමයි හදන්නෙ, දුක තමයි, ඔයාලට මතන ඇති මම කලින් පොස්ට් එකක් දැම්මා [ෆේස්බුක් මුර කිරීම (කාටවත් Hack කරන්න බැරි වෙන්න)] කියවපු අයට නම් තමක ඇති, තාමත් කියවන්න බැරි උනා නම්, ඔය ලින්ක් එකේ ක්ලික් කරලා ඒක කියවලා බලන්න....මේ ලිපිය පොස්ට් කරලා ටික කාලයක් යදින් මාක් මාමා පොඩි ගේමක් දුන්නා එහෙම මතක ඇති ඒ Facebook එකේ Privacy Setting එක කනපිට පෙරලුවා, ඒක නම් මාර ප්‍රශ්නයක්, ඒ අදටත් කලින් Setting වල තිබ්බ දේවල් හොයාගන්න නැති වීම, ඒ වගේම තවත් අප්ඩේට් එකක් එනවා, ඒක නම් තාම නැ, අද හෙටම බලන්න පුළුවන් වෙයි.....



ඔයාලා දන්නවා ඇති නෙ, Windows ලගෙ, Hotmail, Live Email හැක් කොරන්න බැරි විත්තිය, ගොඩක් දෙනෙක් දැන් මේ හැකර් බයිලා කේස් නිසා Gmail වලින් ඈත් වෙලා Hotmail වලට මාරු වෙලා, ඔව් ඉතින් ඒකෙත් ඇති වරදුකුත් නෑ, හැමදාම හැක් වෙන්නෙ Yahoo සහ Gmail ඊ-මේල් තියෙන Account, ඒත් අපි බ්ලොග් එකක් හැදුවා කියන්න, මේක හැක් කලොත් එහෙම මොනවා කරන්නද, මොකද හැක් කරපු කෙනෙක් Security Question එකටත් ගේම දුන්නොත් බ්ලොග් එකෙනුත් වැඩක් වෙන්නෙ නෑ....ඒකටත් සොරි.කොම්....

Gmail හැකින් වලින් බේරගමු......

හිතන්න අපි වැඩියෙන්න භාවිතා කරන්නෙ Google සමාගෙන් අපිට ලබාදෙන පහසුකම්, ඔයාල දන්නවා ඇති ලෝකෙ දැනට වැඩියෙන්ම තියෙන්නෙ Gmail Account..ඒත් මේ මෑතක් වෙනකම් මේවා හැකින් තරජනයට ගොදුරු වෙමින් තිබුනා, ඒ නිසා Email එකක් බේරගන්න ගොඩක් අමරු උනා, ඒත් Facebook Account වල Login Approve තියෙනවා කියලා ඔයාල දැනටමත් දන්නවා ඇති, මම ඔයාලට කලින් ලියපු ලිපියෙ ඒ ගැන තිබ්බා, ඔයාගෙ Email එකේ Username සහ Password දෙකම දැනගත්තත්, ඔයා Recognize Device එකක් විදියට ලබා නොදුන්, එනම් පිටස්ථර අයෙකු අතුළුවෙන්න හැදුවොත් ඔයා කලින් ඇතුලත් කරලා තිබ්න Phone නම්බර් එකට Code එකක් එනවා, ඔයාගෙ ෆෝන් එක තියෙන්න ඔයාගාව විතරයිනෙ, ඒ නිසා එයාට ඒ කොඩ් එක ගන්න විදිහක් නෑ....ඒ කියන්න ඔයාට ඊ-මේල් එකට ලොග් වෙන්න බෑ......මෙන්න මේ සේවාන සහ තවත් අමතර සේවාවක් Gmail වලටත් ලබාදී තිබෙනවා......

අපි බලමු කොහොමද මෙය verification කරගන්නෙ,

01) මුලින්ම ඔයාලගෙ Gmail එකට ලොග් වෙන්න....http://www.gmail.com



02) Account Setting යන්න....

03) බලන්න, Personal Settings වල Security යටතේ Option තුනක් තියෙනවා, එවායින් Using 2-step verification උඩ ක්ලික් කරන්න.....

