Skip to main content

PDF Create කරන්න, Edit කරන්න, කියාපු වැඩසටහන

ආයුබොවන්. කොහොමද යාළුවනේ. ඔයාලට අලුත් අරගෙන මේ පැත්තට ගොඩ වැදුනා. හ්ම් අද මම කියලා දෙන්න යන්නේ. අපි හැමෝටම වැදගත් වෙන මෘදුකාංගයක් ගැන. PDF කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්නෙ. අපිටම කියලා PDF එකක් හදාගන්න. එහෙමත් නැතිනම් දැනට තියෙන PDF එකක් Edit කරලා අපේ කරගන්න. ඔයාලා කැමති ඇතිනෙ. Edit කරන්න එහෙම ගොඩක් අය හොයන්න ඇති. ඒත් වැඩේ කරගන්න බැරිවෙන්න ඇති :D මේ සදහා අපිට සහය දෙන මෘදුකාංගයේ නම Nitro, මෙහි දැනට Version 7ක් නිකුත් වෙලා තියෙනවා. එහෙත් දැනට මෙය අපිට Trial එක පමනයි ලබා ගත හැක්කේ. Licence Key එකකින් Activate කරගන හැකි වුනත්, Licence එකක් සොයාගත නොහැකි විය :P ඔයාලට මේ ට්‍රයල් එක දවස් 14 ක් පාවිච්චි කරන්න පුළුවන්. එතනින් පස්සෙ ඕනෙම නම් Trial Reset කරලා වැඩ ගන්න පුළුවන් විත්තිය ඔයාලා දන්නවනේ. එහෙනම් අපි බලමු මේ ගැන.


මුලින්ම ඔයාලට පුළුවන් මේ මෘදුකාංගය Download කරගන්න, ඒ සදහා පහල Link එකට යන්න, එහිදී ඔයාගෙ Email එකක් ඉල්ලයි. එයත් ලබාදී Download කරගන්න. පසුව එය Install කරන්න.

ඉහතින් Download කරගෙන Install කරගත් මෘදුකාංගය Open කල විට පහත ආකාරයෙන් දැකගන්න පුළුවන්. මෙය මෙහි මූලික පෙනුම. මේහිදී තමයි අප සියළුම ක්‍රියාකරකම් සිදුකරන්නෙ.





මේ විදිහට ලැබෙන Nitro Pro එකේ Getting Started Window එක Close කරලා දාන්න, අවශ්‍ය නම් මෘදුකාංගය ගැන තොරතුරු එතනින් ලබාගන්න පුළුවන්. 

ඔයාලා දකින්න ඇතිනෙ දැන් ඔය අලුත් මෘදුකාංගය. මේ Office නෙවෙයි හරිද? :D බලන්න මෙය ඔබේ Office New Version එකකට ගොඩක් දුරට සමානයි. උඩ තියෙන ටැබ් සියල්ල සහ Interface එක නිසා පහසුවෙන් හසුරුවන්න පුළුවන්. වේවි. කෙටි කාලයකින් සියළුම වැඩ ටික අල්ලගන්නත් අමාරුවෙන්නෙ නැතිවෙයි කියලා හිතනවා.


මෙහිදී ඔබට PDF එකක් සකස්කරගැනීමට අවශ්‍ය නම්, File ගිහින්, New ලබාදී, එය සකස් කරගැනීමේ හැකියාව තිබෙනවා. අදාලා පිංතූර, වචන ඇතුලත් කරන ඉතා දැකුම්කළු PDF එකක් මෙමගින් සකස් ිරීමට පුළුවන්. ඒ වගේම File ගිහින් Open ගිහින්, ඔබේ පරිගණකයේ තිබෙන PDF එකක් වීවෘත කරගතහොත් එය ඔබට අවශ්‍ය ආකාරයෙන් නැවත Edit කරගැනීමේ හැකියාව තිබෙනවා. අවශ්‍ය තැන් කපා කොටා මකා දමා හදාගන්න :D පසුව Save කරගන්න. මෙයට අමතරම මෙමගින් PDF එකක්, Word, Excel Document එකක් බවට පරිවර්ථනය කරගැනීමේ හැකියාව තිබෙනවා. Home Tab එකේ Convert යටතේ ඒ අදලා Option දකින්න පුළුවන්. මේ විදිහට ඔයාලා කැමති විදිහකට PDF Design කරගන්න.

හරිනෙ, එහෙනම් ඔයාලටත් අද ඉදින් PDF වන කරන්න පුළුවන්, හෙහ්...කැමති විදිහකට Edit කරන්න, අවශ්‍ය අයට අලුතෙන්ම හදන්න පුළුවන්, අපේ බ්ලොග් එකේ Fan Page එකට Like එකක්, Post එකට Comment එකක් එහෙම දාලා යන්න, මේ පොස්ට් එක ඔයාට වැදගත් වුනා නම්. මම ගිහින් එන්නම්. නැවතත් අලුත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි ලිපිය කියෙව්වට. සුබ දවසක් !


Comments

  1. මෙන්න crack එකත් එක්කම

    http://www.monova.org/torrent/4023115/Nitro_PDF_Professional_v6_1_4_1_Full__%2B_crack.html

    ReplyDelete
  2. @ashan ඔව්, ක්‍රැක් එක තියෙනවා, ඒත් පරණ වර්ෂන් එකක්, දැන් 7.0 වර්ෂන් එක නිකුත් වෙලා තියෙන්නේ.....

    ReplyDelete
  3. Trial Reset කරලා වැඩ ගන්නේ කොහොමද?

    ReplyDelete
  4. ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට............

    ReplyDelete
  5. Niyamai thanka hasitha suba angathayak

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව