ආයුබෝවන්......කොහොමද? යාළුවනේ......මම ඔයාලට ඊයේ දිනයේදී නම් ඉදිරිපත් කළේ අපිට නැතිවම බැරි මෘදුකාංගයක් වන Recovery මෘදුකාංගයක්......ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන දේත් ගොඩක් වටිනවා.....ඔබ අපි හැමෝම දන්න දෙයක් නේද? මේ IDM (Internet Download Manager) ඔය කවුරුත් හිතන්න නැතුව ඇති Torrent File බාගන්න IDM පුළුවන්.....මොකද? IDM එක ගොඩක් ස්පීඩ්........ ටොරෙන්ට් බාන්න දැන් තියෙන මෘදුකාංග වෙන්නේ UTorrent, BitTorrent, MediaGet මේ මෘදුකාංග භාවිතා කරගෙන ටොරෙන්ට් සයිට් වල තියෙන ටොරෙන්ට් ගොනු බාගන්න පුළුවන්......ඉතින් අපි අද බලම Internet Download Manager එකෙන්ම ටොරෙන්ට් බාගන්න විදිහ....මොකටද එක එක මෘදුකාංග ගොඩක් ඉන්ස්ටෝල් කරගන්නේ....නේද? හි හි........ පළමුවෙන්ම අපි කරන්න තියෙන්නේ, torrific.com මෙම වෙබ් සයිට් එකේ Register වෙන එක, මේ සයිට් එක මල වදයක් නෙවෙයි Email එකයි Password එකයි විරයි දෙන්න තියෙන්නෙ, එච්චර කැටයම් නෑ....ඒ නිසා ගොඩක් පහසුයි......පහතින් එහි Register වෙන්න...... Go To Register Click Here පහත තිබෙන්නේ එහි පින්තූරයක්.....මේ ආකරයට දත්ත ඇතුලත් කරගෙන Sign Up බට්න් එක ක්ලික් කරන, එවිට...