04) Protect your account with 2-step verification ලෙස, අලුත් මුහුනුවරක් දකින්න පුළුවන් වේවි, එහි තිබෙන Start Setup >> බට්න් එක ක්ලික් කරන්න......

05) බලන්න, තවත් අලුත් පිටිවට මෙහෙම ඇති (Choose how you'd like to get verification codes — in a text message (SMS) or voice call, or from an application on your smartphone.) ඒ වගේම පහතින් තියෙනවා List Box එකක්, ඒක ක්ලික් කරලා බලන්න, Option 2ක් තියෙනවා, Text message (SMS) or voice Call සහ Smartphone Aplication මේ දෙකහි Smartphone Aplication වලින් Android, Black berry, iPhone තියෙනවා දකින්න පුළුවන්, ඒත් ඉතින් අපිට කොයිද? ඕවා....තියෙක කට්ටයම අප්ලිකේෂ්න එක දාගෙන verification කරගන්න පුළුවන්, ඒත් ඔය නොදන්න ඒවා කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න ඕනෙ නෑනෙ, හි හි....Text message (SMS) or voice Call හොදටම ඇති, එය Select කරන්න.....

06) ඔයා ඉන්න Country එක තොරලා, (Sri Lanka) ඔයාගෙ Phone Number එක දෙන්න....ඒ වගේම පහතින් තියෙනවා, Send codes by: SMS සහ Voice Call ඔයාට කැමති එකක් තොරගන්න පුළුවනි, Voice Call එකක් ගත්තට කමක් නෑ ගූගල් අක්කා කියන ඒවා ඔයාට තේරෙනවනම් විතරක් :D, මම SMS තේරුවා, පසුව Send Code බට්න් එක ක්ලික් කරන්න......

07) ඔයාගෙ Mobile Phone එකට, ටිකක් අමුතු Number එකකින් verification code එක ඇවිත් ඇති, Enter the code you receive on your phone යන්නට පහතින් ඇති Text Box එකට Code එක ලබා දෙන්න, පසුව දකුනු පසට වෙන්න තිබෙන Verify බට්න් එක ක්ලික් කරන්න.....ඉන් පසුව Next බට්න් එක ක්ලික් කරන්න

08) අප්පට සිරි, ඔයාලා දන්වා නේද Facebook එකෙත් Login Approve දාලා තිබ්බොත් Phone එකට කොඩ් එන කොඩ් එක නැතුව ලොග් වෙන්න විදිහක්, නෑ...කරුමෙට වත Phone නැති උනොත්, දුක තමයි මොනවා කරන්නද? ඒත් Gmail එකෙන් ඔයාලට එහෙම කරලා, Phone එක නැතිඋනොත් ඔයාට Account එකට Log වෙන්න, Backup verification codes එකක් ලබා දෙනවා, ඒක සුරැකිව තියාගන්න අවශ්‍යයි, මේ වින්ඩෝ එකේ තියෙන්නෙ එයට අදාල Setting සකසාගැනීමට, මෙහි ද Next බට්න් එක ක්ලික් කර ඉරිදි පියවරට යොමු වෙන්න.....

09) දැන් බලන්න ඔයාට Backup verification codes 10ක් දැකගන්න පුළුවන්, ඔයාගෙ Phone එක නැති උනොත් එහෙම මේ කොඩ් වලින් ඔයාට ඔයාගෙ Gmail Acess කරන්න පුළුවන්, ඉතින් මේ කොඩ් ටික අපි තියාගන්න ඕනෙ, අනිවා, කවදා මොනවා වෙයිද කවුද දන්නෙ :P, බලන්න Button දෙකක් තියෙනවා, Print Code සහ Save to text file ඔයාට කැමති විදියක් Priter එකක් තියෙන අය Print එකක් ගන්නත් Save කරගන්නත් පුළුවන්, ඒත් priter එකක් නැත්නම් අපි text එකක් විදිහට Save කරලා තියාගමු අවුලක් නෑ......Save to text file බට්න් එක ක්ලික් කරන්න.....කොම් එකේ Download Forder එකට, Backup-codes එක ඇවිත් ඇති, ඒක ඔයාට කැමති පාර්ටිෂන් එකකින් තියාගන්න OS එකක් නැති එකකින්, නිතර ෆෝමැට් නොකරන පාර්ටිෂන් එකකින්....මීලග පියවරට යොමු දීමට Next බ්ට්න් එක ක්ලික් කරන්න...


10) අපි දැන් ඇවිත් ඉන්න මෙහි අවසන් පියවරට, Turn on 2-step verification බට්න් එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති, ඒක ක්ලික් කලාම, ඔයා ස්වයංක්‍රීයවම ඔයා signed out  වෙනවා, ඉන්පසු අපිට තියෙන්න අපි කලින් පියවරවල් වලින් සිදුකරගත් ක්‍රියාව අත්හදා බලන්න.....


Gmail එකේ Usename සහ Password ලබාදී Signe In වෙන්න බලන්න,


 Enter the verification code sent to your phone number සමගින් Enter code: ලෙස Text Box එකක් ලැබිලා ඇති, Phone එකට ආපු කොඩ් එක මෙතනට ලදා දෙන්න, වැදගත් - [ Remember this computer for 30 days (ඔයා මෙය ඉදිරෙන් තිබෙන හරි ලකුන යෙදුවොත් ඔයා ලොග් වෙන මේ බ්රව්සර් එක Gmail එකෙන් දින 30 ගතවෙනකම් මතකයේ තබාගන්නවා, ඒ නිසා ඔයා පිටස්තර යාළුවොකුගෙ හො Internet Cafe එකකින් ලොග් වෙනවා නම් මේ හරි ලකුන නොදමා ලොග් වෙන්න වග බලාගන්න, අමතක වීමකින් හරි එහෙම ලොග් උනොත් කොම් එකේ Cookies file Delete කරන්නවත් මතක තියාගන්න....)] කොඩ් එක ලබා දුන්න නම් Verify බට්න් එක ඔබන්න, 


දැන් ඔයාගෙ Email එකට ලොග් වෙලා පහත වින්ඩොවත් දකින්න ලැබෙයි Setup complete. 2-step verification has been turned on for this account.



 දැන් ඔය උඩ තියෙන Gmail යන්න ක්ලික් කරලා Account එකට ලොග් වෙන්න, වැඩේ හරි...:D



මේ පිළිබදව ඔයාලට වැඩි විස්ථර මේ විඩීයෝ එකෙන් බලන්න පුළුවන්....


මේ වගේ වැදගත් දෙයක් Gmail වලන් හදුන්වා දුන්නත් තාමත් Yahoo වෙතින් මෙවත් සේවාවක් අපට ලබා දෙන්නෙ නෑ....ඒ නිසා තාමත් Yahoo Mail අනතුරේ....

WOT (WEB OF TRUST) 
මම හිතන්න මම දැන් කියන්න යන දේ ඔයාලට මේ නම දැකපු ගමන් තේරෙනවා ඇති,  (WEB OF TRUST)  මුලින්ම කියන්න ඕනෙ මට මේ Add-on එක ගැන කියලා දුන්නෙ Darshana Wimukthi (දර්ශන විමුක්ති) සහෝදරයා, ඔහුවත් මතක් කරන්න කැමතියි, මේ WOT කියන Add-on එක, ලොකෙ ඉන්න ගොඩක් අය භාවිතා කරන Add-on එකක්, මේ තියෙන්නේ ඒයාලා අපිට ලබා දෙන Facilities ටික.....


මේ තියෙන්න WOT Add-on එකෙන් අපව දැනුවත් කරන විවිද ක්‍රම, ඒ අපගේ ආරක්ෂාව සදහා, ලොකෙම ඉන්න බහුතරයක් මේ ඇඩ්ඔන් භාවිතා කරනවා කිව්වා මතක ඇති, ඒ වගේම දැනට තියෙන සියලුම Web Browser වලට සපොට් කරන විදිහට මේ Add-on සකස් කර තියෙනවා, ඉතින් අපිට පුළුවන් යම් වෙබ් සයිට් එකක් ගැන WOT එකට, Rank කරනවා, ඒ ඒ සයිට් වලින් අපිට ඇතිවිය හැකි අකටයුතුකම් වලින් ආරක්ෂා කරගැනීමට, ඒ Rank එක ඉහත පිංතූරයෙන් වෙන්වලා තියෙන්නෙ, Rank එකේ ගොඩක් අය සයිට් එක සම්බන්ධයෙන් Report කරලා නම් ඔයාට ලින්ක් එකට ඉදිරියෙන් රතු පාටින් WOT අයිකනය දකින් පුළුවන්.....පහත පිංතූරයෙ තියෙන විදිහට...
එහෙත් WOT Rank එකේ සයිට් එකක් ගැන හොද ප්‍රතිචර තියෙනවානම්, එයාට මේ විදිහට දකින්න පුළුවන්, (මේ විදිහට දැකලත් ලින්ක් එක ක්ලික් කරලා අමාරුවෙ වැටෙනවද තියලා ඔයාටම තිරණය කරගන්න පුළුවන්)


මේ විඩියේ එක බලන්න, WOT කියන්නෙ මොකක්ද? ඒකෙන් ඔයාලට ලැබෙන ආරක්ෂාව ගැන ගොඩක් දේවල් අහන්න දකින්න පුළුවන්....

මේ තියෙන්න WOT වෙබ් අඩවිය, මෙතනින් ඔයාට අවශ්‍ය Web Browser එකට ගැලපෙන Add-on එක ලබාගන්න පුළුවන්, http://www.mywot.com/en/download


Zemana AntiLogger 





තවත් රියල් බාන්ඩයක්, ඒ තමයි Zemana AntiLogger  හැකින් වලට තවත් වැඩ බදින්න පුළුවන්, තවත් හොද භාන්ඩයක්......ඔයාලා Online මුදල් ගෙවන්න එහෙම බයයි නේද? :P Card Number එකයි, Password එකයි, ඉස්සුවොත් මල කෙලියයි, ඒ වගේම කොම් එකේ ආරක්ෂාව තරකරන්න, කීලොගර් වලින් ආරක්ෂා වෙන්න, හැකර්ලගෙන් ආරක්ෂා වෙන්න, ස්ක්‍රීන් ගරැබර් වලට වැට බදින්න පුළුවන්, රියල් ලොෆ්ට් එකක් තමයි, Zemana AntiLogger  කියන්නේ, හැමොටම තියෙන කචල් නේද ඔය ඉහතින් කියපු ටික, හැකර් පිස්සො ටිකත් එකක් බේරෙන්න බැරි නිසා, ඉතින් එහෙනම් ඔයාලත් මේ සොෆ්ට් එක දාගන්න පුළුවන් ඒ වගේම මම ඔයාලට මේ සොෆ්ට් එකේ කී එකත් දෙන්නම්, ට්‍රයල් එක දින 15ක් තියෙන නිසා හරියන්නෙ නැති වෙයි, කී එක දාගෙන Activate කරගන්න, ඔයාට Real Protection එකක් ගන්න පුළුවන්, මේ සොෆ්ට් එකෙනුත්, 


පහතින් තියෙන්න මේ සොෆ්ට් එකෙන් කෙරෙන කාර්යයන් ටික, 


පහත ලින්ක් එකෙන් Zemana AntiLogger සොෆ්ට් එක, Download කරගෙන, Install කරන්න, ඔයාට දවස් 15ට ට්‍රයල් එකක් තමයි ලැබෙන්නෙ,

Download කරගෙන ඉන්ස්ටෝල් කලාට License එකත් නැතුව වැඩක් නැ කියලා කවුරුති හිතන්න නැතුව ඇති, හි හි, ඇයි වද වෙන්නෙ මේ තියෙන්නෙ keygen  එක.....Download කරලා  Zemana AntiLogger එක System Try එකෙන් Exit කරන්න, පසුව Keygen එක Open කරන්න,  Zemana AntiLogger එක Run වෙනවනම්, keygen එක Open කරන්න බෑ......ඕකෙ..


දැන් හරිනෙ, සොෆ්ට් එකයි කී, ටිකයි තියෙන නිසා අවුලක් නැතිව, කැමති කාලයක් පාවිච්චි කරන්න පුළුවන්, ඉහත තියෙන keygen එකේ ඕන කී එකකින් Active කරගන්න හොදේ.....

එහෙනම්, මේ කියපු ටික හොදහම ඇති කියලා තිහෙනවා, ඔයාට හැකලගෙන් හොදින් ආරක්ෂාවෙලා ඉන්න, එහෙනම් ඉතින්, මම ගිහින් එන්නම්, බ්ලොග් එකේ තියෙන ලිපි ටික හොදයි කියලා හිතෙනවනම්, Like එක්, Fallow පාරක්, Comment එකක් එහෙම දාලා යාන්න.......ස්තූතියි! සුබ දවසක්.....










Comments

  1. Zemana AntiLogger software eka nam install kara. keygen ekath download kara. eath key eka generate kara ganne kohomada......?
    H-ID: ekata denna one mokakda........?
    monawa dunnath * Close Antilogger * kiyala watenawa.
    kohomada wade goda daaganne..........?

    ReplyDelete
  2. හෙලෝ ඔබ ඔබේ නරක ෂූෆා වාර්තාව ඉවත් කිරීමට කැමතිද? ... බිට් කාසි පසුම්බිය? උනන්දුවක් දක්වන්නේ නම්, කරුණාකර ඔබේ විද්‍යුත් තැපෑල සයිබර් වෙබ්සයිට්හකර් @ gmail.com වෙත ද ලබා ගත හැකිය. මුහුදු කොල්ලකරුවන් (එල්සීටී) සමඟ දැරිය හැකි මිලකට. ශ්‍රේණි වෙනස් කිරීම් සහ යාවත්කාලීන කිරීම්. ෆේස්බුක් සහ සියලු ආකාරයේ සමාජ ජාලයන් වන යාහූ හැක්, ජීමේල් හැක්, අවුට්ලූක් හැක් යනාදිය දත්ත සමුදායන් අනවසරයෙන් විශ්ලේෂණය කිරීම, විශ්ලේෂක සහ පරිගණක උපදේශක, පාසල් මාරු කිරීම සහ සහතික ව්‍යාජ ලෙස සකස් කිරීම. බැංකු සැසිය ආරම්භ කිරීම, මුදල් මාරු කිරීම සහ අරමුදල් WU මාරු කිරීම, මනිග්‍රෑම්, මුදල් මාරු කිරීම ණය මාරු කිරීම ණය පිසදැමීමේ අළුත්වැඩියා ණය, වාර්තාව, මාරු කිරීම සඳහා සත්‍යාපිත ගිණුම. ඔබගේ සියලු සයිබර්නෙටික් වැඩ සහ අනවසරයෙන් ඇතුළුවීම. අපරාධ වාර්තා මකාදැමීම සහ නැතිවූ ලිපිගොනු යථා තත්ත්වයට පත් කිරීම. සීසීටීවී මෘදුකාංග ස්ථාපනය කිරීම සහ අධීක්ෂණය කිරීම. උනන්දුවක් දක්වන පුද්ගලයින්ගේ ඕනෑම ගිණුමකට මුදල් මාරු කිරීම සඳහා අපි මෑතකදී එක්සත් රාජධානියේ බැංකු ගිණුමක් කොල්ලකෑවෙමු. කරුණාකර අපි අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා බැරෑරුම්ව හා අධිෂ් with ානයෙන් යුතුව කටයුතු කරන්නෙමු. බැරෑරුම් ඉල්ලීමක් පමණක් අපේක්ෂා කෙරේ. Cyberwebsitehacker@gmail.com හි අප අමතන්න. අපි ණය ලබා දෙන අතර මුදල් උපයා ගැනීමට මිනිසුන්ට උදව් කරමු .බිට්කොයින් මත ආයෝජනය කරන්න. හැකර්වරු. ඔබේ ජීවිතය මූල්‍යමය වශයෙන් නොමැතිව ඔබට නිවසේ රැඳී සිටිමින් පූර්ණ විශ්වාසයකින් යුතුව විශාල මුදලක් උපයා ගත හැකි බව ඔබ දනී. අන්තර්ජාල වැඩ සඳහා පැමිණෙන විට හොඳම දේ වන්නේ සේවාවයි cyberwebsitehacker@gmail.com

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.